Into the Badlands [S03 : E10] Sinhala Subtitles | අන්ධකාරය සහ ආලෝකය..! [සිංහල උපසිරැසි සමඟ]
හරි ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ රුදුරුබිමේ එකවර නිකුත් වුණු කතාංගයන් දෙකෙන් 10 වැනි කතාංගය. කලින් කතාංගය බැලුවනම් තේරුම් යන්න ඇති ඇත්තටම චාඕ නෙවෙයි රුදුරුබිමේ සැබෑම සතුරා වෙන්නෙ පිල්ග්‍රිම් කියල. මතක් කරගෙන ඉමු කලින් කතාංගය තුළ මොනවද වුණේ කියල.
පසුගිය කොටසින්..
විඩෝ, චාඕ එක්ක සටන් කරන අතරෙ මාස්ටර් ඇවිල්ල විඩෝ අරගෙන ගියා. මෙහෙම ගිහින් ඇය විඩෝට පැහැදිලි කරන්න උත්සාහ කළා ඇත්තම සටන තියෙන්නෙ චාඕ එක්ක නෙවෙයි පිල්ග්‍රිම් එක්ක කියල. නමුත් මේක පිළිගන්න විඩෝ සූදානම් වුණේ නෑ. ඒ වෙනුවට ඇය කළේ මාසටර් එක්ක සටන් කරපු එක. හැබැයි ඉතිං ඒකෙන් වුණේ අවසානෙ අතපය කඩාගෙන මාස්ටර් කියන දේ අහන්න වුණු එක විතරයි. හැබැයි විඩෝ නිකම්ම ඒක අහන්නෙත් නෑ. ඇය යෝජනාවක් ගේනව මාස්ටර්ට. පිල්ග්‍රිම් පරාද කළාට පස්සෙ ඇයගේ අහිමි බලය නැවත ලබා දෙන්න කියල. මේ අතරෙ පිල්ග්‍රිම් හෙන්රි සනීප කළාට පස්සෙ සනී, බාජිවත් බේරගෙන දූපතෙන් ගොඩට ඇවිල්ල බාජි අතේ හෙන්රිව යවනව ලිඩියා ලඟට. ඊට පස්සෙ සනී ආපහු යන්නෙ උච්ඡස්ථ කුටිය විනාශ කරන්න. එහෙම ගිහින් යන්ත්‍ර වලට හානි කරද්දි MK ඇවිල්ල සනීව පිල්ග්‍රිම්ට අල්ලල දෙනව. ඊට පස්සෙ සනී පිල්ග්‍රිම් කියන දේ අහන්නෙ නැති නිසා දෙන්න අතරෙ ලොකු සටනක් යනව. ඒකෙන් පස්සෙ සනීට හොඳටම පහර දීල වැවට දාන්න පිල්ග්‍රිම් කටයුතු කරනව.
අද කොටසින්..
වැවට වැටුණු හෙන්රි ඇත්තටම මැරෙන්නෙ නෑ. යන්තම් පණ බේරගෙන ගොඩට එනව. නමුත් ක්‍රෙසිඩා සැක කරනව සනී මැරෙන්නෙ නැතුව ඇති කියල. ඒ නිසා පිල්ග්‍රිම් පිරිසක් යවනව සනීව හොයන්න. එතනදි තුවාල වෙලා හිටපු සනීට ප්‍රහාරයක් එල්ල වෙනව. මේ අතරෙ මාසටර් විසින් විඩෝ ඉල්ලපු බලය ලබා දෙන්න කටයුතු කරනව. හැබැයි ඒකෙන් බලය ලැබෙනව වෙනුවට ඇත්තටම වෙන්නෙ විඩෝ තමන්ගෙම යටි හිත ඇතුළට යන එක. මෙතනදි තමයි විඩෝ තමන්ගෙම යථාර්ථරූපය එක්ක කතා කරන්නෙ. මේක නිසා විඩෝ තමන් මෙතෙක් යටපත් කරගෙන තිබුණු හැඟීමක් එක්ක පොරබදනව. මේ අතරෙ රේවන් කියල කෙනෙක් අලුත් හතුරෙක් එක්ක විඩෝ හැප්පෙනව. මේ අතරෙ බාජිට හැකි වෙනව හෙන්රි ලිඩියා අතට පත් කරන්න. ඒ වගේම පිල්ග්‍රිම් ලඟින්ම ඉන්න කෙනෙක් පිල්ග්‍රිම්ට තර්ජනයක් වෙන ලකුණු මතු වෙනව. ඒ වගේම අවාසනාවට ඒක ක්‍රෙසීඩගෙ සැකයට භාජනය වෙනව. එහෙනම් බලල ඉන්නකො මේ කොටසෙ මොකෝ වෙන්නෙ කියල. ඊලඟ සතියෙ කොටස පරණ විදියටම උදයංග අරගෙන ඒවි.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10434 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you bro
thank you
thanks bro!!!
thanks …………………
thanks bro
thankss machi
tanx bro
thank u for the sub…
adoo E11, 12 sub eka nane bnn.poddak blhankoo. wena link ekakin giyama tiynwa
Thank bro,the expanse tv series eke sub ekath pukuwannam denna
Thank
Tnx bro..
11i 12i sub dala nane. baiscopedownload eke tiyenwa a unaata
Thanks bro.
E11, E12 sub dekath oni…
Thanks bro.
thanks for sub
Tnx bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks meka anakan maga balan hitiye
උපසිරැසියට බොහොම ස්තුතියි
11 ko deiyooo …pissu hadila inne
Thanks ban.fatta.thanks
11 denne kawadda br
11 ta ada sub denna plwn weida?
❤❤❤❤❤
11 idan web copy walata sub diyanko bn plz 🙁
Thanks bro
Thanks ayya.sub ekata.meke download link ekak hoya ganna bahane.ane puluwannam vistharayak danna.thanks
Limetorrent eken ganna br
Tnx bro subt
Thaks
sub ekata thanks…!
Thanks thanks thanks godak thanks
Thanks Bro.
ඉතිරි කොටස එනකල් අපි නොයිවසිල්ලෙන් තැන්ක්ස් අයියා සබට
Thanx saho
Tnq mcho elama…
Ela
thanks broh
Thanks brother
tz sub ekata…
Thnx mcn
ස්තුතියි සහෝ..නොයිවසිල්ලෙන් හිටියෙ sub එනකම්.ජයවේවා.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
thank you…
Sub eakata thanks
Thanks Thanks Thanks
Thenks for sub bro
Thank you…..
Thank You
elm elm ayye jaya wewa tanks sub 1kt
E11 SUB DOWNLOAD KRNNA DEN NANE NOT FOUNDED WATENWA
විකාශය වුණේ නැති ඒව ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ බං කොහොමත්. 😀
11 එන්නෙ අප්‍රේල් පළවෙනිදට. ඒ කියන්නෙ අපිට එන්නෙ අප්‍රේල් 2. සබ් එක දෙන්න වෙන්නෙ එතකොට තමයි. එතකල් ඉන්න වෙයි. 😀
aiyya sub eka hariyannnane
මේ සබ් දීල තියෙන්නෙ HDTV කොපි එකට. ඔයා වෙන කොපි එකක් නම් ගත්තෙ, සබ් එක ගැලපෙන එකක් නෑ. එහෙම වුණොත් Sync කරගෙන තමයි බලන්න වෙන්නෙ. නැත්තං සබ් එක වැඩ. කිසිම ගැටළුවක් නෑ. සමහර වෙලාවට ප්ලේයර් එකෙත් ප්‍රශ්න එනව. ප්ලේයර් එකත් මාරු කරල ට්‍රයි එකක් දීල බලන්න.
ko ayye 11 sub eka 2da dennam quue.
karant kapana hindada parakku.
hetanam aniwa oni.
E11 සබ් එකත් ඉක්මනට දෙන්න අයියෙ ලොකු උදව්වක්…. download කරන් බලන් ඉන්නෙ saba එනකන් …. මේ කතාවට පට්ට ආදරෙයි.. (මේ කරන්ට් එක කපන කාලේ මෙහෙම හරි වෙලාවට සබ දුන්නට ගොඩාක් ස්තූතී… )
hkz
Thx
bohoma sthuthi saho…
Thanks for sinhala subtitles
Tnx aiyeeee