Into the Storm (2014) | කුණාටුවක අතරමංව.. [සිංහල උපසිරසි සමඟ]
මේ අරගෙන ආවේ තවත් අලුත් චිත්‍රපටයක්. නම තමයි Into the Storm. මේ වසරේ අගෝස්තු 08 වෙනිදා තිරගත වීම ආරම්භ කළ මේ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ, සිල්වර්ටන් කියන නගරය දෙසට එන සුවිශාල ටෝනේඩෝවක් වටායි. කතා සාරාංශය කෙටියෙන් කියන්නම්.
සිල්වර්ටන් නගරයේ උසස් පාසලේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙනවා. වැස්සක් විදියට පටන් අරගෙන ක්‍රමයෙන් කුණාටුවක් ඔවුන් වෙත කඩා වදින්නේ, කිසිවෙකුත් නොසිතූ විදියටයි. මේ අතර වාර්තා චිත්‍රපටයක් වෙනුවෙන්, ටෝනේඩෝවක් හොයාගෙන පිරිසක් එනවා සිල්වර්ටන් වලට. පාසලේ නියෝජ්‍ය විදුහල්පතිගේ ලොකු පුතා, ගැහැණු ළමයෙක් එක්ක පරණ කර්මාන්තශාලාවකට යනවා ව්‍යපෘතියක් වෙනුවෙන්. මේ ටොනේඩෝවෙන් මේ පිරිසට බේරෙන්නට හැකි වෙයිද? වාර්තා වැඩසටහනක් වෙනුවෙන් ඔවුන් ජීවිතය පරදුවට තියයිද? නරඹන්න ඔයාලට බාරයි.
චිත්‍රපටය අධ්‍යක්ෂණය Steven Quale ගෙන්. නිෂ්පාදනය Todd Garner. රංගනයෙන් දායක වෙනවා Richard Armitage, Sarah Wayne Callis, Matt Walsh ඇතුළු පිරිස. මෙහි ත්‍රිමාණ සජීවීකරනයන් සෑහෙන හොඳ මට්ටමක තියෙනවා කියන්න පුළුවන්. විනාඩි 89 ක් පුරාවට කම්මැලි කමකින් තොරව නැරඹිය හැකි චිත්‍රපටයක්. 6.1 ක IMDb අගයකුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා. Trailer එක බළලාම ෆිලුම ගන්න හොඳේ. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. එතෙක් ජයම වේවා..! එලස්ස්ස්..
[button link=”http://h.oc.gs/anpoh” type=”icon” “center” newwindow=”yes”] 799 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/vumye” type=”icon” “center” newwindow=”yes”] 1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 15620 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks machan
sub eka hama thanama /www.baiscopelk.com/ kiyala dala film eka purawatama thiyenawa ehema karanna epa ethakota sub eka kiyawanna wenne na bagayak thiyenne anawashya dewal api aithiya surakinnam film eka patan gaddi dammama athi awasane une okkoma baiscope kiyana ewa edit karala ainma karala danna
තෑන්ක්ස් කිව්වා. ජයෙන් ජයම!
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
සිරාවටම එපා වෙනවා ඒකනම්
සබ් එක පුරාවටම මෙන්න මෙයා විසින් කල උපසිරැසි ගැන්වීමක් කියල දන්න එපා. එන්නෙ film එක බලන්න නෙ ඒක විතරක් කියවන්න නෙවෙයි නේ screen එක පුරාම film එක බලන්න නෑ අහවල් එකා කරපු උපසිරැසි ගැන්ව්මක්ලු
sira kathawa. wede hodai. ehema kiyala oka film 1a purama balanna bane
man note pad eken edit karala ewa kapala ain kara bn ethakota hada ganna puluwan
thanks
බොහොම ස්තුතියි……… ජය!!!
Yashodagen thawath yasa wedak! hebei ithin mage eheta wedune pahu wela. eeth moko bagena beluwa, onna comment ekath danawa. thanks very much!
utorrent yhibunath banna be be…..udawwak dennako…..
සබට බොහොම ස්තූතියි. දැනුයි බලන්න හදන්නෙ. ඔන්න බාගත්තා.
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Niyamai 🙂
Thanks For Share 😀
සබට තුති සහෝ !!!
ඔබට ජය !!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තුතියි……… ජය!!!
patta mcn
නියමයි නියමයි.
අප වෙනුවෙන්,
කරන්‍නාවූ, මේ අනගි මෙහෙවරට හද පිරි ස්‍තූතිය පුද කරනවා.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි. ‘
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය, කාලය ලැබේවා!!!!!
සියලු වැඩ කටයුතු සාර්‍තක වේවා!!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!
Thanks bro…
අඩේ පට්ට බං.ටික දවසකින් මේ පැත්තේ ආවේ.නාන්න ෆිල්ම් දීලානේ.එළ එළ.
උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස් .ඔබට ජයෙන් ජය…!
Thanks
නියමයි 🙂
උපසිරැසියට ස්තුතියි සහෝ………………
මේක මම ඊයේ බෑවේ යශෝධ මලේ
ආසම මාතෘකාවක්..
නියමයි
ජයෙන් ජයම වේවා…ඉක්මනටම බලන්න ඕනි
තෑන්ක්ස්
thnq 🙂
නියමයි යශෝ මලේ..
සුපිරිම ෆිල්ම් එකක් කියලා ආරංචියි..
ඒ එක්කම ඔයාගේ සුපිරි සබත් එක්කම බැලුවම කොහොමට තයේද?
මොස්ට් වොන්ටඩ් මෑන් බැලුවා..
කාලෙකින් බලපු මැක්සම කතාවක්..
අන්න ෆිල්ම්, ඒ වගේම මෙන්න ෆිල්ම්..
ලොවෙත් අතාරින්නෙ නැහැ.,.
ජය වේවා!!
අවුට්ලැන්ඩර් බලන්නත් හිතාන ඉන්නවා…
බලමුකෝ…
thanks
උපසිරැසියට තුති…… 🙂
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$
බොහොම ස්තුතියි සබ් එකට………..
Banna Damma Kohomada Kiyala balamu
Jaya wewa sabata……………
සිංහල උපසිරැසි ට ස්තුතියි.
මන් download කලේ 799 MB (720p BR) කොපිය
මේ කොපිය බලන්න.බෑහෑ
මෙක බලපු කෙනෙක් ඉන්නවද?
සමාවෙන්න මෙ සම්බන්දව comment කලාට..
ස්තුතියි.
thanks…
අනිවා බැලීමක්
අර ටැමී කියන එකටත් සබ් දෙමු නෙහ්
එල එල දිගටම සබ් දෙමු මචෝ
සබට තුති
ඔබට ජය………..
thankz machan
Thanks..
thanks
niyamayi ayyee…
aniwa baeemak..
thanks sub ekata!!!
thanx sub dunnata
Thanks
හම්මේ…. මේ ඇවිල්ල තියෙන්නේ….. මග බලන් හිටියේ මේක එනකන්….සබ එකට බොහොම පිං…
බොහොම ස්තුතියි යශෝධ අයියා උපසිරැසියට !
අනිවා බානවා .
ජය .
😀
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උනු උනුවෙන්ම සබ් එක දුන්නට ඔබට තුති සහෝ.. ! 🙂
thanks
pattama filumakne thanks
නියමයි යශෝධ සහෝ…………
සබ් එකට ගොඩක් ස්තූතියි…………………
ඔබට ජය.
නියමයි යශෝධ අයියේ..
ෆිලුම තියේ. සබ ගන්නවා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
http://yify-movies-official.com/storm-2014-720p-brrip-x264-yify/
Thanks machoooo
film eka download karala dhawas 3i.sub eka denakan balan hitiye,thankz machan sub eka dunnata…
thanx bro !!!!!!!!
thanx bro !!!!!!!!
නියමයි සහෝ..
සබට බෝම ස්තුතියි..
ජය වේවා.. 🙂 🙂
Thank you very much sahoo…!!!
Niyami Sahoo Denakam balan hitiya 1
thanx for sub
Jaya Wewa !!!!
තෑන්ක්ස යශෝධ සහෝ..
දිගටම කරගෙන යමු.
ජයෙන් ජය..
සුපිරි ආආ…
මේක නම් මම බැලුව ඔන්න කලින්..
නියම ෆිලුමක් ඔන්න.
මෙව්වා කොහොම හදනවද කියලා හිතා ගන්න බැහැ.
ඒ වගේම දැන් වෙඩි වගේ සබ් දෙනවා නෙහ්..
නියමයි ඔහොම යමු දිගටම මලයෝ.
සුබ පැතුම්.
ජය!!
patta patta machan
machanla mata me site eka sinhala font kotuwata watanna…kiyawanna ba…mo mokada karanne pc 1 sinhala
font intall kara ath hari giya ne….Help me…
thanx meka enakalmai balan hitiye….
Thnx a lot…………..
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියම ෆිලුමක් වගේ…
බොහොම ස්තූතියි සහෝ….!!!!
පට්ට.
ගොඩක් ස්තුතියි මචන් සබ් එකට.
බොහොම ස්තූතියි සහෝ…..
ජය!!!
Thankss!!!!!!!!!!!!!!!!!!!!
thnkss sahoo sub 1..aniwa sub labena nisa film dwn kran hitiyeee..
elzzzzzzz..
අලුතෙන් එන එකක් අතාරින්නෙම නැති හැඩයි ආ
බොහොම ස්තුතියි යශෝධ මලේ උපසිරසට!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.
ජයවේවා !
අළුත් කතාවක්. බොහෝම ස්තුතීයි
දැන් උපසිරැසි එක්කම කතාව මරතෑකි. 🙂
ela ela.subata thanks YASHODA saho.digatama sub demu.jaya wewa……….
එල කොල්ලෝ.. එල..
ජයවේවා..!!
ela yashoda…sabata bohoma thuthi…jaya wewa…!
දෙනවා කියලා දන්න නිසාම. කලින්ම බා ගත්තා,
එළ එළ.. යශෝධ..
ජය වේවා
thanks
Aapo bn e subnum oone na hmthnma muge nama