අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළ (TV)කවිශල් රසින්තත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)

See (2019-) [S01 : E07] Sinhala Subtitles | ලැවෙන්ඩර් පාර දිගේ ඉදිරියට…!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 36 votes.
Please wait...

ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනින් SEE හත්වෙනි කොටසත් අරගෙන ආවා. ඒ කියන්නේ අවසාන කොටසට කලින් කොටසට, තව එක කොටසයි එන්න තියෙන්නේ අන්තර්ජාලයේ සදහන් වන විදිහට නම්. අනපේක්ෂිත විදිහට අද හවස් වෙන්න තියෙන කොටස ඊයේ හවස් වෙනකොට ආව. මම ඒක දැනගත්තේ ටිකක් පහුවෙලා. ඒ නිසා පොඩ්ඩක් විතර පරක්කු උනා. කෝමහරි අද සුපර්නැචුරල් කොටසත් නැති එකේ පුළුවන් ඉක්මනට අරගෙන ආවා.

පසුගිය කොටසින්…

කලින් කොටසෙන් අපිට දැකගන්න ලැබුන මාග්‍රා කියන්නෙ ඇත්තටම කවුද කියලා. එයා කේන් රැජිනගේ බාල සොහොයුරිය. මාග්‍රා කේන් රැජිනගේ පාලනයට විරුද්ධව කැරල්ලක් කරලා, අහුවෙලා ඒකෙන් ජෙරමරෙල් එක්ක පැනලා ගියබවත්, අනික තමයි ජෙරමරෙල් කියන්නේ කේන්ගේ කලින් පෙම්වතා කියලත් අපි දැනගත්තා. ඒ අතරේ මාග්‍රාව හොයමින් ඉන්න බාබා ඇතුළු පිරිසව මාග්‍රා මැරිලා කියලා රවට්ටලා ගුහාවක හිර කරනවා බූට්ස් විසින්. ඔහු ඒ අයට ද්‍රෝහි වෙනවා. ඒ ගුහාවෙදි ඔවුන්ට බූට්ස්ගේ අම්මවත් හම්බුවෙනවා. එයාගේ උදව්වෙන් කෝමහරි ලොකු ගේමක් දීලා කට්ටිය බේරෙනවා. ඒ අතරේ ටමක්ටිජූන්ට තොරතුරක් එනවා කේන් රැජිනියව බේරගන්න ඕන නම් කප්පමක් ගෙවන්න කියලා, ඒක ඔප්පු කරන්න රැජිනියගේ ඇගේ තිබ්බ යන්ත්‍රයත් එවනවා. බූට්ස් මාග්‍රා ගාවට් ඇවිල්ලා බොරු කියලා එයගේ හිත දිනාගන්නවා.

අද කොටසින්…

අද අපිට බලාගන්න පුළුවන් මාග්‍රා ඉදිරියට කරන්න හිතාගෙන ඉන්න දේවල් වගේම ටමක්ටි ජූන් ඇතුළු පිරිස කොහොමද කේන් රැජිණියව බේරගන්නේ කියලා. ඒ වගේම අද හනීවා සහ කෝෆූන් ඇතුලු පිරිස එයාලගේ සමුගැනීමේ ස්ථානයට පැමිණෙනවා. බලන්නකෝ එහෙනම් මොකද වෙන්නේ කියලා. අද කොටසෙන් ඔන්න මගේ SEE කතාමාලාවේ දායකත්වය ඉවරයි. ඊළග කොටස තවත් උපසිරසිකරුවෙක් රැගෙන ඒවි, එහෙනම් ලබන සතියේ Season Finale එක බලන්න ලෑස්ති වෙන්න, තවත් උපසිරසියකින් හම්බුවෙන තුරු ඔබට ජය…!!!

___ ____

අද කතාවේ නම “The Lavender Road”
අධ්‍යක්ෂණය: Frederick E.O. Toye
ලිව්වේ: Steven Knight
විකාශනය වුනේ: 2019 නොවැම්බර් 28
මීලග කොටස: 2019 දෙසැම්බර් 06

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

54 thoughts on “See (2019-) [S01 : E07] Sinhala Subtitles | ලැවෙන්ඩර් පාර දිගේ ඉදිරියට…!! [සිංහල උපසිරැසි සමඟ]

  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • Chandima Prasad

    Thanks Sub Ekata..

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • මොළ කකුලුස්

    Thanks for subtitles….jaya wewa yaluwa..

    Reply
  • ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

    Reply
  • Pasindu16022

    Thanks for the sub bro

    Reply
  • sahancharuka

    Thank YOU!!!!!!!!!!!!!!

    Reply
  • Darshana647

    S8 sub denne naddooo??

    Reply
  • Dhanukakeerthi

    Brother S-01 E-8 SUBTITLE DANNAKO

    Reply
  • Sub walat thank ayiyee anntima epiye sub ekmnt dendoo..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • madawaththa

    ස්තූතියි සහෝ..

    Reply
  • Pramukmili

    Thanxx bro………….

    Reply
  • bohoma sthuthi sahoo

    Reply
  • උපසිරසියට ස්තුතියි ඔබට ජයවේවා

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි. මේක වැඩක් ඇති කථාවක් නෙවෙයි කියලා බලන් නැතුව හිටියේ. ඒත් පස්සේ එකක් බලන්න කියලා අරගෙන එපි 6ක්ම එක හුස්මට බැලුවා. නියම කතාවක්.

    Reply
  • Pramukmili

    Thhanxx bro………………..

    Reply
  • Viraj D wijesingha

    See.S01E07.iNTERNAL.720p.WEB.H264-AMRAF.mkv ekat me sub eka support neh broo wt 2 do?

    Reply
  • Viraj D wijesingha

    Thkx brooo

    Reply
  • Akila Madhushan

    torrent ekak ganna link ekak dannako bro

    Reply
  • ස්තූතියි බ්‍රෝ සබ් එකට.. ජය වේවා

    Reply
  • ඒ කියන්නෙ ලබන සතියෙන් සීසන් එක ඉවරද??
    උපසිරසියට ස්තුතියි මචන්

    Reply
  • උපසිරැසියට ස්තුති!

    Reply
  • thank you so much…van helsing ekatath sub dennkoo..ai magadi newaththuwe???????????????????/

    Reply
  • Ishan Madusha

    උපසිරැසියට ස්තූතියි

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • Lahiru Kekulandara

    උපසිරසට ස්තූති.
    ජය වේවා!

    Reply
  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subt. Me series eka num ft

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේවා.!

    Reply
  • Thilesh De Silva

    Thank you very much for the subtitle

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *