”මට කිසිම අදහසක් නැහැ වස්තුවේ” ”ඔයාගේ ආදරේ මාව කොහෙටද මේ අරන් යන්නේ කියලා.” මේක මේ ෆිල්ම් එකේ සිංදුවක තිබ්බ පද පේලියක්.ආදරයේ සමහර වෙලාවට සිනිදුයිලු තවත් විටෙක හරිම රළුයිලු…වෙලාවකට තරු අස්සේ හැංගිලා මුමුණන්න ඕනෙලු..අනේ මන්දා… ඔන්න මං හා හා පුරා කියලා හින්දි සිනමාවටත් අත ගැහුවා..භාෂාව හරියට තේරෙන්නේ…
”මට කිසිම අදහසක් නැහැ වස්තුවේ”
”ඔයාගේ ආදරේ මාව කොහෙටද මේ අරන් යන්නේ කියලා.”
මේක මේ ෆිල්ම් එකේ සිංදුවක තිබ්බ පද පේලියක්.ආදරයේ සමහර වෙලාවට සිනිදුයිලු තවත් විටෙක හරිම රළුයිලු…වෙලාවකට තරු අස්සේ හැංගිලා මුමුණන්න ඕනෙලු..අනේ මන්දා…
ඔන්න මං හා හා පුරා කියලා හින්දි සිනමාවටත් අත ගැහුවා..භාෂාව හරියට තේරෙන්නේ නැති නිසා මට හින්දි උපසිරැසි මුලින් කරන්න බැරි වෙයි කියලා තමයි හිතුවේ.නමුත් ඒක ඒ තරම් අමාරු නැහැ කියල මේක කරගෙන යනකොට තමයි තේරුනේ..හරි ඒක ඇති දැන්..මං මුලින්ම අරන් ආවේ අලුත්ම අලුත් ෆිල්ම් එකක්,මට මේක කරන්න කිව්වේ හැමදාම වගේ අපේ ”විකියා සහෝදරයා” තමයි…මේ වගේ නිර්මාණ අපිට හොයලා දෙනවට අපි හැමෝම ඒ සහෝදරයට ස්තුති කරන්න ඕනේ…මේ නිකුත් වෙලා තියෙනේ ජුලි 26 වැනිදා.පැය දෙක හමාරකට ආසන්න කාලයක් මේ ෆිල්ම් ඒක ධාවනය වෙනවා..ඒ උනාට කිසිම කම්මැලියක් නැතුව ඒක දිගට බලන්න පුළුවන්.මොකද ක්‍රියාදාම එහෙම හරි හරියට තියෙනවා.ෆයිට් යන අතරේ ලස්සණම ලස්සණ ආදරය අන්දරයකුත් දිග හැරෙනවා.. ඔන්න මම සිංදු ඔක්කොටමත් උපසිරැසි දැන්ම.මොකද සිංදුවල නියම තේරුමක් තියෙනවා..ඒක මේක බලන අපේ යාළුවන්ගේ රසවින්දනය තවත් වැඩි කරන්න වැදගත් වෙයි කියලා හිතුනා..
හරි මං දැන් පොඩ්ඩක් කතාව පොඩ්ඩක් කොටන්නම්.ප්‍රධාන වශයෙන්ම පාදක වෙලා තියෙන්නේ ගංගා නම් ගගේ වැලි නිධියක් බෙදා ගන්න කරන සටනක් හැටියට..නගරගේ ඉන්න මාෆියා කල්ලි මේක වෙනුවෙන් සටන් වදිනවා.මේක පාරම්පරික යුද්ධයක්.ඒ කියන්නේ මේ මාෆියා කල්ලි වල පාරම්පරික යුද්ධයක්..මිශ්රා විෂ්වනාරායන් සහ කාෂිප් මනෝරා කියන දෙන්න තමයි මේ කල්ලි වල ලොක්කෝ දෙන්න.තව මැද්‍රාස් කියලා නායකයෙක් ඉන්න තව කල්ලියක් තියෙනවා..එයාගෙත් ලොකු මැදිහත් වීමක් තියෙනවා.එයාලත් එයාලගේ අයිතීන් වෙනුවෙන් සටන් කරනවා.මිෂ්රා ගේ පුතා රාහුල් තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කරන්නේ..මුරාරී සහ බිහාතා තමයි එයාගේ හොදම යාලුවෝ දෙන්න.රාහුල් කාෂිප් මනෝරා ගේ දුව වන බාච්චී එක්ක ආදරෙන් බැදෙනවා.කොහොමද වැඩේ..කොහොමහරි මේ ලව් ඒක කාෂිප් මනෝරා ගේ බෑනා වන ටිටා ට දැනගන්න ලැබෙනවා..ටිටා තමයි කාෂිප් පවුලේ බිස්නස් ඔක්කොම පාලනය කරන්නේ.පස්සේ ප්‍රිතම් කියලා ඒ පැත්තේ පොලිස් ලොක්කෙකුට බච්චී ව බන්දලා දෙන්න හදනවා..
හරි ඇති නේද කතාව කිව්වා..ඔක්කොම කිව්වොත් කිසිම කුතුහලයක් නැති වෙයි..මේ ෆිල්ම් එකේ අවසානය අනිත් හින්දි ෆිල්ම් වල ඒකාකාරී අවසානය වැඩිය වෙනස්..හරි එහෙනම් බලන්න.අනිත් ෆිල්ම් වලට වැඩිය මේකට ටිකක් මහන්සි උණා..මොනවා හරි ලියලා යන්න..මොකද ඔයාලගේ අදහස් අනුව තමයි තවත් මේ වගේ ෆිල්ම් අරන් එන්න පුළුවන් වෙන්නේ.එහෙනම් මං කැපුනා…හැමෝටම ජය පතනවා……….
700 MB කොපිය මෙතනින් බාගන්න 96be3525ac7bbe6da86b335d2063190c199ece33 1.5 GB කොපිය මෙතනින් බාගන්න efd5a9c8adc1dd5ff0a4357d9af6489e541e19b6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,516 downloadsDownload Issaq-2013-www.baiscopelk.com-.zip98 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
61 comments
vee
හර්ෂ ලහිරු
ජයවේවා සමීර සහො
notisamanalaya
elama ela
lk
thanks macho hindi aniwa balanwa
sds
hindi denna bassa aka nam niyamai saho oya digatama denna
harsha
mey thiynne mama balannami unne meyka nam
pathum
thanks boss digatama hindi awath demu ne
tharanga
නියමයි සහෝ සුපිරි එකක් වගේ බලන්නම ඕනේ
උදාර
පට්ට මචෝ
Dharshana...
thanks macho...
eranga
ela wadak kollo thawath subs dala denna aniwa balanwa
fd
onna download wenna damma amcho hinid awa tikak bassamu neh ahenam :D
lasidu
හින්දි දෙනවා නම් ගන්නම්කො අනිවා
vee
maxxa macho
rusuru | රුසිරු
සුපිරි අනේ දිගටම හින්දි ඒවාත් දෙන්න හොදේ
Chathura Madusanka
ammaa aluth ekak wagee.....ada banna dannamko yalu...ok
rakitharanathunga
thanks sub ekata
den godak speed nedaඑරංග
එලස් එලස් බාන්න දැම්ම
kasun viraj
නියමයි එලාස්
chamath cafe
මැක්සා මචන්
yasas
balanna on meyka anm amuthuru paharak wage
quik
thanks
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ගොඩ ගොඩ ගොඩම තමයි..
ඔහොම යන් පුතා...wow
wow,,maru :D
nuwan
thawath subs denna
Keshan
ජය වේවා
kalinga
බොහොම පින්
ශාන් විමුක්ති [ විමා]
එල කොල්ලො එල
මේ වගේ නමක් තියන තවත් හින්දි එකක් තියනව වගේ මතකයි මට..
නම නිච්චියක් නෑ බන් ඒ හැටි
සබට බොහොම ස්තුත්යි සහෝ
තව ගේන්න“චූටී මල්ලි”
අනිවා අනිවා හොද එකක් වගෙ
තව සබ් දෙමු සහෝ ඉස්සරහටත්
බලන්න් ඔනි
සබට තුති
ඔබට ජය....................sp පියමල්
එළ,හැබැයි වැඩේ තියන්නේ කව්ද මේ නළු නිලි යුවල,දැකලා පුරුදු නෑ,අළුත් කස්ටියක් වගේ,බලමුකෝ thanks
ඩොක් අයියා
තැන්කු සහෝ, ඔයාගේ වැඩේට අපේ ගෞරවය
දිමුතු තරංග ඉලුක්කුඹුර
ඔන්න මමත් ගත්තා,ජයවේවා.
dinesh
niyami bro...good luck
ShAn GaMaGe
ස්තුතියි සහෝ උපසිරැසියට...
mudiya / මුදියා
ලස්සන කතාවක් වගේ.මේ දවස් වල බලන්න හින්දි එකක් හොය හොය හිටියෙ.නියමයි සමීර.ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!
Nisal lakshan
sidu walatath upasirasa dala niyama wadak..
#ChalinduDeshan (කිනා)
හින්දිනං අතෑරීමක් නැත.
එලම තමා ඒනං ඈ.
තවත් අලුත් එකක් දාමු.
ස්තූතියි.
ජයවේවා මචං!රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
කැලුම් රණවක
අලුත් සෙට් එකක් ඉන්නෙ..
බාගෙනම බලමුකො කොහොමද කියලා..
උපසිරැසියට බොහොම තුති සහෝ..Maduranga
thanx mcn.digatama ohoma yamu.Jaya Wewa....!
murad
thanks bro
me
Thanks
ක්‍රිස්ටි නුවන් අමරසිරි
තැන්කු සමීර සහෝ සබ් එකට..
gihan
බොහොම ස්තුතියි
Thisara NEO
thAnks Saho
ISANKA CHANAKA
maru machan digatama karapan???
indika
thanks digatama karagena yanna
dimuthu
thanks yaluwa video eka elane........?
mindika
Thanks !!!!!!!!!!!!!!!!
සංජය
thanks bro.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

maxxa hode mama 1 :)