ඔන්න එහෙනම් “විමා” ආයෙත් ඔබ හමුවට ආවෙ අපේ ලොකු බබාලටත් පොඩි බබාලටත් සූප්පු උරන ගමන් බලන්ට ඇහැකි පට්ට පහර, උනුම උණු, පරිගණක සජීවීකරණ සිනමා සිත්තමක් අරගෙනයි. මතක ඇතිනෙ පහුගිය දොහක මම මේකෙ පළවෙනි එක වෙච්චි Monsters Inc (2001) සිංහල උපසිරසිත් එක්ක අරන් ආව, මේ සලරුව නිකුත් වූ සැනින්ම ඔයාලට අරන් එනව කියල…

ඔන්න එහෙනම් “විමා” ආයෙත් ඔබ හමුවට ආවෙ අපේ ලොකු බබාලටත් පොඩි බබාලටත් සූප්පු උරන ගමන් බලන්ට ඇහැකි පට්ට පහර, උනුම උණු, පරිගණක සජීවීකරණ සිනමා සිත්තමක් අරගෙනයි. මතක ඇතිනෙ පහුගිය දොහක මම මේකෙ පළවෙනි එක වෙච්චි Monsters Inc (2001) සිංහල උපසිරසිත් එක්ක අරන් ආව, මේ සලරුව නිකුත් වූ සැනින්ම ඔයාලට අරන් එනව කියල පොරොන්දුවකුත් එක්කම. ඔන්න ඉතින් පොරොන්දු වු පරිදිම මේකත් අරන් ආව එහෙනම්. මෙන්න මේව තමයි පඳුරට පයින් ගහල බැලුවහම විසිවෙලායන දේවල්. මේන් බලාගන්ටකො එහෙනම්.
අන්තර්ජාතික සිනමාපට දර්ශකයේ (IMDb) අගය : “7.8”
වියදම : ඩොලර් මිලියන 200
බොක්ස් ඔෆිස් ආදායම : ඩොලර් මිලියන 736.9
විනාඩි 103ක් පුරා දිවෙන මේ විනෝදාත්මක පරිගණක සජීවීකරන සිනමා පටය බොක්ස් ඔෆිස් හිට් වෙලා තිබුන එකක්. මෙහි කතාව වන්නේ පලමු සිනමා පටයෙහි එන ප්‍රධාන චරිතය වන මයික් වසෝව්ස්කි සහ ජේම්ස් P සුලිවන් යන හොදම මිතුරන් දෙදෙනාගේ හමුවීම සහ ඔවුන්ගේ විශ්වවිද්‍යාල ජීවිතයයි. එතනදි මේ හැම කෙනෙක්ටම මුහුන දෙන්න වෙන අභියෝග ගැන රසවත් සිදුවීම් ගණනාවක් ගැන තමයි මේකෙන් කියවෙන්නෙ.
ඒ වගේම යාලුවනේ මේක හැදෙන හැටි ගැන මංසලේ ලිපි කෑල්ලක් එක්කම දෘෂ්‍ය පටයකුත් තියනවා. ඒකත බලාගෙනම යන්ටලා මෙතනින් ගොහින්. හිතනවට වඩා වැඩේ අමාරුයි හදන්න ගිහාම. එසේනම් ආයෙත් මම උපසිරසක් අරගෙන ඉක්මනින්ම ඔයාලව මුනගැහෙන්න එන්නම්. එතෙක් ඔබ සැමට වාසනාවන්ත දිවියක්!
“Don’t let anyone tell you different”
We do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත
9,461 downloadsDownload Monsters-University-2013-2.zip195 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
119 comments
venura
Dhanushka
ස්තුතියි.......................................
isuru
elane danma banna one thanks
සචින්ත
ela ela
ositha
supiri supiri vima
yasas
loweth na meyka anakam unne
Ganidu
Awesome :) This is my first comment :)
සුනෙත්
ඉස්තුතියි විමා, පළමු එක රස කර කර බැලුවා ,දැන් දෙවෙනි එකත් බලමු
ජයවේවාh[a]s
බොහොම පින් ඉක්මනට දෙන එකට සහෝලා ජයම වේවා!
quik
thanks
vee
meyka maxxa thanks
was
මමත් මේකේ හොද කොපි එනකම් උන්නේ සුපිරි
sds
dwn wenna damma ahenam thxz
rusuru | රුසිරු
ගින්දර මේක දැන්ම බාල බලනව ජය වේවා!!!
bandula
thanks bro
sasika
supiri baiscope oyalage subs patta niyameta danwa
amilatk
jayen jaya!!!
lasidu
නියමයි ඔන්න ගත්තා එහෙනම් :)
anil
maru film aka
upali
ela ela ela
ccnp
Thanks
kalinga
ඔන්න මේක නම් පට්ට මමත් අදම බලනව තුති !
jayanandana
supiry machan animation, cartoon balanna asai machan kochchara wayasata giyata
f_live
ජය වේවා හොදේ
wow
wow,,maru :D
chami
thxxxxxxxxxx
fd
thanks hode machan
කැළුම්
මේකේ සබ් එක්ක දෙනකම් මාත් හිටියේ බොහෝ තුති විමා
ganidu
තෑන්ක්ස් වේවා!
shann
ඇනිමේෂන් එක නම් පට්ට
mihin ලංකා
නියමයි සහෝ අනිවා බලන්නම උන්නු එකක්
zumo man
elazzz thnxzzz
ranga
onna gaththa dan balanna gannawa thanks bro
හර්ෂ ලහිරු
එලකිරි විමා හිතුවෙනම්නැ මෙච්චර විගාහට දෙයි කියලා
ජයවේවාකැලුම් රණවක
ගෙනල්ලා ගෙනල්ලා..
මෙන් විමා ඇනියක් ගෙනල්ලා...
කාලෙකෙ බලන්න බැරි වුනා ඇනියක්..
දැන් ඉතින් බෑමක් තමා..
එලා ඈ..විමෝ..
සබ් එකට බොහොම තුති වේවා...nuwan
supiri :D animation nam
jeewantha
aniwa adama balanwa meyka thanks apu gaman subs dunna aka nam
pathum
meyka maxxama kathwak
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එතකොට දැන් උබ මේ කියන්නේ මේක බලන්න කලින් පලවෙනි එක බලන්න කියලද...
මොකද්ද බං...
මදෑ අද රෑම බලන්න උන්නා මේක ...
උබනම් දෙයක් කරොත් ඔහොමමයි...
මේ කරපු දේටනම් බොට ජය වේවා කියන්නෙත් නැහැ...RT ප්‍රමෝද්
කලින් බැලුවා...දැන් සබ් එක්ක බලන්න ඔණ..තැන්කූ ඈ...
jana,
vima sahota bohoma thuthi
dimuthu
1st aka baluwa aka patta meykath ae wage athi
thusitha
තොපි නම් පිස්සු කොර බොලව් ටොරන්ට් එකේ දැකල බයිස්කෝප් එද්දි සබ දීල හරිම නරකයි අනේ අම්මපා හරරැස් බෝතලෙකින් සලකන්න ඕන උඹට නම් මේ වැඩ වාලට තැන්ක්ස් යකොව් පිං
රොයිලි
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. මුල්ම වතාවේ මම දැක්කේ රාජපක්ෂ විශ්ව විද්‍යාලය වගේ. :P මෙන්න බාන්න දැම්මා මචෝ. ජය෴෴ :P :P
යසන්ත චාමර
එල එල සහෝ.බොහොම ස්තූතියි..:D...මේක එනකම් බලාගෙන හිටියේ මමත්..
isuru samarasinghe
:)
#ChalinduDeshan (කිනා)
විස්තරේනං කියෙව්වෙ නෑ.
කෙලින්ම චිත්‍රපටියයි සබ් එකයි ඩවුන් වෙන්න දාලයි
මේ කමෙන්ට් කරන්නේ :D
මොකද මේකෙ පලවෙනි එක බැලුවෙත්
මේ දෙවෙනි එක එනව කියපු නිසා.
ඒක බැලුවට පස්සෙ දෙවෙනි එකේ ආතල්
එක කොහොම වෙයිද කියල හිතුනා.
එල ඈ. ඔන්න බානවා.
ස්තූතියි විමා!
ජයවේවා!Nanosudha
මම නම් බ්ලු රේ එක එනකම් දන්නවා.... එක නෙවේ the heat sub ඕනේ....
Sanath Indika
thx sahoo :)
iRsHAad මැකා
පට්ට මචන්
මේක දොට්ට දානකම් බලන් හිටියේ
තැන්කු වේවා
Advertisement

patta saho denakm hitiye