Ivan Veramaathiri (2013) Sinhala Subtitles | ආදරය වෙනුවෙන් උනත් මේ තරමටම.. [සිංහල උපසිරසි සමඟ]
හොඳයි එහෙනම් ටික කාලයක නිහඬතාවයෙන් පසුව නැවතත් කරලියට එන්නයි හදන්නේ 😀 මම කියන්නේ දෙමළ චිත්‍රපටි ගැන. මේ දවස් ටිකේ දමිළ චිත්‍රපටියක් ආවෙම නෑනේ. ඒක නිසා ඔන්න සේරටම හරියන්න සටන්, ආදරය, වෛරය, බයික් කාර් කුඩු කරගන්න, බිල්ඩින්ග් වලින් පල්ලෙහාට වැටෙන, පැහැරගන්න හැම ආකාරයේම දේවල් ගොනු වෙච්ච චිත්‍රපටියක් ගේන්නයි මේ සූදානම. චිත්‍රපටිය විනාඩි 150ක් පුරා දිවයනවා. 2013 දෙසැම්බර් 13 තමයි ප්‍රදර්ශණය සඳහා එලිදැක්වුනේ.
චිත්‍රපටියේ කතාවත් ටිකක් කියන්නම්. නීති විද්‍යාලයට තමන්ගේ කෙනෙක්ව ඇතුලත් කරගන්න රටේ නීතිය පිළිබඳ ඇමති නීථි විද්‍යාලයේ විදිහුලප්ති හම්බවෙන්න යනවා. නමුත් විදුහල්පතිතුමා ඒකට ඉඩදෙන්නේ නෑ. මොකද ඒ වෙනකොටත් ඇතුලත් කරගන්නා අයගේ නම් ලැයිස්තුව අන්තර්ජාලයට පවා මුදාහැරලා තිබුන නිසා. මේ තරහව නිසා මේ ඇමතිතුමා නීති විද්‍යාලයේ තමන්ගේ කට්ටිය දම්මවලා කෝලහාලයක් ඇතිකරවනවා. මේ හේතුව නිසා ශිෂයයින් තුන් දෙනෙක් මියයනවා. ඉතින් මේ ගැන රේඩියෝ වල, ටීවි වල, පත්තර වල ලොකු ලොකුවට කතා වෙනවා. ගුනා කියන්නේ දැන්වීම් සමාගමක වැඩ කරන කෙනෙක්. ඉතින් මෙයාට මේ ගැන අහන්න ලැබෙනවා. මේ හේතුව නිසාම ගුනා තීරණය කරනවා රට වෙනුවෙන් දෙයක් කරන්න ඕන කියලා. ඉතින් ගුනා මේ ඇමතිතුමාගේ මල්ලිව පැහැරගන්නවා. මල්ලිට ඇප දීලා දවස් පහලවකින් ආපහු සිරභාරයට දෙනවා කියලා ඇමතිතුමා ප්රතිඥ්ඤා දීලයි තියෙන්නේ. ඒ මලිල් කරපු මිණී මැරුම් නිසාවෙන් එයා එලියට අරගෙන ඒවට සාක්ෂි දෙන්න ඉන්න අයව මරණ්නයි මල්ලිව දවස් පහලවකට එලියට ගන්නේ. නමුත් ගුනාගේ ආකල්පය වෙනස්. ගුනා මේ මල්ලිව පැහැරගනෙ හිරකනවා තැනක. ඔය අතරතුර ගුනාත් එකක් ගෑණු ලමයෙක් ආදරෙයන් බැඳෙනවා. කතාව මෙතනින් මම ලොකු ගොඩක් පන්නලා තව එක කෑල්ලක් කියන්නම්. ගුනාට වෙන්න තියෙන හැම කරදරයක්ම අවසානයේදී වෙන්නේ මේ ගෑණු ලමා වෙන මාලිනීට. ඉතින් ගුනා අර ඇමතිතුමාගේ මල්ලිට මොනවා කරයිද, ඒ වගේම ඇමතිතුමාට මොනවා වෙයිද, මාලිනීට මොනවා වෙයිද, මොකක්ද මේ වෙනවා කියන කරදරේ, ඒ වගේම ගුනාට මොනවා වෙයිද ….
දැනගන්න ඔන්නම් බලන්න කියලා ආරාධනා කරනවා. කාලෙකින් බලමු ඇත්තටම ගහගන්නවා කියලා හිතුන චිත්‍රපටියක් කියලා කියන්න පුලුවං 😀 😀 එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4840 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank sub ekata
tnq
sub ekat thanx aaaaaa
ජයවේවා….
උපසිරැසියට තුති
Thanks ….
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
සබ් එකට බොහොම තුති සහෝ.. ගිය වසරේ නිකුත් උන සුපිරි බයිස්කෝප් එකක් තියනවා.නම තමයි ‘බිරියනි’.ප්‍රධාන නළුවා ‘කාර්ති’..දෙමල චිත්‍රපට බලන අයට එතනින් එහාට කියල වැඩක් නැ නේ ඉතින් 🙂
sub akata thanks…………….
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
thanx kino
thank you bro nice movie. if u can give sinhala sub to this movie Vathikuchi thanks again
බොහොම ස්තූතියි චලිඳුවෝ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Nice movie 🙂
Thank you bro!!!
Thankz bro!!!!!!!!!!
patta film ekak ah thanks bro. puluwan nam danush ge naiyandi 2013 film ekatath sub eka denawada.
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
super saho
ඕං ඉතිං බාන්න දැම්ම.
වෙලාවක් ලැබුන ගමන් බලනව.
නියමයි කිනා.
ඉක්මනටම 100 ගහයි වගේ නේද.
ජයවේවා.බොහෝ………………………………………………………………………………….ම ස්තූතියි…!
baiscope mansale thibba Aarambam kiyala tamil film ekak puluwannam ekatath sub denna
i like telungu movies,thanks macho………….
bohoma stuti saho… .
vijay ge jilla 2014 movie ekath denna
gabbar singh movie ekath denna
film ekanam lassanai sub ekata thanks illimak karanava oyagen puluvannam “moli” kiyana tamil film ekatath sub eka denna kiyala thanks
ela machan elazzz.thanx kino…
ෆිල්ම් එක බෑවට කොමෙන්ටුවක් දාන්න අමතක උනා සහෝ,බොහෝම ස්තූතියි සිංහල උපසිරැසිවලට “චලිදු දේශන් (කිනා)”සහෝ,ජයවේවා!
එල කිනා
කාලෙකින් දෙමළ 1ක් ආවෙ නෑ
තමා
සබට තුති
ඔබට ජය………………….
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanx for the subtitles. Could you please upload the sinhala subtitles for the tamil movie ‘neethane en ponvasantham’?
thanx for all the subtitles. could you please upload sinhala subtitles for neethane en ponvasantham tamil movie
please contact our team using E-mail!
ස්තුතියි කිනා 😀 ජය
ස්තුතියි සහෝ උපසිරැසියට…දිගටම දෙමු.ජය! 😛 😛 😛
bohoma pin sahooo.mewa tamai api balanne
ගොඩාක් ස්තුතියි මචෝ….
ela kina thelugu hinda balanna hadissiy
Saranshaya Kiyewvahama Aththatama asa Hithuna..Thanks saho…
Thanks
fatta film ekak vagee kollo…..onna ehenam oyagena tamil film atharinnema nathi hinda mekath balanava……thankss sahoo sub ekatahhh…onna ehenam bagaththa….
ela ela supiri film 1k wge.aniwa balanawa.thanks KINA saho sub 1ta.thawa issarahatath sub demu.jaya wewa….
ගත්තට දැන් තමා බැලුවේ නියමයි සහෝ සබට තුති
thnq 🙂
ela ela broo..mama meka balannammai hitiye… onna ehenum bro..
mamat banna damma… superb work ….
ගොඩක් ගොඩක් ස්තුති සහෝ මම මේක එනකම් බලාගෙන හිටියේ
බොහොම ස්තුතියි…
supaer chalidu boss
tamil ekak enakan hitiye jaya wewa
ela kino thanx
ra wela banna danawa
aniwa subs akka dunna nam balanwa baiscope ake subs thama hodama
බොහෝ තුති
loweth na patta akak
thnxxxxxxx
එළ එළ කිනා
ජය වේවා!
නියමයි සහෝ මේ වගේ ඒවා නම් අනිවා බලනවා 🙂
බොහෝ පින් 🙂
bohoma pin 🙂
pattama thama kina
තෑන්ක්ස් වේවා!
subs denakam balagena unnu film akak maru 😀
thanks
bohoma pin
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
එල සහෝ. ඔන්න බාගත්තා…
මම අහන්නමයි හිටියෙ
මොකද මේ කිනා අහක බලාගෙන ඉන්නෙ?
මුණ දෙන්න බෑනේ බං මේ කරන වැඩ වලට 😀
Oya thiyenne gindara film aka
Maxxxa saho
Bohoma pin
thnkzz sahooo…niyama film ekak wage..
Thanks
සබට තුති කිනෝ දෙමලනම් අනිවා බලනවා ඔන්න ගත්තා
Pattama thama macho
maru maru teligu ekak mekath balanawa