MENU

AllFeatured ArticlesSinhala Subtitleඉන්ද්‍රජිත් කුමාරඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයමලයාලම්සිංහල උපසිරැසි

Ivide (2015) | බැටළු රැළේ වෘකයින්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 7 votes.
Please wait...

Ivide (2015)

ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ උපසිරැසියක් ඇරන් ආවා. වෙනසකටත් එක්ක මෙවර මම තෝරගත්තේ මලයාලම් චිත්‍රපටියක්. නම ඉව්-ඉඩේ. ඒකේ තේරුම තමයි මෙම ප්‍රදේශයේ නැත්තම් ස්ථානයේ කියන එක. මලයාලම් කීවට මේකේ බාගෙට බාගයක් ඉංග්‍රීසි තමයි භාවිතා වෙන්නේ. මොකද මෙය ඇමෙරිකාවේ පටිගත කරන ලද චිත්‍රපටියක් නිසා. එම නිසා මට ඉංග්‍රීසි කොටස් වලට අසා ලීවීමක් කරන්න වුණා. විභාග ගොඩක් මැද්දේ ඉඳගෙන තමයි මේ උපසිරැසිය ඔයාලට ඇරන් එන්නේ.ඕ ගොල්ලන්ට ඉක්මණට උපසිරැසිය දෙන්න ඕන නිසා ටිකක් වේගෙන් ටයිප් කළා. සුළු අඩුපාඩු නොසළකා හරින්න කියන ගමන්ම මම කතාව දෙසට පොඩ්ඩක් හැරෙන්නම්.

වරුන් බ්ලේක් කියන්නේ අට්ලන්ටාවේ පොලිස් නිළධාරියෙක්. ඔහු කුඩා කල සිටම හැදුණේ වැඩුනේ මේ නගරයේ තමයි. ඉන්දියාවේ උපන් ඔහුව අනාථ නිවාසෙක ඉඳලා ඇමෙරිකාවට ඇරන් ආවේ සුදු ජෝඩුවක්. මේ නගරයේ හදිසියේම හටගත් ඝාතන රැල්ලක් ගැන පරීක්ෂණ පවත්වන්න වරුන්ට සිද්ධ වුණා. පුදුමය තමයි ඝාතනයට ලක්වූ සියළු දෙනාම ඉන්දියානුවන් වීම. ඔය අතරේ හබ්බර් ක්‍රිෂ් කියලා තරුණයෙක් කතාවට අවතීර්ණ වෙනවා. ඉන්ෆොටෙක් නැමැති ඉන්දීය තොරතුරු තාක්ෂණ ආයතනයේ ප්‍රධානියා. ඔහු තමයි වරුන්ගේ හිටපු-බිරිඳගේ රෝෂිණී මැතිවුස් ගේ අළුත් ආදරවන්තයා. ඔහුගේ ආයතනය ඇමෙරිකාවේ සුප්‍රකට ආයතනයක පරිගණක අංශය මුළුමුනින්ම තමන්ගේ අතට ගන්නවා. එම නිසා බොහෝ ඇමෙරිකානුවන්ට රැකියා අහිමි වුණා. එමනිසා ඉන්ෆෝටෙක් ආයතනයටත් දැඩි අභ්‍යන්තර බලපෑම් එල්ල වුණා.

අවසානයේ වරුන්, ක්‍රිෂ්, සහ රෝෂිණී යන තුන් දෙනාම එකම සිදුවීමක කොටස් කරුවන් බවට පත්වෙනවා. එක්තරා අවස්ථාවක, වරුන් ගේ තුවක්කුව ක්‍රිෂ් සහ රෝෂිණී දෙසට එල්ල වෙනවා. එක වෙඩි උණ්ඩයක් පිටකර ඔහු ප්‍රේක්ෂක අපිට යම් කතාවක් කියනවා.

අවසානයේ වැදගත් වන්නේ කරුණු 3 ක් පමණයි.

ඔබ කොපමණ ආදරය කළාද?

ඔබ කොතරම් වැදගත්ව ජීවත් වුණාද?

ඔබේ වෙනුවෙන් නොවූ දේවල් වලට ඔබ කෙතරම් සුන්දරව සමු දෙනවාද?

ඉතිරිය රසවිඳීම ඔබට බාරයි.

මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ ප්‍රවීණ නළු ප්‍රිත්විරාජ්, භාවනා සහ නිවින් පෝලි. තවත් උපසිරැසියකින් හමුවෙන තුරු..ජයවේවා !

Ivide (2015)on IMDb

 

 

[button link=”https://goo.gl/pHvySZ” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

12844D353BBF7A34B8841FF356F8E2272B72AFEF
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6603 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

32 thoughts on “Ivide (2015) | බැටළු රැළේ වෘකයින්! [සිංහල උපසිරැසි සමඟ]

  • Gandhaka Indrajith

    Thanks for the subtitle

    Reply
  • Thank you bro…
    PREMAM(2015) malayalam film eke honda rip ekak ewith puluwan taram ikmanata sub eka ona hode.

    Reply
  • Though a number of real life experience. And that, although many games resource available in 2012
    by Censault, a geometry dash cheats no jailbreak lot more than fun but at the end of each one has to offer than just calling functions.
    Online bingo games, you will play it wherever geometry dash
    cheats no jailbreak he or she likes. This science fiction sidescroller is based around the world
    class offerings of domestic and foreign players and easily configurable.

    Reply
  • tnx udaya ….supiri film 1k vage ….tnx ….

    Reply
  • now working fine. thnx saho

    Reply
  • cannot download sub bro…

    Reply
  • රොයිලි

    බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks sub walata. tawa hoda 1k denna.

    Reply
  • කැලුම් ගුණසේකර

    බලන්න ම ඕන එකක්. බොහොම ස්තුතියි උපසිරැසියට.

    Reply
  • “චූටී මල්ලි”

    elz

    Reply
  • sub eka download krnna be… help

    Reply
  • අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරසියට !

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Sub file eka downlod karana ba
    podak balanawa da
    Thanks……….

    Reply
  • ස්තූතියි යාලුවා sub එකට !
    තව තව නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා

    Reply
  • සුප්ප ෆිල්ම් එකක් වගේ.. බලන්නම ඕනේ… සතුතියි සබ් එකට සහෝ…

    Reply
    • tnxxxxxx supiri bn ekenm

      Reply
  • Sub file eka downlod karana ba podak balanawa da Thanks………

    Reply
    • ow bn uba dwnld krda magth dwnld wen na bn

      Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • thankzz sub ekata…

    Reply

Leave a Reply to Nera44 Cancel reply

Your email address will not be published. Required fields are marked *