මෙන්න එහෙනම් අපේ යාළුවන්ට මම අරගෙන ආවා නියම සොම්බි සීරියස් එකක්. ගොඩාක් අය සමහරවිට මේ ගැන දන්නවාත් ඇති. මේක නිකුත්වුනේ මාර්තු මාසයේ 17 ඒ කියන්නේ ගිය සතියේ. මම දන්නවා අපේ ගොඩාක් යාළුවෝ සොම්බි ෆිල්ම් වලට කැමතියි කියලා. ඉතින් මේ ඔයාලා වෙනුවෙන් තමා. ඇත්තටම මේක එන්න කලින් නම් මම දැනගෙන හිටියේ නෑ. මේ ගැන…

මෙන්න එහෙනම් අපේ යාළුවන්ට මම අරගෙන ආවා නියම සොම්බි සීරියස් එකක්. ගොඩාක් අය සමහරවිට මේ ගැන දන්නවාත් ඇති. මේක නිකුත්වුනේ මාර්තු මාසයේ 17 ඒ කියන්නේ ගිය සතියේ. මම දන්නවා අපේ ගොඩාක් යාළුවෝ සොම්බි ෆිල්ම් වලට කැමතියි කියලා. ඉතින් මේ ඔයාලා වෙනුවෙන් තමා. ඇත්තටම මේක එන්න කලින් නම් මම දැනගෙන හිටියේ නෑ. මේ ගැන මට කිව්වේ මගේ මිත්‍රයා දේනුක සහෝ තමයි. ඉතින් කොහොමහරි මට මේ සීරියස් එක කරන්න අවස්ථාව දුන්නෙත් නිතරම වගේ අලුත් ෆිල්ම් ගැන මාව දැනුවත් කරන සමීර චතුරංග සහෝ. එහෙනම් මේ වෙලාවේ ඒ සහෝලා දෙදෙනාට ස්තූතිවන්ත වෙන ගමන් කථාවේ පසුබිම ගැන ටිකක් කියන්නම්. ඇත්තටම මේක සොම්බි ෆිල්ම් එකක් උනාට ටිකක් වෙනස් විදියේ එකක්. ඒ මොකද කියලා ඔයාට බලනකොට තේරේවි. ඉතින් මේ සීරියස් එකට IMdb අගය 8.1ක ප්‍රමාණයක් ලැබිලා තියනවා.
ඒවගේම පලමු සීසන් එක කොටස් දහතුනකින් සමන්විත වෙනවා. ඉතින් මේකේ ප්‍රධාන නිලිය ගැන කිව්වොත් එයා බොහොම හැඩ කෙනෙක්. එයා තමා Rose McIver. එයාගේ චරිතය අනුව එයාගේ නම ලිව්. මුලින් මෙයා හොඳට ඉන්නවා ඉතින්, කොහොමහරි සාදයකට ගිහින් තමා සේරම කනපිට පෙරලෙන්නේ. එතනදී තමයි ලිව් සොම්බියක් වෙන්නේ. ඒ වෙන්නේ කොහොමද කියලා ඔයාලා බලන්නකෝ. ඉතින් මෙයා සොම්බියක් උනා කියලා එහෙම මිනිස්සුන්ව කන්නේ නෑ. කෑවත් කන්නේ මිනිස්සුන්ගේ මොල තමයි. වැඩේ කියන්නේ ඒකත් හරි පිලිවෙලට සෝස් එහෙම දාගෙන කන්නේ 😀 ඇත්තම කිව්වොත් ඒකෙන් මෙයාට අමුතු හැකියාවක් ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාට පුලුවන් මැරුණ කෙනෙක්ගේ මොලයක් කෑවාම ඒ මැරුණ කෙනාගේ මතකයන් දකින්න.
ඉතින් කොහොමහරි මෙයා වැඩ කරන්නේ වෛද්‍ය පරීක්ෂක සහයකයෙක් විදියට. ඉතින් ප්‍රධාන දොස්තර නැති අතරේ මෙයා මැරුණු අයගේ මොල කාලා අන්තිමේ ප්‍රධාන දොස්තරට අහුවෙනවා. ඉතින් ඒ දොස්තර රහස දැනගන්නවා. ඉතින් මේ රහස ලිව් ගෙදර අයටවත් කියන්නේ නෑ. ඉතින් අන්තිමේ මෙයාගේ මේ මොල කෑම නිසා ඇතිවෙන මතකයන් දැකීමේ හැකියාවෙන් අපරාධයකුත් විසඳනවා. ඉතින් ඒ දේවල් වෙන හැටි බලාගන්න ඔයාලාට භාරයි.
ඉතින් සතියක් පාසා මේ සීරියස් එකේ කොටස් පැමිණෙනවා, ඒ ආපු සැනින් පුලුවන් ඉක්මණට ඔයාලාට දෙන්න බලාපොරොත්තු වෙනවා. කොහොම උනත් තව දෙයක් කියන්න ඕනා. අපේ බයිස්කෝප් නිවහනේ උපසිරැසිකරුවන් හැමකෙනෙක්ම ගත්තාම, ටීවී සීරියස් ගත්තොත් එයාලා කොහොමහරි වැඩ පාඩු කරගෙන හරි එයාලාගේ කාලය වැඩ කරලා ඔයාලාට අදාල කොටස පුලුවන් ඉක්මණින් අරන් එනවා, සාමාන්‍ය ෆිල්ම් ගත්තත් එහෙමයි ඔයාලා අරන් බලන්න පේලි කීයක් නම් එයාලා සිංහලට හරවලා තියනවාද කියලා. ඉතින් ඒ දරන මහන්සියට එකම එක කමෙන්ටුවකින් අදහසක් දාල ගියොත් ඒක එයාට කරන ලොකු උදව්වක් නෙමෙයිද යාළුවනේ. ඒ දේ නෙමෙයිද ඒ අයට තව උපසිරැසියක් කරන්න දෙන දිරිමත් කිරීම. හොරෙන්ම බාගෙන යනවාට වඩා ඒක නේද එයාලා වෙනුවෙන් කරන්න පුලුවන් එකම දේ. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ඔබ සැමට ජයෙන් ජය.!!!!
2063E9A60BBB95FB5DCF368FC6E490933ABB17D4 0904FA22AB59D928D515FC8995731FB5FBE8C875 73E890C4F45B7765AAB927613CC6D0A67C16D834 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,500 downloadsDownload iZombie-S01E01.zip92 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
102 comments
Kasun Widusha
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
අම්මෝ The 100 එකට පස්සේ CW යන්නෙ මේක කියලා දැන ගත්ත දවසේ ඉදන් මේක බලන්න මග බලාන ඉදියේ.
එපිය බෑවට බලන්න උන්නෑ. දැන් සබත් එක්කම බලතැකි.
මේක සාමාන්‍ය සෝම්බි කතාවකට එහා ගිය කතාවක් කියලා ආරංචි උනා.
බලමුකො 1 එපිය බලලා.බල්ලෝ බුරනවා සහෝ. උන් බුරන්නැතුව වෙන මොනවා කරන්නද? :-D
පැය ගානක් මහන්සි වෙලා කරන සබ් එකට Comment නැති උනාම සබ් කරන්න එපා වෙනවා තමා.
තමන් බලන සබ් එකට "ස්තූතියි"වත් කියන්න බැරි උන දවසක් දෙකක් සබ් එක පරක්කු උනාම මෙතන තප්පුලන්නනම් තමන්ගේ ඇගිලි වැඩ කරනවා. (මුන් හිතන් ඉන්නෙ එක පැත්තකින් Eng සබ් එක දැම්මාම අනිත් පැත්තෙන් Sin සබ් එක එන Machine, සබ් දෙන අය ගාව තියෙනවා කියලා. :-D )
Forever එක දෙනවා වගේ ලස්සන මෙකත් දෙමු සහෝ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
darshana
Zombie ekaknm aniwa balanawa. Mekata sub dei kiyala balagena hitiyen.
Sub ekata thannks saho...Kavinda
ස්තුති!
මෙක ඇත්තටම කැපකිරිමක් තමයි එ වගේම හැම කෙනකුටම කරන්න පුලුවන් දේකුත් නෙමයි. එත් යලු අපි කරන්න බැරි වැඩ බාර ගන්න හොද නැ නෙද අපි ට්ව් එකේ කතා මාලාවක් බලන කොට එක මිස් නොකර කොහොම හරි බලනවා එක නිසා සති පතා මොන විදිහෙන් හරි කොටස් දෙකක් තුනක් නිකුත් උනාම සබ් දෙන්න නම් එපා එක හරිම අපහසු තාවයට පත් වෙනවා .12 monkey seriouse eka dan ahema wela thiyenne ape Ba gena balagena innawa eth sub eka enne parakku wenawa anthima kotas 2th evarai eth na e unata meke godak aya innawa specially රොයිලි ප්‍රනාන්දු ,සමිර vage thawa godak aya innawa kavadavath ahema karnne na mona vidihen hari apeta ema seriouse eka adala date ekata denwa Oyala comment balaporoththu wenna ona make film balana ayagen misak mamai 1st mamai 2nd kiyla issalama mokak hari comment ekak dala yana aya nemai meke godak comment danne film bala aya nemai nikan ohee monawa hari liynwaRavindu Thenabadu
ඔයා වැඩ මිස් කරගෙන බලනව වගේම තමයි මචං සබ් දෙන අයත්. උඹට බලන්න යන්නෙ විනාඩි 45 යි. ඒත් හොඳට සබ් එකක් හදන්න පැය ගානක් යනවා. ඒක නිසා දෙන එක බලල ඉන්න පුරුදුවෙන්න.
අනිත් කාරණය නම්, කෙනෙක් මම 1st කියලා comment දාල තිබුණත් ඒකෙන් සබ් එක දාපු කෙනාට ගොඩක් සතුටක් ඇතිවෙනවා. සබ් දාල ලැබෙන්නෙ ඒක විතරයි.
ඔයාට 12 monkeys ෂෝ එකේ සබ් නැති එක පාඩුයි නම් ඒක ඒ සීරීස් එක ලබාදෙන කෙනාට කියන්න පුරුදුවෙන්න. වෙන කෙනෙක්ගෙ එකකට ඒවා දැම්මට එයාට ඒකට කරන්න දෙයක් නෑ.
Kavinda
machoo onama kenakuta onama comment ekak danna puluwan habai smaharu innawa manasika leddu katha widihata comment karna aya mama kiyanne e gana nami comment walin ganna puluwan dewal thiyenne vivechanaya karnakota thami eka ma sub eken ahata yana deyak ape kawruth sarwa sampurana na neda a unata kenakuge adu padu penne wena kenekuata withrai onama kenakuta onama deyak diha balanna thiyna pathi godak thiynwa apee hithnne nathi dewal unath thwa kenakuta hithnna puluwan eka nisa e gana worry wenna ona na kisima kenak
Wimal
"දෙන එක බලල ඉන්න පුරුදුවෙන්න."
Meka kathawata nam mama wiruddayi. Eka hariyata dena deyak kaala wena deyak baalagena inna kiwwa wage kathawak.
නලින්
ස්තුතියි සහෝ.. වෙලාව ලැබෙන විදිහට බලන්න ඕනේ.. මොළ කණ එක තමයි දිරව්න්නේ නැත්තේ. :D
නොකඩවා දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙවා..ජය වේවා!
Sidaththa Priyanjitha
බයිස්කෝප් එක වෙනුවෙන් සබ් හදන හින්ද මම දන්නවා එක එපිසොඩ් එකක සබ් හදන්නත් කොච්චර අමරුද කියලා..මමත් ලොකු TV Series එකක් බාර අරගෙන තියෙන හින්ද ඒක හොඳටම දන්නවා..නියමයි මචං.වැඩ පාඩු කරගන් නැතුව මේ series eka දිගටම දෙමු...සුබ පැතුම්
Sajith
එල ටීවී සිරියස් එකක් වගේ. සොභාග්යත් මට කිවුවා ඒක ටිකක් පට්ට කියල. බාගන්ඩම ඕනෙ. තෑන්ක්ස් මචෝ සබ් එකට. අනිවා බලනවා මේකනං
krishan
නියමයි සහෝ,,
දෙනකන් හිටියේ.
ජයවේවා!!!!krishan
අනේ නිකන් බොරුවට බුරන්නෙ නැතුව හිටපන් බන්, මුන් කොහොමහරි කරල නිකන් දෙන එක උබලට අගයක් නෑ ඒකයි වෙලා තියෙන්නේ. එපියක් දෙකක් පරක්කු උනාට මොකෝ උන් දෙන්නේ නැතුව ඉන්නවද.ඉවසගෙන බලපන් නැත්නම් නොබල ඉදපන්. උබලගෙ මේ ගොන් කතා නිසා කරන එකෙක්වත්ටවත් හරියට කරන්න හිතෙන නෑ.
Thisan
thx bro
ns
බොහොම ස්තුතියි....
madusanka jayasooriya
wow. mekata sub denakan balan hitiye. thanks. next epiyatath sub demu. jaya wewa
Yasmika Saubhagya
නියමයි කොල්ලෝ.. TV Series ප්‍රමුඛයා වෙන CW වල තවත් සුපිරි වැඩක්.
එක එක අය කියන කතා කියන්නෙ හොඳටයි කියලා හිතාගෙන ඔන්න ඕවා ගණන් ගන්නෙ නැතිව දිගටම ඔයාම මේකට සබ් එක දෙන්න.. :Dජයෙන් ජයම වේවා!!
raji
TV Series ප්‍රමුඛයා ?? CW ??
ethakota CBS , NBC , ABC , AMC
Tilantha hansanath
thanks sub aekata :)
Rashan
thanks machan sub ekata
Sadis M.
thanku machoo! kalinma download karan hitye baiscope eken sub dei kyla!!!! :D thankuuu
Thanu
Ela saho thanx
oshan
meka biscope eken kawada deida hithuwa .meke trailer eka ehema balala hari asawen hitiye. oya sihina saba kala ane digatama denna kiyala illanawa good luck and thank you very muchhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Isu
Tnx saho..good job !
sasika
Thanks Mucho
Ama
ස්තුතියි සහෝ!!!!
Devinda
blnnma hitpu ekak.thankz bro.....
Keshan Wasala
මොකා බිරුවත් ගන්න ගන්න එපා සහෝ ඔය තමන් ගැන විතරක් හිතන කුහකයෝ :) ඔයා අපිට පුළුවන් විදියට මේ කතාව ගේන්න පරක්කු උනාට කමක් නෑ සහෝ :D ජය වේවා !! බොහොම පින් සබ් එකට.
Gayan Sampath
ස්තුතියි සහෝ........
ජය වේවා.......... !!!!
Ruwan
Niyamai saho. onna bawa. digatama sub denna. jayawewa....!
Kavinda
sub danawa kiynne tharagyak nami neda e vagema commend danwa kiyanneth thragyak nami neda dena deyak balanna ona nam sub natiwa hari english sub ekak dawn load karn hari balanna puluwan neda ape kiyanne niakan karnnan wale karnne natiwa vagakimakin karnna ona a wagema aka loku sewyak neda some time 2000 kata wada sub down load karnwa ethin maka free dunnath salli walta dunnath make qulity eka thiynne ekmanin dena eka mathai sub dunne nathiwa inna eka hodai eka hariyata karnna bari nam onama deyak vagakimakin unanduwakin karnna ona kiylai kiyanne make sub download karna ayta englsh therenne nathi nisai sinhalen ma seriouse balnna asawen inne
කැලුම් ගුණසේකර
සබ් එක ඉක්මණින් දෙන්නත් ඕන, කොලිටිය හොද වෙන්නත් ඕන. ඔයා කියන කතාව කීහිප දෙනෙක් ට කරන්න පුලුවන් වුනාට හැමෝට ම කරන්න බෑ යාලුවා. ගෙදරට වෙලා නිකන් ම ඉන්න කෙනෙකුට නම් පුලුවන් වෙයි ඔය විදියට ඉක්මණින් කරලා දෙන්න. ඒත් මගේ මතය වෙන්නේ හෙමින් කරන උපසිරැසියක ගුණාත්මක බව වැඩියි කියලා. මගේ මතය විතරයි. තවත් එකක්. මේකේ උපසිරැසි ගන්න අය ඉංග්‍රීසි දන්නේ නෑ කියලා කියන්න එපා. අනික අපි දන්නේ නෑ දන්න අය ඉන්නවා ද නැද්ද කියලා. එහෙමයි කියලා බොරු දාන්න බැහැ.
nisala udara
mokak nati unat kamak na aiye forever ikmanata denna :D
buddhi sankalpa
niyamai kolla aluth wadak
nisala udara
denakan inna amaruma eun innawanan okkoma iwara unata passe antimeta ekawara bagena balapalla
niroshan
thnkz brooooooo
isuru
thanks bro!ela.....
thilin
thx ban digatama demu film ekta sub .magin navattana epa .good luck:D
Rasidu
මරු....මම මේක එනකන් බලන් හිටියේ. බාගෙනත් එවරයි.නියමයි.ඔය කියන ඒවා ගණන් ගන් නැතිව දිගටම sub දෙන්න.අපි හැමදාම බලනවා
silent$
thanx for sub!!!!
silent$
tahnx for subb.........
saman
THANKS BRO
sajeevi
thanks
Gamage
thanks malaya. supiri. mama parakkui etha aniwa balnawa
Dimuthu
Meka digayama galanna hoda tv serias ekak. Thank you.
lahiru
ela macho thanx a.............
Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Zangetzu
balamuko ehenam balama hodai da kiyala :D
Zangetzu
ela ela balama balannam
thisal
එල එල මන් බාල තිබ්බෙ සබ දෙයි කියලා පොඩි අයිඩියාවක් තිබ්බා එක නිසා නොබලා හිටියා එල දිගටම සබ දෙහෙමු තැන්ක්ස් මචන්
zombie maxaAnushka
හේ හේ... කිව්වා වගේම ලස්සනයි තමා
සබට බොහොම තුති සහෝ.. එළටම කරගෙන යමු
ජය වේවා!!!George
මටනම් සොම්බි කතා එපා වෙලා තිහයන්නෙ ඒත් මේක ටිකක් වෙනස් නිසා අරන් බලනව
sampath
Thanks Soho....mm.
ආදරය හීනයක්
බාගෙන හිටියෙ මචං සබ් දෙයි කියන විශ්වාසෙන්...බොහොම ස්තූතියි මචං
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dewaka
ela.......................................... thanks saho....................
Akshi
Thanxxx bro sub ekata... :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

tnx මචන් sub එකට...............