iZombie (2015) [S01 : E03] |කිසිම හැඟීමක් නෑ… [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම සමාව ඉල්ලනවා මේ කොටස ගේන්න පරක්කු උනාට. ඊයේ දෙන්න හිතන් හිටියත් දෙන්න බැරි උනා ටිකක් වැඩ වැටුන නිසා. forever එකත් කරන නිසා තමයි මේක ටිකක් පරක්කු වෙන්නේ. ඒත් ඒක තව සති තුනකින් ඉවරවෙන නිසා ඊට පස්සේ මේක ඉක්මණටම දෙන්න පුලුවන් වෙයි. ගොඩාක් අය මේ සීරියස් එක ආසාවෙන් බලනවා කියලා දැනුනා. කලින් සතියේ දැක්කානේ ලිව්ගේ දර්ශන එක්ක කරපු දේවල්. ඒවගේම අලුත් සොම්බි යාළුවත්. මේ කොටසේ මොකද වෙන්නේ කියලා එහෙනම් ටිකක් කියන්නම්.
මේ වතාවේ නම් මිනීමැරුම දෙකක්ම ලිව්ට සහ පොලිස් මාමාට විසඳන්න වෙනවා. එකක් තමයි වාහනයකට කෙනෙක්ව යටකරන් ගියපු කෙනෙක්ව හොයන එක. අනික තමයි වෙඩි තියලා මරපු කෙනෙක්ගේ මිනීමරුවා හොයන එක. ඉතින් කොහොමහරි ලිව් ඉන්න මෝචරියට අර හැප්පුන කෙනාගේ සිරුර ගේනවා. ඊටපස්සේ ඉතින් දන්නවානේ, වැඩේ හොයාගන්න එකම විදිය තමයි ඉතින් ලිව් මැරුණ කෙනාගේ මොලය කන එක. වැඩිය ඕන නෑ ටිකක් කෑවාම හොඳටෝම ඇති 😀 ඉතින් ලිව් මෙයාගේ මොලය කෑවාම ලිව්ට පේනවා මේ මැරුණ කෙනා කෙනෙක්ව වෙඩි තියලා මරණවා. ඉතින් මෙයා ඒ ගැන පොලිස් මාමාට කියනවා. ඒත් පොලිස් මාමාට පැවරිලා තියෙන්නේ වෙඩි තියපු කෙනාව හොයන එක නෙමෙයි අර වාහන අනතුර කරපු කෙනාව හොයන එක. කොහොමහරි අර මරලා දාපු කෙනාගේ ඇඳුම් එහෙම අරගත්තු හිඟන්නෙක් තමයි අන්තිමේදී එයාව මැරුවා කියලා හිරේට යන්න ගියේ. ඒත් ලිව් දැක්ක දර්ශන නිසා පොලිස් මාමා ඒ කේස් එකේ හිටියේ නැතත් ලිව් කොහොමහරි එයාට කියලා ඒ වෙන්න ගිය එක නවත්තනවා. ඇත්තටම කවුද වාහන අනතුර කලේ, කවුද අර අනික් මිනීමැරුම කලේ, කවුද මේක පිටිපස්සේ ඇත්තටම ඉන්නේ කියලා බලාගන්න නම් කතාව ඔයාලාට බලන්නම වෙනවා. තවදෙයක් තමයි මේ වතාවෙත් ඔන්න තව සොම්බියෙක් අහුවෙනවා. එයාගේ රූපේ නම් හැබැයි ඇත්තම සොම්බියක් වගේ. එයා ලිව් හොඳට අඳුරන කෙනෙක්. බලන්නකෝ එහෙනම් ඒ කව්ද කියලා.
ඊලඟ කොටසින් එහෙනම් හමුවෙමු. ජයවේවා!!!!
[button link=”http://tinyurl.com/m9gyusc” type=”icon” “center” newwindow=”yes”] 141 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/n55j5ja” type=”icon” “center” newwindow=”yes”] 255 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/kc59am8″ type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2262 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
thank you
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Ane mchoo episode 4 eketh subtitle denwada.???dan dawas 2kma giyane
fatta fata fata.. thankz a lot saho… 😀
sub 1ට ස්තුතියි……..
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි නුවන්ත සහෝ! එලස්ස් කිව්වා!
ජය වේවා!
thx for every thing sho.. soo much.. pluwannum link ekak danwada magik thiyena tv series ekaka hoya ganta ba sho ehema ekak ,plz
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල ඈ..
අවුලක් නැ, අවුලක් නැ.
කොහොම හරි දුන්නනේ, එච්චරයි ඔනේ.
මේක දෙන එකත් ලේසි නැ ලයින් 900+ තියෙනවා නේ හැම එපිසොඩ් එකකම.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnx saho 😀
Patta Saho……. Thanks sub akata…………
නියමයි…
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා…!
😀
ස්තුතියි සහෝ උපසිරැසියට.
Sub 1 tikaka parakku una neh. ekata kamak na. next episodes parakku novi danna saho. jaya wewa. wede supiri. thanks…..
ekane api sub denakan inneeeeeeeeeeeeee
thanx sub ekata
එල එල ස්තූතියි සහෝ……………………….
Meka Denakam Dawas 3k Balan Hitiya….
English Sub Ekka Beluwata….
Sinhala Subs Ekka Balanakota Tharam Rasayak Ne….
Thx For Subs…
Keep It Up
Good Luck….
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
Thank q saho..