MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)කොමඩි (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)නුවන්ත දුලාන්බලන්නවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

iZombie [S01 : E08] |ගුවන්විදුලි නිවේදිකාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

iZombie STV1-1

පමාවට සමාව. මේ පාර නම් ගොඩාක්ම පරක්කු උනා. Forever එක ඉවර කරගන්න පුලුවන් උනත් ඊට පස්සේ ගොඩාක් වැඩ වැටුනා. ඒ මදිවට කරන්ට් එකත් නෑ. ඒකයි මෙච්චර පරක්කු උනේ. ලබන සතියේ ඉඳන් මේ සීරියස් එක විතරයි කරන්න තියෙන්නේ නිසා මෙච්චර පරක්කු නම් වෙන්නේ නෑ. අද කොටස ගැන ටිකක් කියන්නම්.

මේ සැරේ ලිව්ට සහ පරීක්ෂක බාබිනෝව්ට හොයන්න වෙන්නේ විදුලි සැර වැදිලා මැරුණ ගෑණු ලමයෙක් ගැන හොයන්න. එයා ගුවන් විදුලි නාලිකාවක නිවේදිකාවක්. ඉතින් එයාට විදුලි සැර වැදෙන්නේ එයාගේ මයික් එකට කවුරුහරි ජෙනරේටරයකින් විදුලිය එන්න සලස්වපු නිසා.ඉතින් ඔන්න ඔය ගැන තමයි අද කතාවේ යන්නේ. මේජර්ගේම මූණ එහෙම ගන්න දෙයක් නෑ. කලින් සතියේ දකින්න ඇතිනේ එයාව අර කට්ටියක් එක්ක කූඩුවට දානවා. මෙයාට ඒ කට්ටිය ඇතුලේදී හොඳට සලකලා. එහෙනම් මීලඟ කකොටසින් හමුවෙමු. ජයවේවා!!!

 

Sinbad: iZombie (2015) on IMDb

 

 

[button link=”http://tinyurl.com/kytj7q8″ type=”icon” “center” newwindow=”yes”] 244 MB කොපිය මෙතනින් බාගන්න[/button]

841B3C60BC017737D7485C7C3E6CC771A5D8D0DF

[button link=”http://tinyurl.com/jwtyj37″ type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]

B43DDC1382CF3BDABAA10585C4C5987429EBF395
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1562 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode              All Episodes                Next Episode >>

20 thoughts on “iZombie [S01 : E08] |ගුවන්විදුලි නිවේදිකාව [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තූතියි සහෝ සබ් එකට..

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • sub 1ට ස්තුතියි…….

    Reply
  • බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho…..

    Reply
  • සබ් එකට ගොඩක් ස්තුතියි
    ජය වේවා. !

    Reply
  • ස්තුතියි ගොඩක්. පුලුවන්නම් witches of east end season 2එකට උපසිරැසි දෙන්න.

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

    Reply
  • Thanks Saho….. Sub akata Bohoma Pin

    Reply
  • වාසුල ශාලින්ද

    thanks bro,

    Reply
  • sampath janaka

    amo sub eka denakan balan hitiye. godak isthuthie.

    Reply
  • හෂාන් මදුශංක

    පොඩ්ඩක් පරක්කු උනාට කමක් නෑ සහෝ.
    සබ් දීපු එකට ගොඩක් ස්තූතියි……

    Reply
  • බිනර කවිශ්ක

    ස්තූතියි සහෝ සබ් එකට..
    Elementary එකේ ඉතුරු ටිකට සබ් දෙන්නකෝ..

    Reply
  • සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    දැන් ඉතින් Forever ඉවර එකේ මේකත් කරන ගමන් තවත් එකක් පටන් ගත්තොත් හොදයි නේද?
    තව දෙයක් සහෝ Elementary එක මග නතර කරලා තියෙන්නේ පුලුවන්නම් එකේ ඉතුරු ටිකට සබ් දෙන්නකෝ..
    මේ කරන වැඩේ දිගටම කරගෙන යන්න..

    ජය වේවා !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *