MENU

AllComics (TV)Featured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)හසන්ත වික්‍රමරත්න

Swamp Thing (2019-) [S01: E04] Sinhala Subtitles | සැඟවුන අන්ධකාරය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 48 votes.
Please wait...

ඔන්න එහෙනම් හතරවන කොටසටත් අපි ආවා. පොඩ්ඩක් විතර ප්‍රමාද උනා වෙනදට වඩා. බනින්න ඕන නම් ලංකාවේ ක්‍රිකට් ටීම් එකට බනින්න.  එහෙනම් කලින් කොටස මතක් කරගෙන අපි මේ කොටස බලන්න පටන් ගම්මු. මේ කතාවේ කොටසින් කොටස අපිට ස්වාම්ප් තින්ග්ට එයාගේ හැකියාවන් මොනවද කියන දේ පැහැදිලි කරනවා. කලින් කොටසේදීත් අපිට දකින්න ලැබුනා ඒ දේවල්. ඒ වගේම ඇලෙක් හෙවත් ස්වාම්ප් තින්ග් ඇබිට කිව්වා කොහොමද මේ රෝගයෙන් මිදෙන්නේ කියල. ප්‍රතිජීවක නිසා මේ රෝගය තව තවත් උත්සන්න වෙනවා මිසක් එයින් කිසිම පලක් නොවෙන බව ස්වාම්ප් තින්ග් ඇබිට කියනවා. ඒ එක්කම ඇබි සමත් වෙනවා මේ රෝගයෙන් උත්සන්න වෙලා ඉන්න රෝගීන්ට යම් සහනයක් ලබා දෙන්න. ඒ වගේම ඒව්රි කියන මනුස්සයාගේ චරිතය ගැන තව තවත් අපි දැනගත්තා. අවසානයේ අපිට දකින්න ලැබුනා එයා තමන්ගේ පාලනයෙන් තොර වෙන අයට කරන්නේ මොකද්ද කියල. ඒ වගේම යම් රහසිගත සභාවක් ගැනත් අපිට අහන්න ලැබුනා. 

අද කොටසින් ඔයාලට තව වගුරුබිමේ ගුප්ත රහසක් ගැන දැනගන්න ලැබේවි. ස්වාම්ප් තින්ග් දැන හෝ නොදැන මේ දේවල් ගැන සහජයෙන් වගේ දන්නවා. එත් ඒ කොහොමද එහෙම වෙන්නේ කොහොමද ඒ හැම දෙයක්ම ඔහුටත් රහසක්. ඉතින් අද ස්වාම්ප් තින්ග් ඇබිට කියනවා එයාට මේ වන දේවල් පැහැදිලි කරන්න කියල. අපි එහෙනම් බලමු අද කොටසත්. එන සතියේ නැවත මුණ ගැහෙන තෙක් හැමෝටම ජයෙන් ජය!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9676 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

54 thoughts on “Swamp Thing (2019-) [S01: E04] Sinhala Subtitles | සැඟවුන අන්ධකාරය… [සිංහල උපසිරැසි සමඟ]

  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • chinthaka.max4

    thankx machan sub ekata

    Reply
  • Sajithlakshan

    thanks ………………

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Thanks ………………..good luck …………………….

    Reply
  • ස්තූතියි

    Reply
  • Danuka0522

    Subata thanks…..

    Reply
  • Hasitha Madush

    හසා අයියේ පිං සබ් එක සුපිරියි හොඳේ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ruchiralakmal

    Thanks for the sub!!!!

    Reply
  • swamp.thing.2019.s01e04.darkness.on.the.edge.of.town.480p.webrip.x264 me sub eke 480p video eka nh ne hamotama hoyaganna puluwan sub danna thanks

    Reply
  • ade th maachan la .pulvnm film ekak kiynm man hina kala marenna pulvn

    The Animal (2001)

    mekta denna sub 1 yts eke tynva

    Reply
  • rashmika_jayasundara

    Thank you

    Reply
  • KiDDY JAYz

    ptta ikmnta dilae..thnk sahoo

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • lasantha gomes

    thanks bro… ela

    Reply
  • Thank you bro.. ගොඩක් ආසාවෙන් බලන්නෙ මේ සීරීස් එක.

    Reply
  • thanula D

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා……!

    Reply
  • Thilankadissanayake

    thanks a lot

    Reply
  • Sandunprabath1230

    Thanks machan

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    සබ් එක දෙනකම් බලන් හිටියේ…
    ඉක්මනටම දීලා…

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro

    Reply
  • thanks machan. fatta asawen meka balnne..

    Reply
  • Kevin Geenath

    Thanks sub ekata
    Parakkuwak nam aththema na
    Ikmanata sub eka genawatath thanks

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක් යූ බ්රෝ සබ් එකට…
    ජය වේවා.!

    Reply
  • Danushka Tharangi

    thanks sub ekta lassana series ekk

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • gimhan sadruwan

    ubata pin diyya pin thnaks bro thanks jayen jay

    Reply
  • අමිල

    බොහොම ස්තුති. ජයවේවා! සහෝදරයා

    Reply
  • denizshulz

    Elama bro.
    Supergirl ekatath sub demu.

    Reply
  • BLACK_RACER

    uba meka upload karanda kalin dawase match 1 baluwe nadda

    Reply
  • Uvindu Dilshan

    Sub ekata thankx bro

    Reply
    • ගොඩක් thanks ..niyama tv siriyas akak meka පට්ට…

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *