Rating: 7.9/10. From 9 votes.
Please wait...

ඔන්න iZOMBiE අටවෙනි කොටසත් ගෙනාවා. මේක ගැන කියන්න කලින් කලින් එපියේ සබ් එක ගැන කියන්න ඕනි. ඒකේ ඉස්පිලි, පාපිලි වල වැරදි ගොඩක් තියෙනවා කියලා මං දැක්කේ, බයිස්කෝප් එකට ඒක බාර දුන්නටත් පස්සෙ. තව ඒකෙ පොඩි අවුලකුත් තියෙනවා කියලා (නම මුළු එපිය පුරාවටම වැටෙනව කියල) ගොඩක් අය කමෙන්ට් කරල තිබ්බ. ඒ ගැන ඉතින් මං සමාව ඉල්ලනවා. මොකද ඒ ඔක්කොම වුනේ හදිස්සිය නිසා. මං හිතුවේ ඒක ඒ වෙලාවටවත් දීගන්න ලැබෙන්නැති වෙයි කියලා. හරි අපි දැන් මේ කොටස ගැන බලමු.</p><p> මේකෙදි ප්‍රෑන්ක් වීඩියෝ හදන Stunt Growth කියන කණ්ඩායමක ඉන්න කෙනෙක්ගේ මිනීමැරුමක් තමා ක්ලයිව්ට විමර්ශනය කරන්න හම්බවෙන්නේ. එයාගේ නම ෆින් වින්සිබල්. ගින්දර වලල්ලක් මැදින් ගින්දර ප්‍රතිරෝධී කියලා හදපු පිදුරු ඇඳුමක් ඇඳගෙන බයිසිකල් ස්ටන්ට් එකක් දාන්න යනකොට එයාව ගින්දරට පිච්චිලයි මැරෙන්නේ. ඒ කවුරුහරි කෙනෙක් ඒ ගින්නට ප්‍රතිරෝධී ඇඳුම වෙනුවට ගින්දර ඇවිලෙන ඇඳුමක් මාරු කිරීම නිසා. ඉතින් මේ මොළේ කෑවට පස්සෙ ලිව් තනිකර කෙලින්නෙම පිස්සු. ඒව මොනාද කියලා ඉතින් මේක බලලම දැනගන්න. ඒවගේම මේ සැරේ බ්ලේන් තමන්ගේ තාත්තගෙන් පළිගන්න එනවා. බ්ලේන් තාත්තගෙන් පළිගන්නෙ කොහොමද කියලත් බලලම දැනගන්න.
උපසිරැසි ෆයිලය ගැන යමක්:
මේ මං ලබා දෙන උපසිරැසි ෆයිල් එකේ ASS Tags
KMPlayer එකේවත් VLC Player එකේවත් හරියට ප්ලේ වෙන්නෙ නෑ.
ඒ Players දෙකේම ASS OverRide Tags වැඩ නොකරන නිසා. ඒ හින්දා මේ ෆයිල් එක
ප්ලේ කරන්න Pot Player,
MPC-HC , jetAudio වගේ
ASS OverRide Tags support කරන ප්ලේයර්ස් භාවිතා කරන්න. [ Pot Player එක නම් වඩා හොඳයි]



Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1457 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]



Thanks ……………good luck …………….season 04 sinhala sub denna …………………
බොහොම ස්තූතියි
thx
sahoo 09 weni kotasa ikmanata denna sahoo
api balan innawaa…
බාශිත් සහෝ සබ් එකට තුති…
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
ඊලග කොටසත් ආපු ගමන් සබ් දාන්න ට්රයි එකක් දෙමු
එලම…
🙂 ** Tnx ** 🙂
🙂 ** Bro ** 🙂
🙂 ** Elz ** 🙂
මැක්සා බ්රෝ සබට තෑන්ක්ස් එලම….
නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
සබට තෑන්ක්ස්
සබ් එකට තුති මචෝ
09 වෙනි එපියේ සබ් එකෙන් නැවත හමු වෙමු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා
podk aul unta super bro
මොකද්ද සහෝ අවුල ❓
සබ් එකේ කිසිම අවුලක් නෑ සහෝ සුපිරියටම තියනවා
සබ් එකට ස්තූතියි මචෝ
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Mona unath sub dunnata ela ela … thnks bro
Anith aya shok ekata denawa .ai oya witharak mehem karanne? Den ithin jet audio daganna epe
සබ් එකේ අවුලක් නෑ සහෝ මම නම් බැලුවේ phone එකේ
සුපිරියට වැඩ…