MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleආද‍ර කතාකොමඩියක්චිත්‍රපටිනාට්‍යමයසංඛ සඳනුවන්සිංහල උපසිරැසිහින්දි

Jaane Tu… Ya Jaane Na (2008) | පුදුමාකාර ආදරයක්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 5 votes.
Please wait...

jaane tu ya jaane na 2008

මේක තමයි මගේ පළමු උපසිරැසි ගැන්විම. ඉතින් මේක ලස්සන ලව් ස්ටොරියක් නිසා මේ ෆිල්ම් එකට සබ් එකක් හදන්න හිතුවා.ඉතින් මට මේ සබ් එක හදන්න කසුන් මධුසංඛ මගේ යාලුවත් උදව් කරා.

ෆිල්ම් එක ගැන කියනවනම් මේකේ රඟපාන්නේ Imran Khan, Genelia D”Souza, Prateik Babber වැනි සුපිරි නළු නිළියන් මේ ෆිල්ම් එකේ රඟපානවා.මේ ෆිල්ම් එක Star Screen Awards, Film Fare Awards, 4th Apsara Film & Television Producers Guild Award වැනි ඉහළම සම්මාන ලබාගන්න පුළුවන් වෙලා තියනවා.

කතාව මෙහෙමයි, මේකෙ ඉන්නවා යාළුවෝ ගැන්සියක්. එකේ ඉන්නවා ආධිති කියලා ගැනු ළමයෙකුයි, ජයේ කියලා පිරිමි ළමයෙකුයි.මේ දෙන්නා හොදම යාළුවෝ කියලයි ඒ දෙන්නා හිතන් ඉදියේ. එත් අනිත් අය හිතුවේ මේ දෙන්නා ආදරවන්තයන් කියලා. කොටින්ම කියනවනම් මේයලගේ දෙමාපියන් පවා හිතුවෙත් මෙහෙමයි.අන්තිමේදි මේ දෙන්නට ඒක තේරෙනවා. මේක හරිම ලස්සන කතාවක්. වැඩි විස්තර නැතුව දැන් එහෙනම් ෆිල්ම් එක බලමු නේ.සබ් එක හොදද නැත්ද කියලා කොමෙන්ට් එකක් දාන්නකෝ හොදේ.

Jaane Tu... Ya Jaane Na (2008) on IMDb

 

 

[button link=”http://tinyw.in/EzmI” type=”icon” “center” newwindow=”yes”] 617 MB කොපිය මෙතනින් බාගන්න[/button]

86f1adf80acd08f7c9d757005098199a154ffb79
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7643 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/12/SankaS.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංඛ සඳනුවන් (සනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

34 thoughts on “Jaane Tu… Ya Jaane Na (2008) | පුදුමාකාර ආදරයක්. [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi.. Jaya wewa!!

    Reply
  • Godak sthuthi.. Jaya wewa!!

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • mama balapu pattama baiscope ekak aniwa blanna.

    Reply
  • Na Tum Jaano Na Hum (2002) film ekat dennako

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ..බලලා ඉවර වෙලා comment එක දාන නිසා කියන්නම ඔනේ..පලවෙනි එක උනට සුපිරි නේ කොලා..සුබ අනාගතයක් තියෙනවා වගේ..ජය වේවා…

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • මං බලපු පට්ටම හින්දි ෆිල්ම් එකක් තමා මේක. සබට බොහොම තුති, ජය වේවා…!

    Reply
  • Thank you very much……………

    Reply
  • pattayi saho….. sub ekata tanx………….

    Reply
  • බොහොම ස්තූතියි සංඛ සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි සනා..
    සුපිරි වගේ..
    ඔන්න බානවා..
    ජය..

    Reply
  • සියළු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Sabata godak Sthuthiy saho,
    Digatama Sub denna. 😀 😀

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන්
    කලින් බැලුවා
    දිගටම කරමු
    සබට තුති
    ඔබට ජය….

    Reply
  • palamu akata suba pathum dan digatama site akata alut kattiya anawa maru

    Reply
  • තාරක නුවන් දිල්හාර

    සුබ පැතුම් කොල්ලෝ දිගටම සබ් කරගෙන යන්න වාසනාව ලැබේවා
    ඒ වගේම බයිස්කෝප් වෙබ් අඩවියට සාදරයෙන් පිලිගන්නවා

    Reply
  • ස්තුතියි සහෝ

    Reply
  • ස්තුතියි සහෝ ..
    සුබ අලුත් අවුරුද්දක් වේවා..
    සියලු වැඩ සාර්ථක වේවා..
    ජයෙන් ජය…

    Reply
  • ස්තුතියි මචෝ සබ් එකට.
    දිගටම සබ් දෙමු.
    ජය.

    Reply
  • maru film eka… sub ekata thanks..

    Reply
  • kalekata kalin tv 1th baluwa…lassana movie 1k…niayamai…G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SANKA saho.digu gamanak yamu.jaya wewa……………

    Reply
  • අනිවා බැවක් තයි තැන්ක්ස් සබට

    Reply
  • චරිත

    උපසිරැසියට සුබපැතුම්. ටොරන්ට් ලින්ක් එක යන්නෙ ගූගල් සෙවුමකටනෙ. පොඩ්ඩක් ඒක බලන්න.

    Reply
  • කැලුම් ගුණසේකර

    තවත් අලුත් සාමාජිකයෙක්. ස්තුතියි සහෝ උපසිරැසියට. එකෙන් නොනැවතී දිගටම කරගෙන යමු.

    Reply
  • කේ.යූ.ජී. උදාර

    කාලෙකට කලින් බලපු උපරිමෙන් දැනුණු ‍ෆිල්ම් එකක්………
    කතාව, රඟපෑම් වගේම රහුමාන්ගේ සංගීතයත් හොඳට ම දැනෙන සුලුයි. සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…….

    Reply
  • නියමයි දැන් හැමෝම උපසිරැසි කරන්න පටන් අරගෙන
    බය වෙන්න දෙයක් නැහැ
    බයිස්කෝප් එකට දැන උපසිරැසිකරුවෝ ගොඩයි
    බොහොම ස්තුතියි සනා උපිසිරැසියට…….

    Reply
  • Shyan Rhydmika

    thanks….lot…!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *