ඔන්න එහෙනම් මන් මගෙ 13 වෙනි නිර්මාණය අරන් ආවා. මේකත් අපි කවුරුත් දන්න සුපිරි නලු ජැකි චෑන්ගෙ පට්ටම පට්ට චිත්‍රපටයක්. මේකනම් ගොඩක් අය බලලත් ඇති මේකට imdb මිටරේ 6.6 අගයක් ලැබිලා තියෙනව. කතාව මෙහෙමයි, මේක පටන් ගන්නෙ ජැකි චෑන් ඇතුළු පිරිසක් විසින් විද්‍යාඥයින් තුන්දෙනෙක් බෙරගන්න සීන් එකකකින්. පස්සෙ චෑන…

ඔන්න එහෙනම් මන් මගෙ 13 වෙනි නිර්මාණය අරන් ආවා. මේකත් අපි කවුරුත් දන්න සුපිරි නලු ජැකි චෑන්ගෙ පට්ටම පට්ට චිත්‍රපටයක්. මේකනම් ගොඩක් අය බලලත් ඇති මේකට imdb මිටරේ 6.6 අගයක් ලැබිලා තියෙනව.
කතාව මෙහෙමයි, මේක පටන් ගන්නෙ ජැකි චෑන් ඇතුළු පිරිසක් විසින් විද්‍යාඥයින් තුන්දෙනෙක් බෙරගන්න සීන් එකකකින්. පස්සෙ චෑන් ඇතුලු පිරිස එක හෙලිකොප්ටරයකින් යන අතරෙ එහි නියමුවන් දෙන්නා අනික් අයව අතැරලා එලියට පනිනවා. හෙලිකොප්ටරය කඩන් වැටිලා වෙන අනතුරුන් බේරෙන්නෙ ජැකි විතරයි. හැබැයි එයාට කිසි දෙයක් මතක නැතිව යනවා. ඉතින් ඔහු එයාව බේරගත්ත ගෝත්‍රික පිරිස එක්ක ජිවත් වෙන අතරෙ ඒ පැත්තෙන් කාර් රේස් එකක් යනවා. ඔහු ඒ එකක නැගලා නගරෙට එනවා. ඇවිත් තමන්ගෙ අනන්‍යතාව හොයාගන්න උත්සහ කරනවා. ඒ අතරෙ ඔහුට නොසිතු විරු බාධක වලට මුහුන දෙන්න වෙනවා.
වෙන කියන්නෙ නෑ. අරන්ම බලන්නකො, බලපු අයයි බලපු නැති අයයි මෙයා කොහොමද තමන් කවුද යනවග හොයාගන්නෙ කියලා. මරු සටන් ජවනිකා වගෙම ජැකිගෙ ලස්සන ලස්සන හිනායන විහිළුත් ගොඩක් තියෙ මේකෙ.
ඒ අතරෙ මේ වගෙ මහන්සි වෙලා ඔයගොල්ලො වෙනුවෙන් කරන නිර්මාණයකට අදහසක් නොදක්වා යන්න එපා කියලත් ඉල්ලා සිටිනවා. එහෙනම් මන් ගිහින් එන්නම්. තව ලස්සනම ලස්සන චිත්‍රපටියකට උපසිරසි අරන් ආයෙම එන්නම්කො.
Due to copyright issues, we do not provide any torrent link.
3,706 downloadsDownload Jackie.Chans_.Who_.Am_.I.1998.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/10/02
Subtitles by
චූටී මල්ලි
Subtitles
56 comments
lasidu
elakiri
එල එල දිගටම සුපිරි ඒවාට දෙමු
quik
thanks
wow
wow...maru :D
ශාන් විමුක්ති [වීමා]
චුටි මලයත් ගේමට බැහැල වගේ...
දැන් එක දිගට බයිස්කෝප් පටි තුන හතරක් දුන්න වගේ මතකයි :)
එල එල මචෝ දිගටම කරගෙන යමන් ;)
මල් පහයි :Dzumo man
elazzz thnxzzz
lasanatha!!!!!!
maxxa saho meyka nam supirima film akak
eraNga
dwn wenna damma
සමීර කරුණාරත්න
චුටි මලය දවසට එක්ක දෙන තැනට වැටිල වගේ අපොයි මෙහෙම ගියොත් අපිට බානව ඇරෙන්න බලන්න වෙන්නෙ නැතෝ....... කොහොම වුනාම මොකෝ අපි වෙනුවෙන් වුන මහන්සියට බොහෝම පිං සහෝදරයා....
සමීර කරුණාරත්න
අනේ අර පටන් ගත්ත කොරියන් චිත්‍ර පට මාලාවෙ තෙවැන්න ඉක්මනට දෙනව නම් බොහොම වටිනවා....
Sara Yohani Epa
thanks brother.. great work
tharanga
අනිවා බලන්න ඕනේ.. තුති
ganidu
තෑන්ක්ස් වේවා
ccnp
Thanks
Dilan-
maru :D
ositha
patta patta machan
Ashan ravihansa
patta macho me lagadith baluvaa vage mathaki ayeth balanda one sub ekata godak thankz macho
නිරෝෂ්
කොච්චර බැලුවත් එපා නොවෙන ෆිල්ම් එකක්..එල
was
නියමයි ඔහොම යන්
pubudu
thx lot
lk
thx
හසන්ත වික්‍රමරත්න
මම කවුද කියලා ඇහුවේ?? නමත් අමතක වෙලා වගේ. මල්ලි චූටි මල්ලිනේ :P
මලයා චූටි උනාට වැඩනම් පොඩි නැහැ.සතියට දෙකක් දෙනවා දැන් මලයත් වැඩේට බැහැල වගේ. එල එල එහෙනම්.
අපිට වැඩි වැඩියෙන් සබ් ලැබේවා !!!කමල්
මේක පරන වුනත් පට්ට පට පට. film එකක් මේක විතරක් නේමෙයි jackie Chan ගේ සේරම films පට්ට පට පට. බැරිද දන් නැ jackie Chan ගේ සේරම films
වලට සබ් දේන්න. පුලුවන් නම් ලොකු පිනක් මචන් ......දිනුක මධුශාන්
එල එල.. මාත් TV ඒකෙන් දෙපාරමක්ම බලලා තියෙනවා කාලෙකට ඉස්සරවෙලා. ජැකී චෑන් ඉන්නවනම් ඉතින් පට්ටම ෆිල්ම් එකක් තමයි. ස්තුතියි සහෝ... ජය.
bola paniya
3G හින්දි film එක දාන්නකෝ................
mudiya / මුදියා
නියමයිනෙ චූටි මල්ලියා.උඹත් ඉඳල ඉඳල දෙන්නෙ සුපිරිම ඒව තමයි නේද.මරු කථාව මේක.අනිව ආයෙත් බලනවා.ජයවේවා.බොහෝ.........................................ම ස්තූතියි...!
RT
thanx honde
thanuja
thankuuu thankuu... jackie chan nam ona ekak.
Hegoda
Thanks
Dhanuka
Thank u very much brother.
නලියා
ස්තුතියි චුටි මල්ලි..
මෙක මිට කලින් බැලුවා.
දැන්නම් මතක නැ ඔන්න එක නිසා සිංහල එක්ක ආයිත් බලනවාජය වේවා
shiran
mama balapu 1st baiscope eka. ayeth balanawa. thanks.
dimuthu තරංග ඉලුක්කුඹුර
මෙන්න මෙන්න චුටි මල්ලි තව එල එකක් ගෙනත් ,වරෙල්ල වරෙල්ල බා ගමු බා ගමු.ඉක්මනට ,ජයවේවා
රාම් රාජ්
ස්තූතියි.
uda
චූටියාත් පරණ ඒවාම හොය හොයා සබ් දෙනවා නේ?
ඒක හොදයි! නැතිනම් අගේ ඇති මේ වගේ ඒවා දෙන්නෙ කවුද? කොහොමද? කවදද?
නැද්ද මං අහන්නෙ? නියමයි මචා... දිගටම හොද ඒවට සබ් දියන්! අර මම කීව දෙක ගැන බැලුවද? දෙන්ඩ පුළුවන්නම් වටීවි ;) ජය!tharindu
Many thanks bro
KEEP IT UPරොයිලි
බොහොම ස්තූතියි චූටි මලේ සිංහල උපසිරැසියට. බලමු බලන්න එයා කවුද කියලා :P :P
sura
ela machan
Uraj Deemantha
ෆිල්ම් එක බැලුව බව නම් මතකයි..... කොයි කාලෙද අප්පා..... :P
ආයෙත් බලන්න ඕනා සිංහල සබ් එක්ක..... :)
දිදුල Kd සිල්වා
අහ්.. මේක ටීවී එකේ තුන් හතර වතාවක්ම බලල තියනව. පට්ට ෆිල්ම් එකක්.. සබ් එක්ක ගෙනාව එකට චූටි මල්ලිට අපේ ස්තූතිය.. ජය වේවා෴
Anonymous
Subtitle ekata thanks
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍Sanjaya
Sub aka ganna Bane Aiye.......
Dulanga
thankz machooooooooooo,patta film 1k
OPD
thank you very much.
chanaka
ekenma patta film ekak..
buddhi shehan
තෑන්ක්ස් වේවා
charith
thz macho, super ,move aka
Jude Ranuka Thamel
Niyamai Machn
Kishan
Thank you machan!
UK_Fernando
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පරණ උනත් පට්ටම එකක්නේ බොහොම තුති