Jai Ho (2014) Sinhala Subtitles | ස්තුතිය වෙනුවට හැකි විටක තුන්දෙනෙකුට උදවු කරන්න… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ. ගොඩ දවසකින්, මම ඔන්න අද අලුත්ම හින්දි ෆිල්ම් එකක් අරන් ආවා. මේ දවස් ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි නිසා සබ් දෙන්නත් බැරිවුනා. මේ ෆිල්ම් එක “සොහිල් කාන්” අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මෙය තිරගත විම ආරම්භ කලේ 2014 ජනවාරි 24. මම අද දින වනවිට අදායම් වාර්තා ගැන සඳහනක් කලොත්, දැනට මේ චිත්‍රපටය තිරගත වී දින පහක් පමණයි ගත වෙලා තියෙන්නේ එනමුත් අදායම දැනටමත් ඉන්දියානු රුපියල් කෝටි 100 පසුකර හමාරයි. ඉදිරිය කොහොම වේවිද කියලා බලමු. ඉන්දියාවේ දැවැන්ත චරිතයක් වන “සල්මන් කාන්” සමග ” තාබූ”, “නද්‍රා බාබර්”, නිළියන් රඟපෑමෙන් දායක වෙනවා..
ඇත්තටම මේකේ කතාව කියනවානම්. හමුදාවෙන් ඉවත් කරපු “ජය අග්නිහොත්‍රී ” කියන තරුණයා දුෂිත මන්ත්‍රී කෙනෙකු සමග ඇතිවන ආරවුලක් තමා තියෙන්නේ. ඒ අතර මේ තරුණයා හොඳ සිතුවිල්ලක පුරුකක් හදනවා. ඒක දන්වැලක් කරන්න උත්සහ කරන අතර ඒක සාර්ථක වෙනවා. ඒ සිතුවිල්ලනම් චිත්‍රපටියට විතරක් නෙමේ ඇත්තටම උතුම්.
ඉතින් ගොඩක් ලියන්න බෑ. දවස් තුනක් නිදිමරලා මේක අහලා අහලම, ටයිප් කරලා කරලාම හරිම මහන්සි. තව මේකේ අකුරු වචන ගොඩක් වැරදි ඇති. ඒවාට සමාවෙන්න. ඒවා ඔයාලා දැක්කොත් ඒක කමෙන්ට් එකකින් දාන්න පස්සේ හදලා දාන්නම්. මේ ෆිල්ම් එක ඔයාල වෙනුවෙන් ඉදිරිපත් කරන්න මට ටයිම් ලයින් හදලා දුන්න “වාසල සහෝදරයට” ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මට නොදන්නා වචන පහදලා දුන්න මගේ රියදුරු “තාරික්” මහතාටත් බොහොම ස්තුති කරනවා. ඉතින් එහෙනම් බලලාම ඉමු.
හා… හා.. ස්තුති කියන්න ඕන නෑ. ඒ වෙනුවට හැකි විටක තුන් දෙනෙකුට උදවු කරන්න. එයාලටත් කියන්න තව තුන්දෙනෙකුට උදව් කරන්න කියලා. ලෝකය බොහොම සුන්දර වේවි. ජය වේවා ! තෙරුවන් සරණයි !!!
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 25990 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/දිලූෂ්-සඳරුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලූෂ් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanx bro
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ….
Good luck bro
thnx bro…
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
ඕං මං 14475 වෙනියට සබ් එක බා ගත්තා 😀
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
thank u
thank u………
එළකිරි
Machaaa man me fil 1e BR rip 1k download karaa eth ekata me sub time wenas dlay yanne machan brrip 1e sub1th hadala damu mata ethakota balatha heki.
Thanks machan, oyalage mahansiyata,
Niyami ….
Me wade digatama hodinma karanna,, mama suba pathanawa….
Thanks machan (y)
බොහොම ස්තුතියි සහෝ.
පට්ටම ලස්සන ෆිල්ම් එකක් මේක.
ජය වේවා…!
බොහොමත්ම ස්තූතියි
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම..! [thumbsup]
This is a super movie , Thanks brother
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thanks machan….quality niyamai…. sabatath thanks…..! 😀
apita kaloth apitha karano maxxxxxaa bn
meka nam neyama move akak super super
bohoma sthuthi saho.sabata bohoma sthuthi….
onna api saba ba gaththooo…
thankx bro …
සල්මන් ඛාන් කියන්නේ නම් මම ඒ තරම් කැමති නළුවෙක් නමයි.හැබැයි හොඳ කතාවක් ආවොත් අත අරින්නෙත් නෑ.
මම මේක බාන්නේ මේ දාල තියන ටයිටල් එකටයි ලිපිය අවසාන කරලා තියන විදියටයි.
ඉතින් එහෙම කියල තිබුනාට අපි “ස්තුති” නොකරොත් ඒක “කුහක කමක් ” වෙනවා.
ඉතින් ඔබගේ මහන්සියට ස්තුතියි.
🙂
ජය වේවා!!!
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
thanks..
Great work ,,,,keep it up
Great work keep it up
….ස්තුති කියන්න එපා.ඒ වෙනුවට, තුන්දෙනෙකුට
උදව් කරන්න යාළුවා.ඒ තුන්දෙනාටත් කියන්න, තව
තුන්දෙනෙකුට උදවු කරන්න කියලා.
….ස්තුති කියන්න එපා. ඒ වෙනුවට, තුන්දෙනෙකුට
උදව් කරන්න යාළුවා.
ඒ තුන්දෙනාටත් කියන්න, තව
තුන්දෙනෙකුට උදවු කරන්න කියලා………
මේක අපිත් අදර්ශයක් කරගනිමු……
බොහොම ස්තුතියි…!!! ^_^
meka wada akranne nah ne dan ia a
woooooow thnk u guys.u guys r awsm…..
mama saamanyayen hindi film balanne naehae…eth salman khan ge “Ek tha tiger” beluwata passe meeka enakn hitiye ..thank you sub ekata sahoo..
thx machan …..
බොහොම ස්තුති සහෝ …….
Thanks !!!!!!!!!!!!
me podi naduwak mchn….sub eka yanne fim eke sub ekata adala thana giyata passene..,,,
නියමයි
thanx mchn
hoda film ekak
බොහෝම ස්තූතියි දලුෂ් සහෝ
වටිනා තේමාවක් ඇති චිත්‍රපටයක්
බයිස්කෝප් වෙබ් අඩවියේ ඔබ සැමත් අන් අය වෙනුවෙන්
ලබා දෙන මේ සේවය වටිනා ආදර්ශයක්
meka nam patta. vijay’s jilla & raam leela denna
thanks for sub
Thanks 4 ur Awesome Work machnn
Keep it UP 😉
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි…..දිගටම උපසිරැසි ලබාදෙන්න…ජයවේවා!!!!!!
aiye puluwnnm ram leela film 1ke sub 1kth dennako.anw plzzzzzzzzzzzzzz
sub ekenam kisima aulak mata hoyaganda bari una time ekath ganata thiyena macho ……………
ෂා සුපිරි බෝහම ස්තුතියි සහෝ……………..
tnx tnx
thanks
ela….
machan film baala bala hard ekath full meka baaganna one memory chip ekakatawath
ela saho patta . api wenuwen mechchra kattak kanawata obata mage pranamaya… thnx broooo
raju
සුපිරි බයිස්කෝප් එකකට නිදිමරාගෙන සබ් දිම ගැන අපි හදවතින්ම ඔබට ස්තුතිකරනවා…
සුපිරිම වැඩක්..
Patta Saho..
supirima thamai…
thank you saho………!
down karala baluwa thnx saho sub akata
oyala sub title aka denna kana katta dannawa
jaya wewa!!!!
Good post thanks Friend
thanxs unu unuwema genawata……..
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
ela Ela sahodaraya wade miyamai
Thanx bro
Jai hooo sahoooo pattaaa
tnx මචන් උඹලට පින්සිද්ද වෙන්න අපි films බලනව බන් tnx දිලූෂ්
thanx
නියමයි සහෝ වැඩේ නම්.. ආයෙත් අහලා… පට්ටම තමයි…. සබේ මොන අවුල්ද මචන්… ඔය තියෙන්නේ සුපිරියටම…. හිතුවේ නෑ මෙච්චර ඉක්මනටම දෙයි කියලා.. එපා කිව්වාට ඉතින් ස්තූති නොකර බෑ මේ මහන්සියටනම්… ජයම වේවා එහෙනම්…. දිගටම සබ් දෙමු එලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්……………….ස්
නියමයි මචෝ….. ජයවේවා දිගටම කරන්න….. එලම තමයි…
ස්තුතියි දිලුෂ් අයියා !
ඔයා නම් බයිස්කෝප් එකෙන් මෙච්චර කාලේකට හොයා ගත්ත සුපිරිම මැනිකක් කිව්වේත් මම හරි!..
ඉතිං දිගටම අපිට මේ වගේ නිර්මාණ අරන් එන්න හැකිවෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා
ජය වේවා !
අම්මපා ඔවු නලියෝ එක සිංදුවක්වත් අත්හැරලා නැ ඔක්කොම කරලා
සුපිරි වැඩක් බන්
my favorite actor
i have seen without subtitiles
thanks bro for subs
එළනේ සහෝ පට්ට වැඩ්ඩේක් තමා මචං උබ නම්
ලොවෙත් නෑ මේක නම්
මරු ආ….
Jai hO…!
niyama film eka. oyalage samahara film vala sindu sub karala nehe. me film eka vidiyata anith evath sub denna lebeva. good work dilush
patta fillm akak onna mn bagaththa aneka warayak thanks …..
Thanks machan for subs .. 😀
මේ දීලා තියෙන්නෙ උනු උනුවෙම සබ්එකකාලෙකින් හොද හින්දි චිතපටයක් බැලුවෙත් නෑ.එහෙනම් මාත් බෑවා.සබට තුති…ඔබට ජය…..!
thanks machoo… digatama karagena yanna, good luck.!
Thank you
super aaaaaaaaaaaa
thax machooooo
thank
Thanks
ado machan uba nam dewiyek
machan wade nam supiri…
direct down karanda vidiyak nadda?
mata torrent epa wela tynne bnz..
plz direct link ekak denda pluwan nam loku udauwak!
https://filestream.me/#
ඔන්න ඔය වෙබ් එකේ රෙජිස්ටර් වෙලා එකෙන් ටොරෙන්ට්ස් ලින්ක්
ඩිරෙක්ට් ලින්ක් වලට හරවලා දෙනවා එකෙන් ගන්න කිසි ලිමිට් කිරිල්ලක් නැ
ඔය WEB Site එක සුපිරියි. මුල් මාස 2-3නේ 2GB විතර Free දෙනවා. හැබැයි පස්‍සේ ඒක ටිකටික අඩු වෙනවා.ඒත් ස්‍පීඩ් එක අඩු වෙන්‍නේ නෑ.
Thanks Bro!
Thnx Boss
thanks machoo
මං දැන් බාන්න හදන්නේ මචෝ. Film එක ගැන බලලම comment කරන්නම්.මේ salute එක උඹේ ටෝකට. “No thank. Help others”
Jai Ho!
බොහොම ස්තූතියි මචං!
නියමයි දිලූෂ්.
අමර කට්ටක් කාල නිදි මරාගෙන මේකට සබ් ගෙනාපු එකට නම් ස්තූති කරන්න වචන නෑ.
සල්මන් ඛාන්ගෙ ෆිල්ම් එකක් නම් අතඅරින්නෙ නෑ.
ඩූම් 3 එකේ තාම හොඳ කොපියක් නැද්ද.
ආපු ගමන් දෙන්න හොඳේ.
ඔබේ රියදුරු මහතාටත් අපේ ස්තූතිය දෙන්න.
ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!
ammo menna film eka enna kalinma diloooooo.
copy 1 hodaida brooo
Suppa aaa…
අනේ කොහොමහරි Ram-Leela එකටත් sub හදල දෙන්නකෝ..!
ස්තුතියි සහො!
Kisima laba prayojanayak nathiwa oyala masansiwela me karana de thamath agaya kalautui,
Thanks, Jayawewa.
Rohan.Mobitel.
patta lokkaaa….
එල කොල්ලෙක්නෙ…..
niyamai.godak…. thankxxx jaya wewa
ඒත් ඔබට බොහොම ස්තුතී නොකියා කොහොමද….? ජයවේවා ….!!
බොහොම ස්තූතියි…….
thanks machan…
bohoma stuti saho… .
Jai Ho…. .
thnx
thnkz bro…
බොහොම ස්තූතියි දිලූෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Meka denakam thamai balan hitiye Jaya WEwa.
එල සහෝ, මේක DVDrip එකක් නොවෙන නිසා සබ් දෙන්නෙ නැති වෙයි කියලා හිතුවේ.ඒ නිසා අපරාදේ මම කලින්ම බැලුවා. කමක් නෑ බොහොම ස්තූතියි.
non re dvd same dvd qulity
thnx bro !!!
api venuwen mahansi unat thnks
ekanam marua mare maru
දැන් තමා සහෝ බලලා ඉවර උනේ මුළු සබටම ඕනේ නම් වචන පහක් වගේ වැරදිලා තියෙන්න ඇති අනිත් ඔක්කොම හරි සබට තුති සහෝ ජය වේවා
thank you
Fatal error: Cannot use object of type WP_Error as array in /var/www/baiscopelk/wp-content/plugins/extended-categories-widget/3.6/class/avh-ec.category-group.php on line 118
දැන් බලන්න සහෝ නැවත බාගත කරලා
dan download wenamwa.thanxx…
🙂
Fatal error: Cannot use object of type WP_Error as array in /var/www/baiscopelk/wp-content/plugins/extended-categories-widget/3.6/class/avh-ec.category-group.php on line 118
me error eka enawa.anith sub oni ekak download wenawa.meka puluwan hamawidiyenma balauwa eath ba download karanna.puluwannam aye upload karanawada..
ammata hud macho ubanam pattama vaddek mama hithuvena messara ikamanata meka balanda hambevei kiyala time line ekath hadagena sub eka damma kiyanna marama kattakne kala thiyenne th meka vendathi internet ekata ekkala palamu sub eka godak thankz macho sub ekata…………….
Fatal error: Cannot use object of type WP_Error as array in /var/www/baiscopelk/wp-content/plugins/extended-categories-widget/3.6/class/avh-ec.category-group.php on line 118
subtitle download error 1k enawa.
niyama wadak kara ththyane bohoma sthuthi
Great Work Bro…
Fatal error: Cannot use object of type WP_Error as array in /var/www/baiscopelk/wp-content/plugins/extended-categories-widget/3.6/class/avh-ec.category-group.php on line 118
denna ne
elazz elazz sahooo…..denakan balan unna ekak…..thankss sahoo sub eka godak ikmanata genavata….godak thankss..onna ehenam bagaththa..
ELA ELA
ammo full gemak denna athi neda? patta saho patta. kiyala wadak na 🙂
supirima film 1k ne.DILUSH saho api wenuwen meka denn mahansi wela kattak kapu 1ta thnaks krn wachana na.good work.thnkas sahoo.jaya wewa …….
අනිවා බලනවා මචන්
හොද කොපියක් ආවාම
දැන් ගොඩක් හින්දි ඒවා කෝටි 100 පන්නනවා නෙහ්
හොද කොපියටත් සබ් ඔනි
සබට තුති
ඔබට ජය…..
niyamai sahoo..me taram ikmanata sub laba dunnata thnkz sahoo..
සල්මන් උන්නැහේ නම් ඉතින් නොබල කොහොමැයි.එල එල,,,හින්දිම වක් කරමු.
patta mcn
thanx broo
නියමයි මචෝ… ඉක්මනටම දුන්නු එකට බොහෝම ස්තුතියි.
thnk you boss..ela flm ekak.sub dunnata double thnkzzzz…:)
derect link
http://www.putlocker.com/file/AC8C0B01811ADBDE
මේක තෙලිගු චිත්‍රපටයක කොපියක්… මෙගාස්ටාර් චිරන්ජිවි රඟන ‘ස්ටාලින්‘ චිත්‍රපටයෙන් ගත්ත එකක්……
thnxxxxxxxxx
thanks kollo… ela ela
maxxa maxxa saho
supiri porakne… ela ela..
thanks… good luck………….,
නියමයි කොල්ලො කියන්න වචන නෑ මම මේ සින්හලෙන් කමන් දාන පලවෙනි වතාව
ගොඩාක් මහන්සි වෙලා තියනව බුලට් රජාත් බැලුව එලට සබ් එක තිබ්බ පට්ටයි
ජය පතනවා මචං සුපිරිම පොරක් හොදේ එකෙන්ම
supiri porakne… ela ela..
thanks… good luck
gr8 bro
supiri porakne… ela ela..
thanks…
ජය වේවා සහෝ
Niyamai Niyamai thankz…
එළනේ සහෝ පට්ට වැඩ්ඩේක් තමා මචං උබ නම්
මන් මේකට ඇහැ ගහගෙන හිටියේ ඔන්න දීලා
ජය වේවා සහෝ ඔන්න ගත්තා ජය වේවා
සබට තුති
ජයම වේවා මචෝ බාන්න දැම්ම
එලකිරි මචෝ මේක එනකන්මයි හිටියේ
ස්තුතියි සහො 😛 ජය
tQ macho
tnx mchan film ekta
එපා කිව්වට ස්තුති නොකළොත් හොද නෑනෙ.
ඒක නිසා ඔන්න ස්තුතියි කිව්වා.
ela meyka mey tharam ikmnata awi kiyala hithunema na
thnkz bro………….
thanks macho.
wow,,, maru 😀
gindarama site aka baiscope unu unu awillath sathiyak une na
menne mehe denawa 😀
sub ekata godaak sthuuthiyi ayye!!!!
එළකිරි සහෝ
මේක බශිකෝප් එකේ මේක දානකං උන්නෙ.
සහෝට හොදටම පික්ශු තමයි ආ…
ශල්මාන් ඛාන්ට කියන්න වටින කථාවක් නේ…
එළකිරි…
gindara macho elama wadak
niyamai dilush sahdaraya..
film eka aapu gaman api wenuwen ahala sub eka karala dunnata..
jaya wewaa..
පට්ට මචෝ බයිස්කෝප් එක නියමයි සබ් හදලා මේ දෙනවා දැන්
maxxa machan
pattama ahala time hadala damma kiyanne maxxa porak
thank u
හුටා . මම එක වෙලා . එනකන් බලන් උන්න එකක් . පට්ට නළුවනේ ඉතින් . නොබලා කොහොමද ? ඔය කොලිටි ඇති මට නම් . ගොඩක් පින් දිලුෂ්
DVD rip ma thama machan mata nam wenasak dakinnama na patta qulity 😀
a10 v9
Non retail neda?