අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllBimsara Yashan (ඔලිව)Featured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)බියජනක (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)හොල්මන් (TV)

The Last of Us [S01: E09] Sinhala Subtitles | නව බලාපොරොත්තුවක් සොයා! [සිංහල උපසිරැසි] 18+

Rating: 8.6/10. From 33 votes.
Please wait...

ඔන්න එහෙනම් බොහෝ දෙනා බලාගෙන උන්නු ලාස්ට් ඔෆ් අස් කතා මාලාවේ අන්තිම කොටසත් අරගෙන ආවා. අද කොටසින් මොනව වෙයිද? හැමෝම ඒකනෙ බලන් ඉන්නේ. එහෙනම් අපි කලින් කොටස ගැන මතක් කරන් ඉමු. වාර්ථා වෙන විදිහට අට වෙනි කතාංගය නිකුත් කළ දින තුල නැරඹුම් වාර මිලියන 8.1 ලබාගන්න හැකිවෙලා තියෙනවා. ඒක මේ කතා මාලාවේ පලමු කතාංගෙ මංගල දර්ශනයට වඩා 74% විශාල වර්ධනයක්. ඒ වගේම දැනට නිකුත් වූ එපිසෝඩ් තුලින් දවසක් ඇතුලත වැඩිම නැරඹුම් වාර ප්‍රමානයක් ගන්න හැකිවුණ එපිසෝඩ් එකත් ඒකමයි. IMDb දර්ශකෙත් 9.4 ඉතා ඉහල අගයක් ගන්නත් මේ වනවිට සමත් වෙලා තියෙනවා.

එහෙනම් අපි මෙතෙක් සිද්ධ වුණ දේවල් මතක් කරන් ඉමු, බොස්ටන් ෆයර්ෆ්ලයි නාකය මාර්ලීන් විසින් එලී කියන ගැහැණු දරුවව ජෝල්ටයි ටෙස්ටයි බාර දෙනවා විවෘත නගරයේ ඉන්න ෆයර්ෆ්ලයි කන්ඩායමකට භාර දෙන්න කියා. එසේ ඒ වැඩේ කරන්න බොස්ටන් වලින් පිටත් වුණ ඔවුන්ට නොසිතූ කරදර දාමයකට මුහුන දෙන්න සිද්ධ වුණා. ඒ අනුව ජෝල්ට ප්‍රහාරකයෙක් අතින් තුවාල වුණ අවස්ථාවෙදී එලීට සිද්ධ වෙනවා තනියම කෑම හොයාගෙන දඩයමේ යන්න, වගේම ජෝල්ටත් ප්‍රතිකාර කරන්න. මෙසේ එලී දඩයමේ ගිය අවස්තාවෙදි ඇයට මිනිසුන් කන්ඩායමකට නායකත්වය දෙන මනුස්සයෙක්ව හමුවෙනවා. ඔහු ඇත්තටම ආගමික දේශකයෙක් කියලයි කියන්නේ. ඒත් ඇත්තටම ඔහු කවුද, මොකක්ද ඔහුගේ නියම අරමුණ කියලා අපිට කලින් කොටසින් බලාගන්න හැකිවුණානේ.

ඔන්න එහෙනම් ප්‍රචන්ඩත්වයෙන් පිරුණු ගමනක අවසානයක් ඔයාලට මේ කොටසින් බලාගන්න හැකිවෙනවා. හැබැයි මේක අවසානයක්ම නෙවේ මේ කතා මාලාව නිල වශයෙන්ම දෙවෙනි කතා මාලාවක් සඳහාත් දික් කරල තියෙනව කියලා ඔයාල මේ වෙනකොට දන්නවත් ඇතිනේ. එහෙනම් ලාස්ට් ඔෆ් අස් සමඟින් මං මෙතනින් නවතිනවා නැවතත් දෙවෙනි කතා සමයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්. ඒ වගේම අන්තිම වශයෙන් මතක් කරන්න ඕනෙ මේ වැඩේට මුල ඉදන්ම ලොකු සහයක් දීල මේ කතා මාලාවට මට උපසිරැසි කරන්න බාර දුන්න විමා අයියව සහ මේ වෙනකල් අපිත් සමඟ රැඳිල අදහස් දක්වපු ඔයාලවත්. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Previous BT1

 

 

31 thoughts on “The Last of Us [S01: E09] Sinhala Subtitles | නව බලාපොරොත්තුවක් සොයා! [සිංහල උපසිරැසි] 18+

  • Sandaru Nimsara

    සියලුම උපසිරැසිවලට බොහොම ස්තූතියි සහෝ ❤️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් එක දුන්නට බොහොම ස්තූතියි

    Reply
  • Anonymous

    sub ekt tahanks loku dyak eknm

    Reply
  • episode okkotama sub dunnata thank u baiscope jaya wewa

    Reply
  • Walking dead eke sub ekth dennko

    Reply
  • සබ් එක දුන්නට බොහොම ස්තූතියි…ජය❤

    Reply
  • Thank you for all subs…. keep up the good work…jaya wewa…

    Reply
  • 2වැනි සීසන් එකෙන් හමුවෙමු..
    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Thilinda Randeera

    බොහෝම ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

    Reply
  • sahangayantha

    Thanks a lot saho sub ekata

    Reply
  • උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • His Dark material දෙන්න බැරිද

    Reply
  • Achini Alwis

    Carnival Row Nadda

    Reply
    • Bimsara Yashan(ඔලිව)

      Me sathiya athulatha dennam.. eekath karagena Yana gaman.

      Reply
      • Walking dead eke sub ekth dennko

        Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • තෑන්ක්ස් කොල්ලො ටික. .එපි 9 බැලුවෙ ඔයාලගෙ ඔරිජිනල් සබ් වලින් තමයි.❤️

    Reply
  • එලම….❤එනකම් බලන් හිටියේ

    Reply
  • මෙතෙක් කල් මේ සුපිරියට සබ් කෙරුවට ගොඩක් ස්තූතියි අයියේ. දෙවෙනි සීසන් එකත් ආවම මම නම් අයියගෙ සබ එක්කමයි මේක බලන්නේ… ❤️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *