Watch Trailer

Jarhead 2: Field of Fire (2014) | තමාට පෙර රාජකාරිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලට තවත් අලුත්ම අලුත් සුපිරි යුධ ක්‍රියාදාම චිත්‍රපටයක් ගෙනාවා .නිදහස් වීමට නියමිත දිනය අගෝස්තු 19 වුණත් මේ වෙනකොට හොඳ පිටපතක් නිකුත් වෙලා තියනවා. මේකත් මට ලබා දුන්නේ සමීර කරුණාරත්න අයියා. ඒ වගේම කලින් නිර්මාණවලදී අදහස් දක්වපු ඔබ සැමටත් ස්තුතියි ! Jarhead (2005) ලෙසින් ඒ චිත්‍රපටයට කලින් තවත…

Jarhead 2 Field of Fire (2014)

ඔන්න ඔයාලට තවත් අලුත්ම අලුත් සුපිරි යුධ ක්‍රියාදාම චිත්‍රපටයක් ගෙනාවා .නිදහස් වීමට නියමිත දිනය අගෝස්තු 19 වුණත් මේ වෙනකොට හොඳ පිටපතක් නිකුත් වෙලා තියනවා. මේකත් මට ලබා දුන්නේ සමීර කරුණාරත්න අයියා. ඒ වගේම කලින් නිර්මාණවලදී අදහස් දක්වපු ඔබ සැමටත් ස්තුතියි !   Jarhead (2005) ලෙසින් ඒ චිත්‍රපටයට කලින් තවත් චිත්‍රපටයක් නිකුත් වෙලා තියනවා. කොහොම වුණත් මුලින් ගේන්න වුණේ මේක. මුල් චිත්‍රපටයත් ඉක්මනට ලබා දෙන්න අදහස් කරගෙන ඉන්නවා .Action ලෙස තමයි මේක වර්ගීකරණය කරලා තියෙන්නේ .අධ්‍යක්ෂණය Don Michael Paul විසින්. Cole Hauser, Jason Wong, Asen Asenov, Daniel Coetzer වැනි අය රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම කියන්න ඕන Stephen Lang ද මෙහි උසස් හමුදානිලධරයෙක් විදියට රංගනයෙන් දායක වෙනවා. Terra Nova කතමාලාව සහ  Avatar, Conan the Barbarian  වගේ චිත්‍රපටවලදී ඔහුව මතක ඇතිනේ. Universal Pictures නිෂ්පාදනයක්. තවම නිල වශයෙන් නිකුත් වී නැති නිසා IMDb අගයක් නම් දැක්වෙන්නේ නෑ. පළමු චිත්‍රපටයටත් 7.1 ක් වගේ අගයක් ලැබිලා තියෙන නිසා අනිවාර්‍යයෙන්ම මේ චිත්‍රපටයටත් ඒ හා සමාන අගයක් ලැබිය යුතුමයි.   මේකයි කතාව. Jarheads කියලා කියන්නේ ඇමරිකානු මැරීන් සෙබළුන්ට කියන තවත් වචනයක්. ඇෆ්ගනිස්ථානයේ සැපයුම් කළමනාකරණ හමුදා ඒකකයේ ඉන්න ක්‍රිස් මෙරිමට් සහ සෝටෝ, ඩැනී, කෙට්නර්, ලී යන මැරීන් සෙබළු කණ්ඩායම සහ කලීඩ් කියන ස්වදේශික භටයෙකුට භාර වෙනවා සැපයුම් ප්‍රවාහන මෙහෙයුමක්. මේ මෙහෙයුමේදී ඔවුන්ට මුණගැහෙනවා නාවික හමුදා  සීල් සෙබළු කණ්ඩායමක් .කණ්ඩායමක් කිවුවට එතන ඉන්නේ සෙබළු දෙන්නයි, ඇෆ්ගන් තරුණියකුයි විතරයි. මෙයාලත් මේ ගමනට එකතු වෙනවා. ඔය අතරේ එයාලට සැඟවී සිට තලෙයිබාන්වරු ප්‍රහාරයක් එල්ල කරනවා. අර සීල් සෙබළු දෙන්නට පැවරෙන කාර්‍යය තමයි ඇෆ්ගනිස්ථානයට අලුත් බලාපොරොත්තුවක් දෙන අනූෂ් කියන අර තරුණිය ආරක්ෂිතව අරගෙන යන එක. ඒ වගකීම ගන්න ක්‍රිස් මෙරිමට්ගේ කණ්ඩායමටත් සිද්ධ වෙනවා. ඔය විදියට විවිධ බාධක මැද්දේ ක්‍රිස් මෙරිමට් සහ ඔහුගේ කණ්ඩායම තම රාජකාරිය ඉටු කිරීමට කැපවෙලා  ක්‍රියා කරන හැටි තමයි මේ චිත්‍රපටය පුරා දිවෙන්නේ.   කාලෙකින් බලපු සුපිරිම ක්‍රියදාම චිත්‍රපටයක්. හැමෝටම නරඹන්න කියලා ආරාධනා කරනවා. සුළු සුළු අතපසුවීම් සිදුවෙලා තියනව නම් දැනුම් දෙන්න. ඊළග නිර්මාණයේදී ඒවා නිවැරදි කර ගන්න ඒක ලොකු උදවුවක්. එහෙනම් මම සමුගන්නවා. හැමෝටම සුභ දවසක් ! 

Jarhead 2: Field of Fire (2014) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

DF93A331537B46B43AB3B678323C56C3F4916541

800 MB (BR) කොපිය මෙතනින් බාගන්න

5661489172C147B2EB366FFD14DD2D203F153B59

1.25 GB (BR) කොපිය මෙතනින් බාගන්න

66768E9EAA1F608EC7DE57B575763A667429F6EF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

10,793 downloadsDownload Jarhead-2-Field-of-Fire-20141.zip132 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

10,793 downloadsDownload Subtitles132 KB

84 comments

  1. Yushen

    patta... Action movie එකක් හොය හොය හිටියේ...thanks...

  2. යශෝධ

    එල කොලුවෝ මෙන්න ගන්නවා...... ජයම වේවා..... එලස්ස්ස්... බොහෝම ස්තූතියි උපසිරසට.....

  3. Nelson Rodrigo

    Thanks Friend

  4. Muditha

    Thanks for Sub Machan..

  5. නලින්

    ස්තුතියි අදිත්‍ය සහෝ!

    ජය වේවා මෙන්න ගත්තෝ!

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. Sisira Hegoda

    Thanks.

  8. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  9. prathiba sandeepa

    thanks macho

  10. SaDuN dAnUsHkA

    එල චිත්‍රපටයක් නේ........
    ස්තුතියි සහෝ !

  11. හිරාන් ශාරංග

    මං ආසම ක්‍රියාදාම හා යුධ Film වලට යි. ගොඩක් ස්තුතියි…

  12. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  13. ෂෙහාන් [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  14. චමෝද් දිල්මින්

    ammooo denakam balagena hitiye

  15. Kasun KS

    Superb mchan elzzz keep it up

  16. Dinupa

    Thanks bro

  17. Thanu

    Thanx saho... Anith 1th ikmanatama denna...

  18. Jack

    නියමයි මචෝ.
    ස්තුතියි සබ් එකට.
    ඉක්මනටම පලවෙනි එකෙත් සබ් එක දෙන්න.
    ජය.

  19. kasun kavinda

    patta sahoooo

    kick net ekata daaaaaala dennako apata sub ekka

  20. රවිඳු නිපුන්

    niyamayi kollo...
    1 weni ekath ona harida
    suba pathum!!!

  21. Champ Nilaksha

    Niyamai saho...bohoma sthuthiyi...

  22. Global

    Thanks Bro Thanks..!

  23. Shan Vimukthi

    පලවෙනි එකනම් මරු

    ඒකත් මෙහෙමම දුන්නොත් හොදයි වගේ නැතිද අදිත සහෝ ;)

    මේකත් ඔන්න ලයිස්තුවේ

    උපසිරසට බොහොම ස්තුතියි :D

  24. chanaka n.k.

    meka.banna be ne.erro ekak enawa.help ekak denawada... "cannot conncet to the real kickass to"

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න.
      එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

  25. Rashmika

    thanks saho..1st ekth aniwa sub denna...JAYA WEWA!!!!!!!

  26. “චූටී මල්ලි”

    මේක හොද්ද බන්
    නිකන්
    ලෝන් සර්වයිවර් වගෙද
    සබට තුති
    ඔබට ජය...........

  27. ගයාන් රූකාන්ත (ජෝනා)

    මම නම් තිබ්බ හදිසියට බාපු ගමන් බැලුවා
    සබත් සුපිරි ෆිලුමත් සුපිරි.නිමාඩු පටන් ගත්ත එකේ
    මේකේ පලවෙනි එකටත් සබ් දෙමු නේද.(දීලද දන්නේ නැතෝ)
    එහෙනම් සබට තුති මලේ :) :) ජය.

  28. Chamith Mihiranga

    thanks mc..

  29. anuska

    patta paharak wage...... thanks saho....

  30. Chanaka Hasitha Naveendra

    welasanama bagena hitiye ela thamai aa :D :D

  31. chanuka

    Thanks.....,,

  32. Bobby

    Thank you Friend,
    i like this
    Bobby

  33. Tharindu Perera

    elazzz ahhh...
    thanks machan sub ekatahh...
    dnama banava mekaa....

  34. දසන් බුද්ධික

    ඔන්න ගත්ත සහෝ... ජයවේවා....... නියමයි අහ.....

  35. Snoopy Imesh

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  36. dedunu- yatalamatta

    බොහොම ස්තුතියි සහො..
    ඉක්මනටම පලවෙනි එකෙත් සබ් එක දෙන්න.
    ජය...

  37. Sachintha p

    Aditha bro thank you for sub.

  38. bambi kavinda

    aiya alamakiri bro aiya oyata godakkkk thuthi!!!!!!!!!!!!!!

  39. dev

    bohoma stuti saho... .

  40. ANJANA

    thanks..

  41. ටුටු

    නියමයි සහො..........

  42. Kulanjana Maduranga

    me bassala thiyenne patta bandayak..........bana dawaoooooooooo.subata thanks ADITHA saho.digatama sub demu.jaya wewa..........

  43. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. kasun

    hoda film ekak kalekin dakka oya nisa suba pathanawa nawa nermana thawath oyagen apata labenna kiyala.................................................

  45. HimEshCrEeD

    එලම බන්
    බොහොම තුති

  46. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි.ජයවේවා.

  47. arrow4srilanka

    ස්තූතියි සහෝ

  48. Naween

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...තවත් මේ වගේ පට්ට ඇක්ෂන් ඒවට සබ් දෙන්න.. ඔබට ජය...!

  49. THARINDU

    PATTA MUCHAN.NIYAMI

  50. Suranjaya

    නියමයි :P
    උපසිරැසියට තුති…… :) :) :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :) :) :) :)

Load more comments