Jawaan (2017) Sinhala Subtitles | සොල්දාදුවා… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මෙදා පොටේ උපසිරැසි අරන් ආවේ Action, Thriller කාණ්ඩයට අයත් වන තෙළිගු සලරුවකට. 2017 දෙසැම්බර් 01 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ B. V. S. Ravi විසින්. නිෂ්පාදනය Krishna සහ Dil Raju. සංගීත අධ්‍යක්ෂණය S. Thaman. ප්‍රධාන චරිත දෙකට රංගනයෙන් දායක වෙන්නේ Sai Dharam Tej (ජෙයි ලෙස) සහ Mehreen Pirzada (භාර්ගවී ලෙස). Winner (2017) සහ Raja The Great (2017) බලපු අය දන්නවා ඇති මේ දෙන්නා ගැන. වැඩිය ජනප්‍රිය නැති වුනත්(සුපිරි තරු වලට සාපේක්ෂව) මේ චිත්‍රපටයට හිට් ලේබල් එක අලව ගන්න මේ අයට හැකියාව ලැබුණා. වැඩි විස්තර නැතුව කතාව ගැන බලමු.
ජෙයිට තිබ්බ හීනයක් තමයි DRDO (ආරක්ෂාව පිළිබඳ පර්යේශණ හා සංවර්ධනය කරන රාජ්‍ය සංවිධානය) එකට බැඳිලා රට වෙනුවෙන් සේවය කරන එක. ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා සම්මුඛ පරික්ෂණයෙන් සමත් වුනත් ඒ තනතුරට වෙන කෙනෙක්ව තෝරගත්ත නිසා තව කාලයක් බලා ඉන්න මෙයාට සිද්ධ වෙනවා. ඔය අතරේ DRDO එකෙන් හදලා රජයේ හමුදාවට බාරදෙන්න යන මිසයිල ව්‍යාපෘතියකට කෙනෙක් ඇහැ ගහගෙන ඉන්නවා. ඒ තමයි කේෂව්. කේෂව්ට මේ මිසයිල හොරකම් කරන්න සැලසුම් කරද්දි, DRDO එක ඇතුලට එයාගේ කෙනෙක්ව දාගන්න උවමනා වෙනවා. ඒකට විශේෂ මුද්‍රාව සහිත අවසර පතක් හදාගන්න ඕන වෙනවා. ඒ ගැන හොයලා බලද්දි ඒ මුද්‍රාව හදපු කෙනා ගැන දැනගන්න ලැබෙනවා. එයා තමයි Srinivasa Rao එහෙමත් නැත්නම් ජෙයිගේ මාමා. ඉතින් කේෂව්ගේ කට්ටිය එයාව හොයාගෙන වැඩපලට එනවා. ඇවිල්ලා තර්ජනය කරන වෙලාවෙදි ජෙයි එතනට එනවා.
කතාව ගැන කිව්වා ඇති නෙහ් 😛 . ඉතින් ඒ මුද්‍රාව ගන්න ඒ අයට හැකියාව ලැබෙයිද? මිසයිල ව්‍යාපෘතිය හොරකම් කරගන්න පුලුවන් වෙයිද? භාර්ගවී කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ඒවා ඉතින් බලලම තමයි හොයාගන්න වෙන්නේ.
තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
12087 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. sasith
Patta bro elama thanxxxx ubala wage un tama ban apita oni sirama patta sub eka
SDT ගේ film එකක් බොහොම ස්තුති තෝරා ගත්තට good luck!!!!!!!!!!!
sadayaa..ela ela
FT ❤️
Thankx bro sub akata…
ජය වේවා!!!!!
thanks for the sub….
can u please look in to release the sub for Cuckoo (2014) Tamil.
its a nice one…..
ft
සබ් ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ කියන අයට
ඉස්සෙල්ලාම බ්‍රවුසර් එකේ Cache මෙමරි ක්ලියර් කරලා බලන්න. නැත්නම් වෙන බ්‍රවුසර් එකකින් බලන්න.
නැත්නම් ලිංක් එක උඩ රයිට් ක්ලික් කරලා(ෆෝන් එකෙන් නම් ටච් කරගෙන ඉඳලා) සේව් ලිංක් ඈස් වලින් සේව් කරගන්න.
ඔබට ජය!
Film eka Download karanna be phone eken.danna hema vidiyatama try kara bro.ane kiyannako download karana heti
Sub download wenne na
Thanks for the Subtitles ……!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Thanks Bro
Ela filumak saho
sub ekata thanks
jaya wewa
sub ekata thanx bro..
Thanks
Thanks
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ශසිත් සහෝ.
ජයෙන් ජය.
ස්තුතියි
Ela
Wda nane bn
ela
pattama thnkss mcn….. meke sub eka enkn godk kal bln hitiya
Ei bn meke soyagatha nohaka Kiyala wetenne
Kiyanna vadan na bro hande thamai elama thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …..
brooooooooooo film 1 nm hodai…..thanks sub 1ta.
hello telugu film 1th sub denna eka supiri film 1k……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks…
Elama bro, telugu , kannada action fillm tikakata sub denna, jaya wewa…
උපසිරැසියට බොහොම ස්තුතියි . පුළුවන්
වුනොත් මේ පරණ සුපිරි දෙමළ ෆිල්ම්ස් වලටත් sub දෙන්න.
Aaru (2005) – Suriya
Mounam pesiyadhe (2002) – Suriya
Pithamagan (2003) – Suriya , Vikram
Shree ( 2002) – Suriya
ජය වේවා………
Thanks mcn digatama Telugu film wlta sub denna
thanks mchn
උපසිරැසියට ගොඩක් ස්තුතියි
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
නියමයි මල්ලි අනිවා බෑමක් තමයි දිගටම සබ් දෙමු ස්තුතියි
thnx mchn subta,,,,,,
Thanks saho
Sub downlord dennne neheni bro
ela bro supiri vadak sinhala sube ekata thanks me film valatath sube danna puluvannam supiri film tikak jayawewa….(Babu Bangaram (2016)/Jai Simha (2018)/Aaradugula Bullet (2017) /Soukhyam (2015)
Supiri bro. Thank u sub ekata..
Adooo
Sub ekata thanx
sub ekata tanx bro. jaya weva
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩාක් ස්තුතීයි සහෝ
Supiri para machan
ela tnx sub ekata..