Jessica Jones [S01 : E05] with Sinhala Subtitles |වැඩ වරදියි. [සිංහල උපසිරසි සමඟ]
සුභ නව වසරක් වේවා කියල ප්‍රර්ථනා කරනවා, හා හා පුරා කියල වැඩ ඇල්ලුවා දෙදහස් දහසයට, පහුගිය කොටස් ටික ප්‍රණීත් සහෝදරයා ඔයාලට ලබාදුන්නා, බොහොම ස්තුතියි ප්‍රණීත්. දැන් මාසයක් විතර ගතවෙලා මං හිතන්නේ, හොඳටම පරක්කුයි කියල දන්නවා, කට්ටිය බැනලත් කමෙන්ට් දාල තිබ්බ, සමහර අයට කමෙන්ට් බොක්ස් එක්ක තියන බව මතක් වෙන්නෙත් මෙහෙම දෙයක් උනාමයි. කිසිම ගැටළුවක් නෑ ඒ ගැනනම් හැබැයි, වැරදි-හොඳ, ගුණදොස් සියල්ලම ඉදිරිපත් කරන්නයි කමෙන්ට් බොක්ස් එකක් දීල තියෙන්නේ ඒක පාවිච්චි කරන්න පොඩ්ඩක්, එතකොට උනන්දුවක් ඇතිවෙනවා වැඩ රාජකාරි අස්සේ උනත් කොහොමහරි නිදිමරාගෙන හරි උපසිරැසිය නිම කරන්න, කොහොම උනත් මේ සුමාන දෙක තුන ඇතුලත සියල්ලටම උපසිරසි ලබාදෙන්න කටයුතු කරන්නම්. 😀
හරි එහෙමනම් කතාව ටිකක් මතක් කරගෙන ඉමු, මේ වෙනකොට ජෙසිකා කිල්ග්‍රේව්ගේ නැවත ආගමනය ගැන වැටහීමෙන් ඉන්නේ, ඒ වගේම ලූක් කේජ් එක්ක වෙච්ච ජිංගිබිරිස් ටිකත් දකින්න ඇතිනේ පහුගිය කොටස් වලදී 😀 සිදුවෙන අපරාධයකින් පස්සේ ට්‍රිෂ් තම ගුවන්විදුලි වැඩසටහන තුලින් කිල්ග්‍රේව්ට ප්‍රසිද්දියේ දෝෂාරෝපණ එල්ලකරනව, එකෙන් වෙච්ච දේත් දකින්න ඇති ඔයාල, ඒ වගේම සිරගතවෙලා ඉන්න ගැහැණු ළමයා, ජෙසිකා මේ වෙනකොට එයාව මුදවාගන්න පුළුවන් හැම දේම කරනවා, ඒ වගේම ජෙසික එදිනෙදා වැඩරාජකාරී වල නිරතවෙන විට ලබාගත්තු චායාරුප කිල්ග්‍රේව් ගව තිබිල ජෙසිකට හම්බවෙනවා, ඒවා අරන් තියෙන්නෙත් කවුද කියලත් එළිදරව් වෙනවා අන්තිමේදී, ඒ වගේම පෙර මතකයන්ගෙන් ලුක් කේජ්ගේ බිරිද මියගිය හැටිත් අපිට දකින්න ලැබුනා, ඛෝමින්හරි ඔනොන අද තුන්දෙනා එකතුවෙලා දැවැන්ත මෙහෙයුමක් සිද්දකරනව, තුන්දෙනා වෙන්නේ කවුද එතකොට? ට්‍රිෂ්, ජෙසිකා එතකොට අනිත් කෙනා ? මොකක්ද මේ මෙහෙයුම.. ඉක්මනට නැවත මුණගැහෙමු, ජය.
- ප.ලි: ලබා දී ඇති ටොරන්ට් වලට අදාලව උපසිරැසිය ලබා දී ඇත.
- HEVC පිටපත නැරඹීම සදහා ඔබගේ වීඩියෝ ප්ලේයරය යාවත්කාලින කරගන්න.
[button link=”https://goo.gl/Xy7bGv” type=”icon” “center” newwindow=”yes”] 221MB (WEBRiP) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/w2lYyc” type=”icon” “center” newwindow=”yes”] 1.94 GB (HEVC.WEBRiP.x265) සම්පූර්ණ පිටපත මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5103 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/vima2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ✨️
thanks
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න 🙂
ජය වේවා.!
Thanks …………good luck ……..colony season 03 sinhala sub dennako
බොහොම ස්තූතියි
Bro.. සබ් download කරන්න බැ Jessica Jones Ep 07-13 ක්ලික් කලාම 503 ERROR
Service Temporarily Unavailable එනවා
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx macho………..
කොහොමහරි සබ් එක දුන්න එක ලොකු දෙයක්
දීගටම සබ් දාන්න
ජයෙන් ජය…
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි
කොහොමහරි සබ් එක දුන්න එක ලොකු දෙයක්
දීගටම සබ් දාන්න
ජයෙන් ජය…
Thanks
thanks
elementary season 4 sub plezzzzzzz..
අම්මෝ…එනකන් හිටියේ…නියමයි…නියමයි….සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටික දෙන්නකෝ අප්පා ඉක්මනට….තැන්කියු කිවටත් පාඩුයි
thnxx bro
ඇති යාන්තම් දැන්වත් දෙන්න ගත්තා..
ආයේ මග නවත්වන්නේ නැතුව එක දිගට දෙන්න ඕනා හරිය.
පරක්කු නිසාම තැන්කු කියන්නේ නැහැ.
එත් ඉතින් පවුනේ ඒ නිසා තැන්කු.ඔබට ජය. . . 2
එල විමා.
දැන් ඉඳන්වත් දිගටම දෙමු නේද
Goda kalekin. Thanks 4 ur subtitle.
thankuuuu wewa
සබ් දෙනකම් බැලුවෙත් නෑ.
මං හිතුවෙ සබ් දෙන එකක් නැතිවෙයී කියලා. :0
සබ් එක දූන්නාට රෝම්බර් තෑන්ක්ස් සහෝ
දීගටම සබ් දාන්න 🙂
ජයෙන් ජය…෴
සබ් දෙනකම් බැලුවෙත් නෑ.
මං හිතුවෙ සබ් දෙන එකක් නැතිවෙයී කියලා
සබ් එක දූන්නාට රෝම්බර් තෑන්ක්ස් සහෝ
දීගටම සබ් දාන්න
ජයෙන් ජය…෴
හම්බෝ…මචන් සෑහෙන කල් ගියානේ….ජෙසිකා අක්ක නාකි වෙලත් ඇති,අනේ සහෝ ඉතුරු ටික ඉක්මනට පට ගාලා දෙමු හොඳේ……ජය වේවා෴
අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි ඊළග එක ඉක්මණට දෙන්න.
බොහෝම ස්තුතියි මචන් .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
සහෝ WEBrip ලින්ක් එක වැරදියි.ඒක එපි 02 එකේ එක.
හම්මේ මේක එනකම් බලන් හිටියේ…..මොනා වුනත් මේක බලන්න වෙන්නේ හොරෙන්නේ :3
Thanks
machan..meka enakan hitiye..thanks bro..digatama denna. IMDB rank udama tiyana tv series vala sub dennakooo
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩා…..ක් කාලෙකට පස්සේ.කොහොමහරි සබ් එක දුන්න එක ලොකු දෙයක්.උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ඇති යාන්තම් දැන්වත් දෙන්න ගත්තා..
ආයේ මග නවත්වන්නේ නැතුව එක දිගට දෙන්න ඕනා හරිය.
පරක්කු නිසාම තැන්කු කියන්නේ නැහැ.
එත් ඉතින් පවුනේ ඒ නිසා තැන්කු.ඔබට ජය.
උපසිරැසියට ස්තූතියි සහෝ..
ජය වේවා..!! 🙂