MENU

AllComics (TV)Featured ArticlesMaxxASinhala SubtitleTVඑළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසි

Jessica Jones [S02 : E11] Sinhala Subtitles | උමතු දොස්තර… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 15 votes.
Please wait...

ඔන්න එහෙනම් ආයෙත් 11 වැනි කොටස එකක් තමයි ඔබ හමුවෙන්නට මම එන්නේ. මේ වතාවේ කොටස ගැන කියන්නට කලින් 10 වැනි කොටසේ සිද්ධීන් ටිකක් මතක් කරන්න ඕන නැහැ කියලා හිතනවා ඊයේ නෙව උපසිරැස ලැබුනේ…

හොඳයි එහෙනම් මේ කොටස ගැන කියනවා නම් සිදුවීම් කිහිපයක්ම සිද්ධ වෙනවා, ට්‍රිෂ් තමුන්ගේ සීමාව ඉක්මවා යනවා ශක්තිය ලබා ගැනීමට, ජෙසිකා වීමට ඇති කෑදරකම නිසාවෙන්… ඒ නිසා මැල්කම් තමයි බොහොම අපහසුතාවකට මුහුණ දෙන්නේ… හැබැයි ඉතින් අවසාන ප්‍රතිඵලය මල්කම්ට වඩා මේ කොටස අවසාන වෙනකොට නරක වෙන්නේ ට්‍රිෂ්ටම තමයි…. ඒ කොහොම ද? මේ සියල්ල අතරේ දොස්තර මහත්තයාගේ ඉරණම කොහොම වේවි ද? සිරගත වූ මව හා දුව ගේ සම්බන්ධය මේ වෙනකොට මොන වගේ ද? මේ වෙනකොට කිල්ග්‍රෙව් හා ජෙසිකා ඉන්නේ මොන වගේ තැනක ද?

මේ ඔක්කොම බලාගන්න මේ කොටස දැන් ඔබට භාරයි. ඊලග කොටසෙන් හමුවෙයි අපේ තවත් සහෝදරයෙක් එහෙනම්, ඔබ සැමට ජය වේවා !!!


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1925 --

 

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

18 thoughts on “Jessica Jones [S02 : E11] Sinhala Subtitles | උමතු දොස්තර… [සිංහල උපසිරසි සමඟ]

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න 🙂
    ජය වේවා.!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • ජනිත් මාතුල ද සිල්වා

    බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • chicago pd season 5 ekata sinhala sub dennako bro….

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    තව එපි දෙකයි….

    Reply
  • Sub ekata thanks sahoo
    Jaya

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Thanks bro. Kill grave koinda ban meke?

    Reply
  • බොහෝම ස්තුතියි සමීර සහෝ උපසිරැසියට…..
    ඔයාලට පින් සිද්ද වෙන්න මේකත් බලා ගෙන යනවා….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *