Watch Trailer

Jumper (2008) with Sinhala Subtitles | ඕනම තැනක් සුලු දෙයක්! [සිංහල උපසිරැසි සමගින්]

ඔන්න එහෙනම් Dewage සහෝදරයාට පොරොන්දු වුනු විධියටම මම මේ පාර ඇඩ්වෙන්චර් මූවි එකකට උපසිරැසි දාන්න හිතුවා.. හැමදාම පරණ ඒවලට උපසිරැසි දානවා කියල කස්ටිය බර බරේ දාන නිසා මේ පාර පහුගිය අවුරුද්දේ තිරගත උනු ෆිල්ම් එකකටම උපසිරැසි දැම්මා. මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂක Mr & Mrs Smith අධ්‍යක්ෂනය කල Doug Limen ගෙන්. ෆ…

ඔන්න එහෙනම් Dewage සහෝදරයාට පොරොන්දු වුනු විධියටම මම මේ පාර ඇඩ්වෙන්චර් මූවි එකකට උපසිරැසි දාන්න හිතුවා.. හැමදාම පරණ ඒවලට උපසිරැසි දානවා කියල කස්ටිය බර බරේ දාන නිසා මේ පාර පහුගිය අවුරුද්දේ තිරගත උනු ෆිල්ම් එකකටම උපසිරැසි දැම්මා. මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂක Mr & Mrs Smith අධ්‍යක්ෂනය කල Doug Limen ගෙන්.

ෆිල්ම් එකේ කතාව කෙටියෙන්ම කියන්නම්. මේකේ ප්‍රධාන චරිතය වන ඩේවිඩ් ට හදිසියේම දැනගන්නට ලැබෙනවා තමුන්ට තිබෙන විශේෂ හැකියාවක් ගැන. ඒක තමයි තමුන්ට එක ස්ථානයක සිය තවත් ස්ථානයකට අසුරු සැනින් යන්න හැකිවීම. කඩ්ඩෙන් කියනවනම් teleport. ෆිල්ම් එකේ ඒකට දීලා තියෙන නම තමයි jump කියන එක.

ඉතින් මෙයා පොඩි වැරදි වැඩක් එහෙම කරලා සතුටින් සැපෙන් ඉන්න හදනකොටම දැනගන්නවා තමුන් මේ ලොකේ එහෙම හැකියාවක් තියෙන එකම කෙනා නොවෙන බව. ඒ වගේම මෙහෙම හැකියාවක් තියෙන අයව දඩයම් කරන කට්ටියක් ගැනත් දැනගන්නට ලැබෙනවා. ඉතින් ඔතන් ඉඳන් මේක ඇක්ෂන් ම තමයි..කතාව තවත් කියල ඔයාලගෙ රසවින්දනයට බාදා කරන්න හිතෙන්නෙ නෑ මට..

ඔයාලත් බාලම බලන්නකෝ. අනික්වා කෙසේ වෙතත් මේකනම් කට්ටියටම අල්ලලා යයි කියල හිතනවා..

වැඩිපුරට කියනවනම් මේකේ දෙවන කොටස 2011 දි තිරගත වීමට නියමිතයි..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DVD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

83 comments

  1. ගැNඩොLෆ්

    එල චිත්රපටිය.....

  2. chathurarcrc

    පට්ට ෆිල්ම් එක.උපරිමයි.ෆිල්ම් එකේ කාලය නම් ටිකක් මදි වගේ කියල හිතෙනවා :D

  3. පොතේ ගුරා

    @ගැNඩොLෆ් !අනිවා මචන්.. :)

    @chathurarcrc! ඔවු බන්..ෆිල්ම් එකේ වේගය වැඩි කරල තියෙන්නෙ ත්‍රාසය වැඩි කරන්නද කොහෙද..හික්z..

  4. සුභාෂ්

    අහ් මම බලලා තියෙනවා මේ ෆිල්ම් එක . . . හොඳ ෆිල්ම් එකක් . . . ටිකක් අභව්‍යයිත් වගේ . . . නමුත් රසවිඳින්න පුලුවන් . . . !

  5. රන්දීර ගේ සටහන

    මමත් බලලා තියනවා එල ෆිල්ම් එක

  6. අනූ

    පට්ට ෆිල්ම් එක. මං බැලුවෙ ආපු අලුත. මට හොඳ කොපියක් අහුඋනේ නෑ.. මේක එළ කොපියක් නේද?

  7. පොතේ ගුරා

    @සුභාෂ් !විද්‍යා ප්‍රබන්දයක් නිසා අභව්‍යය ගතියක් එනව..ඒත් ගති ෆිල්ම් එකක්.. :)

    @රන්දීර ගේ සටහන! අනිවා මචන්..

    @අනූ! ඔවු මච්න් මේක බාපන්..එල කොපියක්.. :)

  8. chamila

    මොන මගුලක්ද බන් මූ බලපු ඒවටමනේ සබ් දාන්නේ....

  9. chathurarcrc

    chamilata අයිත් පරක් මල පැනල වගෙ...හික්ස් :D

  10. පොතේ ගුරා

    @chamila! මොන මගුලකටද බන් අපි සබ් දාන හැම එකම උඹ කලින්ම බලන්නෙ? :P :P

    @chathurarcrc ! හික් හික්..ඒකනෙ බන්z..

  11. Uraj Deemantha

    අෆොයි මේක මම බැලුවනේ මචෝ.. :P

    දැන් ඉතින් උඹේ මේ සබ් එකක් නිසා ආයෙත් බලන්න හිතෙනවා..... :)

    හොද වෙලාවට බාන්න ඕනා නෑ write කොරලා තියෙන්නේ බාන්ඩේ... hik hikz.... :D

  12. dumi

    සිංහල උපසිරැස balanna bana

  13. පොතේ ගුරා

    @Uraj! හික්z.එහෙනම් ලේසියි..මේ වගේ ෆිල්ම් නම් මමත් write කරගෙන තියාගන්නව! :)

    @dumi !ඇයි බන් ඒ?

  14. සම

    මචන් මම ඉන්න රටේ ටේරන්ට් සයිඩ් එක බොලොක් කරලා
    මේ ටොරන්ට් ලින්එක මට ගන්ඩ බෑ
    විකල්පයක් දෙනවද

  15. රොයිලි

    අෆොයි මට නම් එපා...... වෙනවා... :(

    හරි ඊලඟට උපසිරැසි දාන්න මට කියහල්ලා බලන්න ඔක්කොමල්ලා බලලා නැති ෆිල්ම් එකක්.

  16. බුධාජීව

    බානවෝ !

  17. Ruchira Sahan

    Maxxa machan! I have the film but didn't got sinhala subtitles! You guys are doing great job! Thank you very much!

  18. dumi

    pls help kohamada sinlaha සබ් .mokakda font aka sinhala font not install my pc(os-windows 7)

  19. kolla

    machan thanks eth subtitles wada naa sinhala fonts onida?

  20. kolla

    mata font 1ka denna koo-[os vista]

  21. පොතේ ගුරා

    @සම ! ඒ කියන්නෙ අපි ටොරන්ට් එක එව්වත් උබට බාගන්න බැරි වෙයි නේද මචන්?උඹට RapidShare links එහෙම බාන්න පුලුවන් නේද?

    @රොයිලි!හික් හික්..ඉලග පාර හදමු 1950 විතර ෆිල්ම් එකක්! කවුරුවත් බලල නැති වෙයි!

    @බුධාජීව! බාපාං

    @Ruchira Sahan! වෙල්කම් මචෝ..අපේ රොයිලි බුවාගෙ වැඩ තමයි!

    @dumi ! windows 7 නම් යුනිකෝඩ් එනවනෙ බන්z..මුකුත් ඉන්ස්ටෝල් කරන්න දෙයක් නෑ..උපසිරැස ෆයිල් එකයි ෆිල්ම් එකයි එක ෆෝල්ඩර් එකකට දාල ජෙට් ඕඩියො වගේ ප්ලේයර් එකකින් ප්ලේ කරපන්..

    @kolla! යුනිකෝඩ් තියෙනව නම් වැඩ කරනව මචන්..

  22. kolla

    eth wada kare naa ban.

  23. පොතේ ගුරා

    @kolla! baiskoop[at]gmail[dot]com වලට ඊමේල් එකක් එවපන් මචන්.. :)

  24. Yohans

    matath sinhala font 1k denawada.
    dan thiyana 1ke akuru eha meha wela enne.

  25. zoniczz

    හෆෝ.....මෙටිකේම දැම්මෙ බලපු ෆිල්ම්ස්මයි බන්z....බලපු නැති ෆිල්ම්ස් නද්දෝ??? හෙහෙහෙහෙ අව්ලක් නෑ...මම මෙ ටිකේ lost බානවනෙ???sesson5 ඉවර කර ගන්න පුලුවන් උන :P :D

  26. kolla

    @පොතේ ගුරා ela machan mama ewwannam

  27. උදාන

    මොන මගුලක් ද බන් උඹ මගෙ study leave ඉවරවෙනකල් බලපු නැතිම ෆිල්ම් දැම්මා දැන් මේ vacation!!!!!

    බලපු මගුල් දානව..........!!!

  28. namal

    එල ෆිල්ම් එකක්.. මටත් ඔය power එක තියනවනම්... :D

  29. Dewage55

    Roily, pothe gura, umbala dennatama godak thanks mage illema itu kalata sinhala sub, nisa eke watinakama thawath wedi.thank you once again.

  30. ĄŁȈ

    මචං සබ් ප්ලේ කොරන්නේ මොන ප්ලෙයර් එකෙන්ද, VLC නම් වැඩ කොරන්නේ නැහැ,
    ඒකේ ?????????????????????????????? ගොඩක් වැටෙනවා :(

  31. සහන්

    හෝව් හෝව් මේකෙ අපේ රටේ දර්ශන වගයක් තියනවා සුනාමි දවසෙ සීන් එකක් මට මතක විදිහට ගාල්ලෙද කොහෙද හොදට බලන්න විනාඩි 14යි තත්පර 19දී

  32. රොයිලි

    @ dewage

    එල එල මචන්.

    @ ĄŁȈ

    මචං vlc එකනම් අලයක් තමයි. jetaudio හරි media player එක හරි බලහන් මචං.

    jetaudio නම් අනිවා වැඩ. ෆයිල් දෙකම එක ෆෝල්ඩර් එකේ දාල play කරහන්

  33. පොතේ ගුරා

    @Yohans! උඹ Xp ද මචන්?

    @zoniczz! ලොස්ට් එළ..හැබැයි ඒකාකාරී බව වැඩියි..

    @kolla! එළz..රිප්ලයි කළෝ!

    @උදාන !හික් හික්..හොද වැඩේ පාඩම් නොක‍්ර ෆිල්ම් බැලුවට!:P :P

    @namal! හික් හික්..එහෙනම් මාර ආතල් තමයි..

    @Dewage55!එළකිරි මචෝ..සම්පූර්ණයෙන් අපේ රොයිලි සහෝගෙ වැඩ තමයි!

    @ĄŁȈ !රොයිලි බුවා කිව්ව විදියට ක‍රල බලපන් මචෝ..අනිවා හ‍රියයි!

    @සහන් !ඔව් බන්..හ‍රිම දුක හිතෙනව.. :(

  34. ĄŁȈ

    @පොතේ ගුරා &ර රොයිලි සහෝදරයා, VLC වැඩ නෑ තමයි, මම මීඩියා ප්ලෙයර් ක්ලැසික් භාවිතා කලා එලට වැඩ, ස්තූතීයි උපදෙස් වලට

  35. Yohans

    Yes XP

  36. පොතේ ගුරා

    @ĄŁȈ !එළ එළ මචෝ.. :)

    @Yohans! වල නම් යුනිකොඩ් අවුලක් තියෙනව මචන්..කෝකටත් baiskoop[at]gmail[dot]com වලට ඊමේල් එකක් එවපන්.. :)

  37. kolla

    ela macho jet audio 1ke wada thanks

  38. සම

    මචන් මට ටේරන්ට් එක එවනවාද ටේරන්ට් එක තියේනවානම් බාගන්ඩ පුලුනන්

  39. පොතේ ගුරා

    @kolla! එළ එළ මචෝ.. :)
    @සම! baiskoop[at]gmail[dot]com වලට ඊමේල් එකක් එවපන් මචන්.. :)

  40. මම මචන්

    මමත් බැළුවා......

    නියමයි!Two thumbs UP

    ස්තූතියි දෙන්නටම!

  41. Praza

    cool film ekak.. my fav. one..

  42. පොතේ ගුරා

    @මම මචන් ! තෑන්ක්ස් මචෝ..රොයිලි බුවාගෙ කැපකිරීම තමයි.. :)

    @Praza ! අනිවා මචන්..

  43. සහන්

    එහෙම කරන්නෙ කොහොමද අපෙන් අහන්නෙ නැතිව අපේ රටේ දර්ශන ඇමරිකන් ෆිල්ම් වල දාන්නෙ. මේකටනම් නඩු දාන්නම ඕන ඔන්න එපා කියන්න නම් එපා

  44. පොතේ ගුරා

    @සහන් ! පව් බන්..එක පාරක් සමාව දීල බලපන්!

  45. සහන්

    කමක් නෑ ෆිල්ම් එක හොද නිසා ඉවසනවා

  46. AL1717

    Ela Maxxa movie Aka Mama Mitha Kalin Meka Bala Beluwa...bt Kiyala Wedak Ne Beluwe Nethnam Denma Balanna.

    Thankss

  47. ගැNඩොLෆ්

    මචං ගුරා... පුලුවන්නම් Butterfly effect නුත් ඇඩ් කරපන්.... සිරා ෆිල්ම් එක....
    මම බැලුවා... ටිකක් මේ වගේ කතාව... ඒ වුනාට මට හිතෙන්නෙ ඒක මීට වඩා realistic කියලා....

  48. sub

    good machan

  49. sub

    එල සයිට්එක! මැක්සා!

  50. sumith

    බොහොම ස්තුතියි , ලස්සන ෆිල්ම් එකක්, ගොඩක් අසාවෙන් බැලුවා

Load more comments