Watch Trailer

WarGames: The Dead Code (2008) | සෙල්ලම් කරමුද?

මේ ෆිල්ම් එක නම් ගොඩක් අය බලල ඇති කියල හිතන්න අමාරුයි..Eagle Eye ,I’Robot වගේ චිත්‍රපටි වලට ආස අයට මේක අල්ලල යයි..වෙනස්ම විදියක ෆිල්ම් එකක් කියන්න නම් අමාරුයි..මොකද මේ ආකෘතියේ චිත්‍රපට ගොඩක් එකදිගට ආව..කොහොම උනත් මෙන්න මේකයි මේ චිත්‍රපටයේ කතාව.. ඇමරිකානු ආරක්ශක අංශ හදනව අලුත් ක්‍රමයකින් ත්‍රස්තවාදී…

මේ ෆිල්ම් එක නම් ගොඩක් අය බලල ඇති කියල හිතන්න අමාරුයි..Eagle Eye ,I’Robot වගේ චිත්‍රපටි වලට ආස අයට මේක අල්ලල යයි..වෙනස්ම විදියක ෆිල්ම් එකක් කියන්න නම් අමාරුයි..මොකද මේ ආකෘතියේ චිත්‍රපට ගොඩක් එකදිගට ආව..කොහොම උනත් මෙන්න මේකයි මේ චිත්‍රපටයේ කතාව..
ඇමරිකානු ආරක්ශක අංශ හදනව අලුත් ක්‍රමයකින් ත්‍රස්තවාදීන් හා අනාගතයෙදි ඇමරිකානු ආරක්ශාවට තර්ජනයක් විය හැකි පුද්ගලයන් ගැන තොරතුරු හොයන්න..ඒ අනුව ඔවුන් අන්තර්ජාල ක්‍රීඩා නිර්මාණය කරනව විශාල තාග්‍ය මුදල් ලබාදෙන..
දැන් වෙනත් පැත්තක සිදුවීමක්..එක්තරා තරුණයෙක් පාසලේන් යන චාරිකාවකට සහභාගී වීමට මුදල් හොයාගන්න අරමුණින් අන්තර්ජාල පරිගනක ක්‍රීඩා වලට සහභාගී වෙනව..ඔහු බොහොම දක්ශයෙක්..ඔහුගේ ක්‍රීඩා විලාසය ගැන සැක කරන බලධාරීන් ඔහු ගැන හොයන්න ගන්නව..මෙහිදි ඔහුව සැක කරන්න තරම් ප්‍රමාණවත් කරුණු අණාවරණය වෙනව..නමුත් ඇත්තටම ඔහු අහිංසකයෙක්..
මේ පටලැවිල්ලෙන් ඔහු බේරෙන්න ගන්න උත්සාහයත් ඒ අතරතුර වෙන බරපතල සිදුවීම් රැසකුත් නිසා කතාව රසවත් වෙලා තියෙනව..ගොඩක් දුරට ඔයාල ආස වෙයි මේ චිත්‍රපටියට..

38 comments

  1. DragonD

    සිරා ෆිල්ම් එක ! මම නම් ඕක කලින් බලල තියෙනව ! පට්ට !

    ඕකෙ තියෙන මේල් ඒ.අයි. එක ( ජොශුවා ) ගැන ෆිල්ම් එකක් ආව 1983 දි ! ඒකෙ නමත් War Games තමයි. ( ඒක නම් චා , මොකද ඒක තියෙන්නෙ මහා පරන දේවල් )

    මේක නම් කොහොම හරි බලන්න !

  2. සුභාෂ්

    මටත් හිතෙනවා ලස්සන ෆිල්ම් එකක් වෙන්න ඇති කියලා . . .පස්සෙ බාන්න හිතාගෙන දැනට ලිස්ට් එකට දාගෙන තියාගන්න ඕන. . . !

  3. පොතේ ගුරා

    @DragonD! අනිවා මචන්..ඒත් මේ වගේ ෆිල්ම් එක දිගටම ආව නිසා මේක ගොඩක් ජනප‍්රිය උනේ නෑ! ෆිල්ම් එක නම් එළ!

    @සුභාෂ් ! ඔවු අයියා,ෆිල්ම් එක හොදයි..ෆ‍්රී වෙලාවක බලන්නකො..

  4. ĄŁȈ

    ස්තූතියි මචං බානවා

  5. සහන්

    තවම EuroTrip ඩවුන්ලෝඩ් වෙනවා ඊට පස්සෙ මේක

  6. බුධාජීව

    වෙන මොනා කරන්නද ? බානවා බානවා !!

  7. පොතේ ගුරා

    @ĄŁȈ !එළ මචෝ.. :)

    @සහන් !අහ්..එළ එළ..ඒක බලපන් ඔක්කොටම කලින්..හික්z..

    @බුධාජීව! අනිවා අනිවා! :)

  8. kolla

    සෙල්ලම් ද? kollo
    thanx thanx

  9. තාරක වීරසේකර

    බාපල්ලා බාපල්ලා! එළ කිරි කිව්වා ඔන්න....

  10. randika perera

    Thanks machan I'm Downloading it now...

  11. පොතේ ගුරා

    @kolla !හික්z..එළ..බලල කියපන් බලන්න..
    @තාරක වීරසේකර !හික් හික්..එලz!
    @randika perera !එළ එළ!

  12. chamila

    මේ ෆිල්ම් එක නම් ගොඩක් අය බලල ඇති කියල හිතන්න අමාරුයි..Eagle Eye ,I’Robot වගේ චිත්‍රපටි වලට ආස අයට මේක අල්ලල යයි..වෙනස්ම විදියක ෆිල්ම් එකක් කියන්න නම් අමාරුයි..මොකද මේ ආකෘතියේ චිත්‍රපට ගොඩක් එකදිගට ආව..කොහොම උනත් මෙන්න මේකයි කතාව..
    ගුරා කියලා පොරක් උගේ සයිට් එකේ අම්බානකට චිත්තරපටි දානනවා‍.
    ඇමරිකානු ආරක්ශක අංශ හි‍තනවා මේ සීන් එකෙන් අනාගතයෙදි ඇමරිකානු චිත්තරපිටි කලාවට තර්ජනයක් විය හැකි බව.
    දැන් වෙනත් පැත්තක සිදුවීමක්..එක්තරා තරුණයෙක් (ගුරා කියලා) ඔහු බොහොම දක්ශයෙක්..වු දාන චිත්තර පටි තොගේ බාන්න විතරයි පුළුවන් බලන්න වේලාව නැහැ. මේ අනුව ඔහුව සැක කරන්න තරම් ප්‍රමාණවත් කරුණු අණාවරණය වෙනව..නමුත් ඇත්තටම ඔහු අහිංසකයෙක්..
    මේ පටලැවිල්ලෙන් ඔහු බේරෙන්න ගන්න උත්සාහයත් ඒ අතරතුර වෙන බරපතල සිදුවීම් රැසකුත් නිසා කතාව රසවත් වෙලා තියෙනව..ගොඩක් දුරට ඔයාල ආස වෙයි මේ චිත්‍රපටියට.

  13. පොතේ ගුරා

    @chamila!හික් හික් හික්..මාර ලිපිය තමයි..එක පාරම දැක්කම තේරුනෙත් නෑ..හික්z...තැන්කූ මචන් මේ රසවත් කමෙන්ටුවට.. :)

    @chathurarcrc! හික්z..බුවා ඒක ගතියට වේනස් ක‍රල.. :) තෑන්ක්ස් මචෝ..

  14. Uraj Deemantha

    මම මේ දවස් ටිකේම ගෙදර ඉන්නේ......... :)

    බාන්න ඒවා දාපන්........ :P ඔක්කොම බාලා තියෙන්නේ........ ඔන්න දැන් මේකත් දැම්මා........ ;)

  15. kathu

    Chamila... patta kathandara ne danne...!! heheheee ela ela...

  16. kolla

    patta patta ela

  17. උදාන

    එච්චර ගතියක් නෑ.. මෙ වගේ ෆිල්ම් තොගයක්ම බලල තියනවා

  18. Chamara

    Thanks macho.......... mama banawa..

  19. Praza

    mekath gathi film eka... baya nathiwa baanna..

  20. අකිල

    මටත් Eagle Eye තරම් නම් ගතියක් නෑ

  21. සහන්

    වෝව් වෝව් මරු movie එක කියලා වැඩක් නෑ පට්ටම පට්ට එකක්

  22. පොතේ ගුරා

    @Uraj! ආහ්..එල..උබට ඇතිනෙ බන් බලපු නැති ෆිල්ම් සෙට් එකක්ම! හිරේ කඩල ඉවරද?

    @kathu ! හික් හික්..ඔව් බන්..බයිස්කොප් වල නිර්මාණාත්මකම කමෙන්ට් එකද කොහෙද

    @kolla!අනිවා මචන්..

    @උදාන!ඒක තමයි සිද්දිය.. :( එක දිගටම මේ වගේ ෆිල්ම් ආවනෙ..

    @Chamara! එළ එළ මචො..

    @Praza! අනිවා අනිවා!

    @අකිල!ඒකනෙ..එක දිගටම මෙහෙම ෆිල්ම් ආවෙ නැත්නම් මේක ගොඩක් ජනප්‍රිය වෙන්න තිබ්බ..

    @සහන් !එළ එළ මචො.. :)

  23. ගැNඩොLෆ්

    මේක හොදයි..... හැබැයි eagle eye තරම් ගතියක් නැහැ මටත්...

  24. anjana lakmal

    parakku wela hari onna math bami,,,balama balamuko,,kohomath thanku wewa,,,

  25. vipula lasantha

    elaaaaaaaaaaaaaaaaa

  26. ඇපල් මල්ලි

    api nm dan tama ban ne :p

  27. Kasun.D

    Maxxxa.....
    meke kalin ekata wada meka hondai.

  28. Arandara

    ස්තූතියි මචං

  29. Anonymous

    Thanks Buddy!

  30. darshana

    meka mama balala thiyenavaaa.....eth ai balanava...tnxxxxxxxxxx

  31. රාම් රාජ්

    මම මේකට කමෙන්ට් කරලා නෑනේ.දිගටම මට මේ ෆිලම් සෙට් එක මග ඇරිලා වගේ.

  32. saman

    මේ ෆිල්ම් එකේ සිංහල subtitles විතරක් බාගන්නේ කොහොමද?

  33. Rashmika

    ko machanla meke sinhala sub 1

  34. chamod

    Thanx broo

  35. Abewardana

    meke sub eka na ne bro

  36. kingddj

    Koo manussayo sub eka

  37. Anonymous

    sub eka ko meke

  38. dinuka

    sub eka kohinda gnne mek nane sub eka