Karate Girl (2011) with Sinhala Subtitles | කරාතේ සහොදරියො. [සිංහල උපසිරැසි සමඟ]
මේ මගෙ දෙවන උපසිරසි ගැන්වීම. මේ චිත්‍රපටිය ජපන් එකක්. ටිකක් වෙනස්. කරාතේ මුලික කරගෙන හදපු එකක්. ඩිරෙක්ට් කරලා තියෙන්නේ Kimura Yoshikatsu..I.M.D.B අගය 5.2ක් වෙනවා මේකෙ. මේකෙ තියෙන්නෙ සහොදරියො දෙන්නෙක් ගැන. පොඩිකාලෙදිම ඒ දෙන්නව වෙන් වෙනව. ඒ ගොල්ලො කුරෙනයි කියලා කරාතේ පරම්පරාවකින් පැවතෙන්නෙ. ඒ පරම්පරාවෙ කරාතේ හුගාක් බලවත්. ඔය කරාතේ විනාස කරන්න වගේම කුරෙනයි කරාතේ මුල් ගුරුතුමාගෙ බදපටිය ලබාගන්න පිටස්තරයෙක් කටයුතු කරන හැටි තියෙන්නේ. මුලදි එක් සහොදරියක් සතුරන්ගෙ පැත්තෙ. ඉතින් ඔයගොල්ලො ෆිල්ම් එක බලන්නකො.
තවත් උපසිරසියකින් හමුවෙමු යළිත්. ජයවේවා!!
[button link=”https://goo.gl/TijW9i” type=”icon” “center” newwindow=”yes”] 1.00 GB (DVDRip) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2422 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධි (තාඕ) මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ela ela
බොහොම ස්තූතියි බුද්ධි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි රොයිලි සහෝ…
කරාටේ එකක් නියමයි මාත් බාගත්ත……..!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබ් එකට ස්තුතියි සහෝ
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
එල සහෝ…
thanks bro…
#Hail_Hydra
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
Thanks Bro.
Baiscope eke karate film walata sub bohoma adui. well done.
සබ් එකට බොහෝම ස්තුතියි,
ජය වේවා…!!!