අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කොමඩි (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)සොනාලි තාරිකා

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 11] with Sinhala Subtitles | ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

ඉතින් යාළුවනේ දැන් මේ කතාවේ කොටස් 10ක් ම අවසානයි. මේ 11 වෙනි කොටස. ඔයාලට මතකයිනේ 10 වෙනි කොටස අවසානයේදී වුණ දේවල්? හා නා, චා සෝ හූත් එක්ක ඉන්නවට එයාගේ යාළුවො කවුරුත් කැමති නැහැ. විශේෂයෙන්ම කන්ග් නා යන්ග්. ඉතින් හා නා දුකෙන් ඉන්නේ. ඒ අතරේ හා නා ගෙදර නැති වෙලාවක අම්මා ගෙදර අස් කරද්දී ලිස්සලා වැටෙනවා නේද යාළුවනේ? ඉතින් හැමෝටම සිද්ධ වෙනවා අම්මා ගැන බලාගන්න. ඒ වගේම හා නා කරගෙන ගිය ජුමෙයි සමාගමේ ව්‍යාපෘතිය ආපහු එයාට භාරදෙනවා. ඉතින් හා නා හරිම සතුටින් ඉන්නේ. ඒ වගේම වොන් හා නාට ඒ කොටස අවසානයේ මාලයක් තෑගී දෙනවා. එයා කියන විදිහට ඒ මාලේ වොන්වත් ආරක්ෂා කරලා තියනවා. ඒ වගේම හා නා හොයාගෙන ආපු චා සෝ හූ, හා නාගෙ ගෙදරටත් ඇවිත් අම්මලත් එක්ක කතා කරනවා.

ඉතින් මේ කොටසේදී වෙන්නේ චා සෝ හූට ගෙදර කවුරුත් කැමති නැති නිසා ඒ අයගෙන් එයාට එච්චර හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. චා සෝ හූ කියන්නේ එයා හා නාව බඳිනවා කියලයි. හා නා එයාවත් ඇදගෙන පාර්ක් එකට යනවා. එතැනදී  ඒ දෙන්නා අතරේ පොඩි බහින් බස් වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ චා සෝ හූ ගියත් හා නා එතන පොඩ්ඩක් ඉන්නවා. මේ අතරේ හා නාගෙ මල්ලි සිද්ධ වුණු දේවල් වොන්ට කියනවා. වොන් ඒ නිසා හා නා ඉන්න පාර්ක් එකට යනවා. ඒත් හා නා ළඟට යන්නේ නැහැ. ඉතින් ඔයාලා බලන්නකෝ කතාවේ ඊළඟට මොනවගේ දෙයක් වෙයිද කියලා.

එහෙනම් 12 වෙනි කොටසෙන් හමුවෙමු.

The Time We Were Not in Love (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Time.We.Were.Not.In.Love.E11.150801.720p.WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/12/IMG_3164.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

5 thoughts on “The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 11] with Sinhala Subtitles | ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *