Khauf [S01: E07] Sinhala Subtitles | තුවාලය..!! [සිංහල උපසිරසි] 18+
Khauf Sinhala Subtitles
අඳුරු අතීතය අමතක කරලා
ජීවිතේ අලුතින් පටන් ගන්න දිල්ලි එන
මධූ..!!
ප්‍රගති..
දිල්ලියේ මුස්පේන්තු තැනක තියෙන කාන්තා නේවාසිකාගාරයක්..!
තමන්ගේ නේවාසිකාගාරයෙන් එලියට අඩියක්වත් තියන්න බැරි
මාස 6ක් තිස්සේ එළියේ ලෝකය නොදැක්ක
කෙල්ලෝ පස්දෙනෙක්…!
කාලයක් තිස්සේ අතුරුදහන් වුණු
තමන්ගේ තරුණ පුතාව හොයන පොලිස් නිලධාරී මවක්..!
අඳුරු අරමුණක් වෙනුවෙන් කැපවෙන
ගුප්ත වෙදැදුරෙක්..!!
7.5ක හොඳ IMDb අගයක් වාර්තා කළ, ප්‍රේක්ෂක/විචාරක ප්‍රසාදය නොමදව දිනාගත් කොටස් 8කින් යුතු Horror කතාමාලාව Khauf, මේ 7වෙනි කොටස සමඟ එකතුවන්න ආරාධනා කරනවා.
අවසන් කොටසින් හමුවෙමු.
Khauf Sinhala Subtitles
Due to copyright issues, we do not provide any download links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 29 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Khauf Sinhala Subtitles
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H