Khoobsurat (2014) | ආදරය සඟවා ගත හැකිද? [සිංහල උපසිරැසි සමඟ]
හම්මේ ඉතින් නෙහ්.. සෑහෙන කාලෙකට පස්සේ නොවැ මම අඩවියට ගොඩවදින්න හදන්නේ. අපේ යාලුවන්ට නම් මාව මතකත් නැතුව ඇති. කොහොමද සැප සනීප හොඳින් ඉන්නවා නේද? වැඩ රාජකාරි නිසා මේ ටිකේ සබක් කොටන්නත් බැරි උණා. අද අරන් එන එකත් මම කරන්න හිතන් හිටිය එකක් නෙමේ. කරන්න හිටිය කෙනාට කරන්න වෙන්නේ නැති නිසා මම ගත්තා කරන්න ඕනේ කියලා. මොකද අපේ අයියලා කියනවා වගේ සබක් කරන්නෙම නැතුව ඉන්න ගොඩක් අමාරුයි වාගේ අප්පා. හික්ස්…
මේ කියන්න හදන්නේ දැනට ටික දවසකට කලින් හොඳ පිටපතක් නිකුත් වූ ලස්සණ හින්දි සලරුවක් ගැන. මේක නිකුත් වුණේ නම් සැප්තැම්බර් 19 වැනිදා. IBDb එකේ 6.4 ක අගයක් ලැබිලා තියෙනවා. Sonam Kapoor ගේ සහ Fawad Khan ගේ රංගන දායකත්වය.
මිලී චක්‍රවර්තී කියන්නේ වෛද්‍යවරියක් ඔන්න. එයා ඉන්දියාවේ ජනප්‍රියතම ක්‍රිකට් තරඟාවලියක් වල අයි පී එල් එකේ වල වැඩ කරනවා. හරිම දඟකාර සැහැල්ලු චරිතයක්. පිස්සු විකාර වැඩමයි කරන්නේ. විවාහ වෙන්න කල වයසත් ඇවිල්ලා. මෙයාගේ අම්මා වෙච්ච මංජු දුවට එහා.. දුවට එක්කෝ ජනප්‍රිය තරුණ ක්‍රීඩකයෙක් නැත්නම් රජ පරම්පරාවක කොල්ලෙක් තමයි හොයන්නේ.
එයාලා හිතුව විදියටම රාජ්‍ය පරම්පරාවක් තියෙන රාතෝර් පවුලෙන් මිලීට ආරාධනාවක් ලැබෙනවා එයාලගේ අසනීප වෙලා ඉන්න තාත්තාට ප්‍රතිකාර කරන්න. එයාගේ පුතා තමයි වික්‍රම් සිං රාතෝර් කියන්නේ. ඒ උණාට මංජුගේ බලාපොරොත්තු ඉටු කරන්න බැහැ, මොකද වික්‍රම් විවාහ ගිවිසගෙන ඉන්න නිසා.
වික්‍රමගේ අම්මා නිර්මලා දේවි රාතෝර් හරිම නීතිකාරි. මිලී ඒ පවුලට ගිහිල්ලා එයාලව පිස්සු වට්ටෝනවා. නිර්මලා දේවිගේ තියෙන නීති සහ රෙගුලාසි වලට යටත් වෙලා හිටපු ඒ ගෙදර අනිත් අයට දැන් නියමයි. මිලී හැමදේම වෙනස් කරනවා. එයාගේ මේ දඟකාර වැඩ වික්‍රම් හොරෙන් බලන් ඉන්නවා.
මීට කලින් ආව දොස්තරලා හතලිස් දෙනෙක්ම අයින් කරලා තියෙනවා. මේ නීති එක්ක වැඩ කරගෙන යන්න බැරි නිසා. නමුත් මිලී වැඩ කරගෙන යනවා. වික්‍රම් සහ මිලී අතරේ ආදරයක් ඇති උණත් මෙයාලා හිතින් විතරයි ආදරේ කරන්නේ, එළියට දෙන්නේ නැහැ.
හෝ ගාලා කියවගෙන ගිහිල්ලා ඔක්කොම කිව්වාම ෆිල්ම් එකේ මොනවද තව බලන්න ඉතුරු වෙන්නේ නෙහ්.. එහෙනම් දැනට නවතින්නම්. වෙලාවක් ලැබුණු වෙලාවක ආයෙත් එකක් අරගෙන එන්නම්කෝ. හැමෝටම සුවෙන් සැපෙන් සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා පතනවා. ජය වේවා!!!
19579 downloads
thanks a lot saho sub ekata
Bohoma sthuthi.. Jaya wewa!
Thanks ………….good luck ………..
Thanx bro…
Thanx for sub
thanks Sameera! oya sub kala filmswalin onna 13k beluwa. thanks.
thanks saho
එල එල godak tnks bro………
thanks……… sameera aiya
thanks………………
එලස්…..සබට බොහොම තුති සමීර සහෝ…ජය වේවා….!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thnkzzzzzzzzzzzzz br sub1 t………….
Thanks
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks saho
Thank you !!
Thanks macho
බොහෝම ස්තූතියි සබට….. ජය……
සබ් එකට පට්ටා ස්තූතියි…
මේක බලන්නම හිටපු ෆිල්ම් එකක්…
එල
සබට තුති
ඔබට ජය…….
Thanks
නියමයි සමීර අයියේ…
අනිවා බලනවා හොදේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
ගොඩක් ස්තුතියි මචන් සබ් එකට.
ඔබට ජය.
අලේ… සෝනම් අක්කි ඉන්නවානම් නොබල කොහොමද?
බොහෝම ස්තූතියි සමීර සහෝ උපසිරසියට
ඊළඟ එකත් ඔහෝම ගේමු
ජය෴෴
Thanks saho sabata 🙂
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thank you sameera ayya sub 1ta
thank you………..!
මගෙ අම්මේ. ඔයා ඉන්නවද? … සහෝගේ සබක් එක්ක ෆිල්ම් එකක් බලන්නැතුව නිකන් මොකක්ද වගේ.
තැන්ක්ස් ආ…..
තැන්කු මල්ලියෝ <3
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ayya mama me film eke danakam balan hitiye thanks
Thanks for the sub . Keep it up your great work . Good luck : )
Godak thankss,,,,,,,,,,,,,,,,,,,,,,,
ස්තුතියි!!!
අපේ සමීර අයියනේ sub කරලා තියෙන්නේ…
සුපිරි ෆිලුමක් වගේ අනිවා බලන්න ඕනේ.
මොනවා උනත් දහසක් වැඩ අස්සේ මේක sub කරපු එකටනම් පින් හරිද..
මාත් ෆිල්ම් එක අරන් තියන් හිටියේ ..
ඔන්න එහෙනම් sub එකත් ගන්නවා.
නියමයි ………….
අම්මෝ මචෝ සෑහේන දවසකින් සබ් එකක් දීලා.
ගොඩක් ස්තුතියි මචන් සබ් එකට.
හින්දි නම් අනිවා බලනවනේ.
ආයෙත් අර සබ් මැශින් එකේ වැඩ පටන් ගමු නේද.
ජය.
niyama filumak…sonam akkane inneth.bagena balamu.subata thanks SAMEERA Aiye.digatama sub demu.jaya wewa………..
කාලෙකින් නෙහ්හ්…
එහෙම බැහැ..
දිගටම සබ් ඕනේ හොඳේ…
විකාර නොකර…
ඔන්න ඉතිං ෆිල්ම් එකේ අන්තිම ටිකනම් යව යව බැලුවා…
දැන් ආයේ මුල් ටිකත් බලන්න ඕනේ…
එහනම් ජය වේවා..
Niyami
Eka Thama Apitha baluwe sub 1 nathe mokada kiyala\
Jaya wewa !!!
thanks………………
අපිට නම් අමතක නැහැ
හොරෙන් හොරෙන් සබ් කරලා නේද
එල එල අයියා
උපසිරැසියට තුති
Thanks.
සබට සහ හෙල්ප් එකට බොහොම තුති සමීර අයියේ.