Watch Trailer

KICK-ASS (2010) | අරුම පුදුම වීරයා [සිංහල උපසිරැස සමඟ]

සුභ දවසක් හැමෝටම. බයිස්කෝප් එකේ දාන මගෙ පලවෙනි සබ් එක. ඒක හංද දෙවෙනි කොටසත් එනවයි කියන චිත්‍රපටියක සබ් එකක් දාන්න හිතුනා. නම Kick Ass. 2010 වර්ෂයේ එලියට ආවේ. ගොඩක් අය බලල ඇති කියල හිතනවා. හැබැයි සිංහග උපසිරැසි නැතිව වෙන්න ඕන අනිවා බලල ඇත්තේ. ඉතිං දෙවෙනි එකත් ලඟ ලඟම එනවයි කයන ආරංචිය නිසා මේක දෙන්න ඕ…

Kick Ass 2010
සුභ දවසක් හැමෝටම. බයිස්කෝප් එකේ දාන මගෙ පලවෙනි සබ් එක. ඒක හංද දෙවෙනි කොටසත් එනවයි කියන චිත්‍රපටියක සබ් එකක් දාන්න හිතුනා. නම Kick Ass. 2010 වර්ෂයේ එලියට ආවේ. ගොඩක් අය බලල ඇති කියල හිතනවා. හැබැයි සිංහග උපසිරැසි නැතිව වෙන්න ඕන අනිවා බලල ඇත්තේ. ඉතිං දෙවෙනි එකත් ලඟ ලඟම එනවයි කයන ආරංචිය නිසා මේක දෙන්න ඕන කියල හිතුනා. IMDb වල යූසර්ලගෙන් 261,918 රේට් කරලා 7.8ක රේට් එකක් අරං තියෙනවා මේ චිත්‍රපටිය. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ X-man First Class කරපු මැතිව් වොවුගන්.

දැං ඒ කතා ඇති. එහෙනං කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. කතාවේ කතා නායකයා ඒ කියන්නේ කික් ඈස් කියන්නේ පාසල් යන ලමයෙක්. නම ඩේව්. ඉතිං ඩේව් පොඩි කාලෙ ඉදලම චිත්‍රකතා පොත් කියවනවා. ඩේව් ආස උනේ සුපිරි වීරයෙක් වෙන්න. කොහොම හරි මේ අදහස ඩේව්ගෙ ඔලුවට ඇවිත් ඩේව් සුපිරි වීරයෙක් විදිහට තියෙන ඇදුමක් මිළදී අරගෙන තමන්ගේ වැඩකිඩ පෙන්නන්න ගන්නවා. මේ අතරතුර ෆ්‍රැන්කී කියන මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරන කෙනෙක් යටතේ වැඩ කරන මිනිස්සු හේතුවක් නොමැතිව මැරෙන්න ගන්නවා. කොහොම හරි සීන් එක දුර දිග ගිහිං ෆ්‍රැන්කී හිතන්නේ මේ කික් ඈස් තමයි මෙයාගෙ මිනිස්සුන්ව මරණ්නෙ කියලා. නමුත් කික් ඈස්ට නගරයේ තවත් සුපිරි වැඩ කරන දෙන්නෙක් හම්බවෙනවා. ඒ බිග් ඩැඩී සහ හිට් ගර්ල් කියන දෙන්නා. බිග් ඩැඩී සහ හිට් ගර්ල් කියන්නේ තාත්තයි දුවයි. මේ දෙන්නා ෆ්‍රෑන්කිගෙන් පලිගන්නයි ෆ්‍රෑන්කිගේ මිනිස්සුන්ව මර මර ඉදිරියට යන්නේ. මේ විස්තර ෆ්‍රෑන්කි දන්නෙ නැති නිසයි කික් ඈස්ව එහෙමත් නැත්නම් ඩේව්ව මේකට සැකකරන්නේ. කොහොම හරි ෆ්‍රෑන්කිගේ පුතාට අදහසක් එනවා මේ කට්ටියව අල්ලගන්න. මෙයත් සුපිරි වීරයෙක් වගේ ලෝකයා ඉදිරියට එනවා පොලිසයට අවශ්‍ය කරනම, තමන්ගෙ තාත්ත ලග වැඩ කරන ලොකු කුඩුකාරයෙක්ව අල්ලලා දීල. රෙඩ් මිස්ට් නමින් තමයි එයා එන්නේ. කොහොම හරි ඉතිං මේ රෙඩ් මිස්ට් දාන සෙල්ලං වලින් අපේ කික් ඈස් මෝඩයා වෙනවා. කික් ඈස් රෙඩ් මිස්ට බිග් ඩැඩීවයි, හිට් ගර්ල්වයි පෙන්නනවා. එතන ඉදං ලොකු වලියක් යනවා. රෙඩ් මිස්ට, හිට් ගර්ල්ට, බිග් ඩැඩීට වෙන්නෙ මොකක්ද?! කික් ඈස් මොනව කරයිද?! ඒ අස්සේ කික් ඈස් ආදරය පැටලෙනවා.. ඒ ආදරේට මොනව වෙයිද?! අවසානයේ කතාව මොන විදිහට හැරෙයිදඝ! ඒවට උත්තර ඕනනං කතාව බලන්න…

ඒනං කට්ටියටම ජයවේවා කියලා ප්‍රාර්ථනා කරනවා… කමෙන්ට් එකක් දාල කතාව ගැන ඔයාලට හිතෙන දේ, සබ් එකේ අවුලක් තියෙනවනම් කියලම යන්න..

මීට පෙර පළකල ලිපිය…
සැබවින්ම විරයන් බිහිවන්නේ ඔවුන්ට සුපිරි බලයක් ඇති හින්දද..?…හිත ඇත්නම් ඔනෑම කෙනකුට වීරයෙක් වෙන්න පුලුවන්…මේ දින වල උනු කැවුම් වගේ යන අලුත් ම වීර කතවට පුංචි ආරම්භයක් තමයි මං මේ ගත්තේ. මේ වෙද්දි IMDB ශ්‍රේණිගත කිරීම් වල 8.3/10 ලබා හොඳම චිත්‍රපට 250 අතර 146 ලබන්න තරම් කෙටිකාලයකින් අධික ජනප්‍රියතාවයක් ලැබුවා.

Dave Lizewski කියන්නේ උසස් පාසලක සිසුවෙක්. ඒ වගේම කොමික් පොත් පිස්සෙක්. නිතරම විරයෙක් වෙන්නට උත්සහ කලත් හැම වේලේම නා ගන්නා දස්ස තරුණයෙක්. මොනා උනත් ඉතින් අපේ ….මිත්‍රයාට විශේෂ බලයක් නෑ. ඒ උනාට ඉතින් වීරයා වගේ ඉන්න තමයි කැමති.කොහොම හරි ඉතින් එයා එයාට ඕන ව්දිහට අදුමකුත් අන්තර්ජාලයෙන් ගෙන්වා ගන්නවා. කොහොමහරි දවසක් මැර අයියලා දෙන්නෙක් වාහනයකට වැඩක් දෙන්න හදනවා අපේ වීරයා දකිනවා. තමාව කල එලි දක්වන්න හොදම අවස්ථාව මේක කියලා හිතන වීරයා පිහිඇනුම් කාලා රොහල් ගත වෙනවා.

මේ අතර තමා කලකට පෙර නොකල වැ‍රැද්දකට සිරදඩුවම් විදපු තාත්තා කෙනෙකුයි එයාගේ දුවයි තමන් ඒ තත්වයට පත්කල කෙනාට විරුද්දව සටන් කරන්න පුහුණු වෙනවා.මේ තත්තා තමයි NICOLAS CAGE. එයාලා ගේ අනුවර්ත නාම තමයි ..BIG DADDY සහ HIT GIRL. ඔය අතරේ අපේ වීරයා උත්සහය අත්හරින්නේ නෑ.කොහොමහරි දවසක් මිනිහෙක්ව මැරයො ‍රැලකින් බේරාගන්නමෙයාට පුළුවන් වෙනවා.මේක YOUTUBE එකේ උනු කැවුම් වගේ කට්ටිය බලනවා. එතැන ඉදලා අපේ විරයා .KICK ASS වෙනවා. හැබැයි ඊටපස්සේ වෙන දේවල් බයිස්කොප් එක බලලා දැනගන්න වෙනවා.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය අකිල ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Kick-Ass (2010) on IMDb

 

 

400 MB කොපිය මෙතනින් බාගන්න 4216eed340a425fd18ef8e4f8ee8d589d713d74e 700 MB කොපිය මෙතනින් බාගන්න 20b83cc3af1b0661c5214e6a970f24acf004b7ac ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,166 downloadsDownload Kick.Ass_.2010.zip93 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චලිදු දේශාන්

Subtitles

7,166 downloadsDownload Subtitles93 KB

153 comments

  1. තුලන ප්‍රනාන්දු

    ඔන්න අද මම තමයි පලවෙනියා
    මේක මට යාලුව්කුත් කිව්වා පට්ට චිත්තර පටියක් කියලා
    තැන්කූ අකිල සහෝ

  2. DCD Weerawardhana

    Thanks veavaa....

  3. suranga rasika

    අය්යෝ පොඩ්ක් ඉන්න,මාත් මේක බානවෝ,බයිස්කෝප් දෙනවනම් අනිවා එලම තමා..... :D

  4. SPND

    කාලෙකින්..... තැන්ක්ස් වේවා.......

  5. Lakshan

    Thanks machan... apita aluth film denawata bohoma pin...

  6. chamath

    a onna mamat ada ude idan hitiya bt mata kalin thawa kawuda 1st wela.aparade kamak na
    man kawada hari eka wenawamai ok.onna mat bawa
    me dawsa wala apita gift denawa neda eela ela thawat danna .menna man danma banawooooooooooooo

  7. සෑම්

    සිරාවට පට්ට ෆිල්ම් එක..මමත් ඔය චිත්‍ර පටිය ගැන පල කරා..:)

  8. විදුර ඉමේෂ්

    මමත් හොය හොය හිටියෙ මේක.දුන්නට බොහොම බොහොම ස්තුතියි!!!!!!

  9. අදිත

    ‍බොහොම ස්තූතියි !!!!!!!!!!!!!!!!!!

  10. තමීර

    මාත් ඊයෙ රෑ බැලුවෙ :D පස්ට පිල්ම් එක!

  11. nishantha

    balama balamuko

  12. තිසර

    I CAN'T READ YOUR MIND
    BUT I CA KICK YOUR ASS

  13. ඉන්දික

    ඔන්න මල්ලිලා මේකනම් මම බාන්න දැම්මා පහුගිය දවස්වල වෙසක් නිසා දන්සැල් පරීක්ෂා කරන්න යන්න තිබ්බා ඒයායේ කෑම වල තත්ව සහතිකය දුන්නේ අපේ කණ්ඩායමක් දැන් ආයේත් බයිස්කොප් බලන්න ලැහැස්තිවෙන්න ඔනෑ

  14. Akila

    thanks,
    elama tamai.

  15. AL1717

    Onna Itnin Mamath Banna Demma.....
    Thanksss Wewaaaa :D :D

  16. Asitha

    Thnx Akila ayya....
    ela thama :)
    ........ :p

  17. පසිඳු

    thanx... :D :D :D

  18. mahen

    නියමයි කට්ටිය කියනවා නියමයි
    කියල බලන්න ඕන තැන්ක්ස් කට්ටිය

  19. ගිශාන්

    බයිස්කෝප් එකෙන් දුන්නොත් ඉතින් මම බලන්නේ නැත්තෙ නෑනේ, තැන්කූ අකිල අයියේ.

  20. Supun

    Thank you onna banooo

  21. hemantha samarakoon

    maath baanavooo....

  22. අකිල ප්‍රනාන්දු

    මට ඉතින් සතුටේ බැරුවා දැක්කම.. :) ..කාලයක් අයින්වෙලා හිටියට දැන් දිගටම ඔයලත් එක්ක බයිස්කොප් බෙදා ගන්නවා... ඒ වගේම ලගදි හොද Animation බයිස්කොප් 1ක දානවා ...නම ....ම්ම්.....තව ටික දවසකින් කියන්නම්.... මගේ ලිපි පළකරනවාට බයිස්කොප් 1කට බොහොම ස්තුති.මං වගේම අනිත් අයගේ නිර්මාණ වලටත් බාන ගමන් වචනයක් හො 2ක් කොටා යන්න අමතක කරන්න එපා.....ඔයාලගේ අදහස් අපිට මහත් ශක්තියක් වගේම ආශිර්වාදයක් ! :)

  23. kolla

    බොහොම ඉස්තුති මචන් මම දැන් movie එක බාන්න යන්නේ අඉමත් කියන්නේ බොහොම ඉස්තුති මේ වගේ හොඳ ෆිල්ම් දෙනවට තැන්ක්ස් අගෛන්
    :D

  24. Uraj Deemantha

    Hard එකේ ඉඩත් නෑ.... නමුත් නොබා ඉන්නත් බෑ....!! :D

  25. Prasad

    Thanks for adding ela film ekak vana athi balana oani...:)

  26. Anonymous

    meka nam mama baluwa! elama movie ekak!

  27. චමිල

    Thanks machan... baala beluwa....pattama film ekak !!!

  28. nishacharaya

    දැන් බාගෙන බැලුවා... පට්ට..

  29. Nirmal

    elaz mamath balannama kiyala indapu movie ekak tamai
    thanx Royle meka dunnata

  30. kathu

    එළ film එකක් වගෙ..! දැන්ම බානවා. ස්තුතියි අකිල bro..

    Uraj Deemantha - ඔය බස් එකක් විකුනලා වත් hard drive එකක් ගනින්කො..!!

    1. maleesha

      Aniwa aniwa ona films delete karanna baruwa thama math inne...

  31. banuka banda

    maremaru elakiri

  32. banuka banda

    mage palmuwana bama meko

  33. physician assistant

    Valuable info. Lucky me I found your site by accident, I bookmarked it.

  34. Kasun.D

    උත්සහවන්තය ජය ගනී
    තෑන්ක්ස්

  35. maleesha

    superb.................

    1. #ChalinduDeshan (කිනා)

      Thanx bro!

  36. eraNga

    patta patta machn meyke 2kath anawalu

    1. #ChalinduDeshan (කිනා)

      ඔව්. එහෙම ආරංචියක් තියෙනවා. ඒකයි මේක දුන්නේ. එතකොට හේතු සහිතව අනිත් එකත් ගලපගන්න පුලුවන්නේ.

  37. නීනු

    පට්ට

    1. #ChalinduDeshan (කිනා)

      ස්තූතියි

  38. amilatk

    jayen jaya!!!!

    1. #ChalinduDeshan (කිනා)

      ස්තූතියි. ඔයාටත් ජය!

  39. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මචෝ..
    දිගටම කරන් යමු..
    ජය වේවා!!

    1. #ChalinduDeshan (කිනා)

      අනිවාරයෙන්ම. ස්තූතියි!

  40. mihin ලංකා

    දිගටම සබ් ඕනේ මචෝ :)

    1. #ChalinduDeshan (කිනා)

      එකෙන්ම!

  41. wow

    wow.. maru :)

    1. #ChalinduDeshan (කිනා)

      Thanx!

  42. kalinga

    අඩේ මේක බලන්නම ඕනේ.. පට්ට මචෝ

    1. #ChalinduDeshan (කිනා)

      ස්තූතියි මචං!

  43. was

    සුපිරිම ෆිල්ම් එකක් මේකේ තව කොටහක් එනවා,

    ජය !!!!

    1. #ChalinduDeshan (කිනා)

      ඔව් ඔව්. ස්තූතියි!

  44. Ashan ravihansa

    patta mchan elama ekakta sub dila 2veni ekatath sub eka denda machoa avama ehenam godak thankz sub ekata

    1. #ChalinduDeshan (කිනා)

      එල. අනිවාරයෙන්ම. ස්තූතියි මචං!

  45. f_live

    මාත් බාන්න ඕනේ.මේක මග ඇරිලානේ.. බොහොම පින් කොල්ලා

    1. #ChalinduDeshan (කිනා)

      එල එල. ස්තූතියි!

  46. chami

    thnxxxxxxxxxxxxxxxxxxxx

    1. #ChalinduDeshan (කිනා)

      එලස්. ජයවේවා!

  47. dilan

    shaaa niyamai ne :) patth

    1. #ChalinduDeshan (කිනා)

      ස්තූතියි මචං!!!

  48. quik

    thanks

    1. #ChalinduDeshan (කිනා)

      එල. u r welcome මචං!

  49. elakiri

    එළකිරි කොල්ලෝ ඔන්න මාත් ගත්ත, එහෙනම් දිගටම සබ් ඕනේ ගින්දර ෆිල්ම්ස් වලට

    1. #ChalinduDeshan (කිනා)

      එල එල. අනිව එකෙන්ම! ස්තූතියි!

  50. zumo man

    elazzz thnxzzz

    1. #ChalinduDeshan (කිනා)

      එල. u r welcome.

Load more comments