Watch Trailer

Side Effects (2013) | මාරාන්තික අතුරු ප්‍රතිඵල… [සිංහල උපසිරැස සමඟ]

ඔන්න එහෙනම් මගේ තුන්වැනි උපසිරැස නිර්මාණය වගේම පළමු චිත්‍රපට උපසිරැස නිර්මාණය. මම මේ සඳහා තෝරගත්තෙ බොහොම මෑතකදී හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුන Side Effects (2013) චිත්‍රපටය. අපි කවුරුත් දන්න IMDb වෙබ් අඩවියේ ප්‍රේක්ෂක මනාපයට අනුව නම් මේකට ලැබෙන්නෙ 7.2ක අගයක්, මේක අයත් වෙන්න් Crime, Drama, Thril…

Side Effects (2013)
ඔන්න එහෙනම් මගේ තුන්වැනි උපසිරැස නිර්මාණය වගේම පළමු චිත්‍රපට උපසිරැස නිර්මාණය. මම මේ සඳහා තෝරගත්තෙ බොහොම මෑතකදී හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුන Side Effects (2013) චිත්‍රපටය. අපි කවුරුත් දන්න IMDb වෙබ් අඩවියේ ප්‍රේක්ෂක මනාපයට අනුව නම් මේකට ලැබෙන්නෙ 7.2ක අගයක්, මේක අයත් වෙන්න් Crime, Drama, Thriller කියන චිත්‍රපට වර්ගයන් අතරට. Box office ආදායම $60,288,363. ප්‍රදර්ශයන පටන් ගත්තෙ 2013 පෙබරවාරි 08 වැනිද.

දැන් අපි බලමු මේ සදහා දායක වුන පිරිස ගැන. මුල ඉදල ගියොත් අධ්‍යක්ෂණය ඔස්කා සම්මාන ලාභී අධ්‍යක්ෂක Steven Soderbergh ගෙන්. ඔහු තමයි අපි හැමෝම ආසාවෙන් බලපු Ocean’s Eleven (2001), Traffic (2000), Ocean’s Twelve (2004) හා තවත් චිත්‍රපට නිර්මාණය කලේ. එතකොට කතාව ලියල තියෙන්නෙත් ඒ වගේම ප්‍රවීණයෙක්, ඔහු නමින් Scott Z. Burns ඒ නම මතක නැති නම් මෙන්න මේ නම් දන්නවද බලන්න. The Bourne Ultimatum (2007), Contagion (2011) මේ ඔහුගේ හොදම පිටපත් රචනා වලින් හැඩවුන චිත්‍රපට දෙකක් පමණයි. ඊලගට ඉන්නෙ කතාවට පණ දෙන පිරිස. බොහොම හුරු පුරුදු පිරිසක්. එමලි ටේලර් ලෙස Rooney Mara (The Girl with the Dragon Tattoo (2011)), මාටින් ටේලර් ලෙස Channing Tatum (21 Jump Street (2012), Magic Mike (2012), The Vow (2012)), දොස්තර ජොනතන් බෑන්ක්ස් ලෙස Jude Law ( Sherlock Holmes (2009), Sherlock Holmes: A Game of Shadows (2011), Enemy at the Gates (2001)) සමඟ ඔස්කා සම්මාන ලාභී නිළි Catherine Zeta-Jones (Broken City (2013)) මෙම අගනා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන්ට මිනිත්තු 106ක් පුරා පණ පොවනව.

දැන් ඔයාල කැමතිම කොටස, එමලි හා මාටින් තරුණ විවාහක යුවලක්. මාටින් ටේලර් නීති විරෝධී සුරැකුම්පත් ගණුදෙනුවක් හේතුවෙන් හිරදඩුවම් විදින්නට සිදු වෙනව. ඔහු නැවත පැමිණ බලන කල ඔහුගේ බිරිද එමලිගේ චර්‍යා රටාව බොහොම වෙනස්. හොදම උදාහරණය තමයි ඇය තමන්ගේ වාහනය වාහන නැවතුමක තම රථය වේගයෙන් පදවා සිය දිවි හානි කරගැනීමට දරණ වෑයම. අවසානයේ එය ඇයට කරදරයක් වීමට ගියත් දොස්තර ජොනතන් ඇයව ඉන් මුදා ගන්නව. ඔහුගේ අනුමානයට අනුව නම් ඇයට “විශාදය” නම් මානසික රෝගයක් තිබෙනව. මේ අතර වාරයේ එමලියේ කලින් වෛද්‍යවරිය වන වික්ටෝරියාගේ යෝජනාවකට අනුව ඇයට “ඇබ්ලික්සා” නම් ඔසුවක් ලබා දෙනව. එමගින් ඇයට සහනයක් සැලසුනත් ය කරදර ගොන්නකට මුළ පුරනව. ඇය නින්දෙන් ඇවිදින්න ගන්නව. අඩ සිහියෙන් ප්‍රචණ්ඩකාරීම හැසිරෙනව. අවසන් ප්‍රතිඵලය මාටින් හට පිහියෙන් ඇන ඝාතනය කිරීම. වෛද්‍ය ජොනතන් දැන් ලොකු අවුලක මොකද කාගේ යෝජනාවක් වුනත් බෙහෙත නියම කලේ ඔහුයි. ඔහුගේ රැකියාව පවා අහිමි වෙනව. මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වීමට නියමිත එමලි නිර්දෝෂී බව ඔහුගේ අදහසයි. මේ සියල්ල පිටුපස ඇදෙන අදිසි හස්තය කාගේද? ඇත්තටම එමලි නිර්දෝෂී ද? මේ සියල්ල ඇබ්ලික්සා” ඖෂධයේ අතුරු ප්‍රතිඵල ද? මේ සියල්ල වෛද්‍ය ජොනතන් සමග ඔබට දැන් සොයා බලන්න පුලුවන්. ඔහු ෂර්ලොක් හෝම්ස්ගේ සහයකයා ලෙස රගපෑ එකේ මේ රහස් හෙවිල්ල අමාරු වෙන්න බැහැ නේ…..

මේක ටිකක් අපහසු උපසිරැස ගැන්වීමක් වුනා මොකද වෛද්‍ය ක්ෂේත්‍රයේ වචන හා උසාවි වල කෙරෙන දෙබස් වලින් කතාව පිරිල තියෙන්නෙ, ඉතින් එහෙව් අපහසු තැන් වලදී මට සහය වුන හැමෝටම ස්තුතියි වන්ත වෙමින් මම යනවා. එහෙනම් තවත් සලරුවක් සමඟ හමුවෙනතුරු ඔබට ජය!

Side Effects (2013) on IMDb

 

 

310 MB (480p) කොපිය මෙතනින් බාගන්න a8d2295e627613c5b6a178f1d455341afd69af3e 810 MB (720p) කොපිය මෙතනින් බාගන්න 59a32ff547cbd62b9fa0c66c7c6c567bdc71c9fa 1.7 GB (1080p) කොපිය මෙතනින් බාගන්න 18de652706d396ee64eac241ac6ea38e013ec270 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,927 downloadsDownload Side.Effects.2013.zip161 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,927 downloadsDownload Subtitles161 KB

66 comments

  1. hh

    Patta patta machan

  2. dilan

    Thnxz lot

  3. sumudu

    Meyka patta film akak.bohoma pin

  4. bandula

    Maxxa machan

  5. amila

    Bohoma pin sahota

  6. chami

    Thnxxxxxxx

  7. pubudu

    Jaya wewa.....

  8. hh

    පට්ට මචං

  9. Siraj priyantha

    Thanks

  10. naleen

    උපසිරසියට බොහොම තුති

  11. isuru

    Thnxxxxxxxxxxxx

  12. janaka

    Maxxxa machao

  13. elakiri

    එල සහෝ

  14. lahiru

    Very good film.thx for sub

  15. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….Thanks very much...

  16. lk

    Niyamai digatama subs denna

  17. bandula

    Tx

  18. pathum

    Ela ela digatama sub demu kollo

  19. wow

    Wow...maru :)

  20. tharindu

    Maru film akak.thuthi sahota

  21. jana

    Thankssss

  22. “චූටී මල්ලි”

    එල එල
    මේක දෙනකම් බලන් උන්නෙ
    දැන් ටිකක් කල් නේද හොද කොපියක් ඇවිත්
    මන් ඒත් බැලුවා මොකො පරක්කු කියලා
    තව දෙන්න සහෝ......

  23. uda

    එලම කතාවක් වාගෙයි මේකනම් එනකම් බලාන හිටපු එකක්! ටිකක් වෙනස් ආරකට සැකසුව කතාවක් වගේ නේද? බලනකම් ඉතින් ඒ ගැනනම් හරියට කියන්ඩ බෑනෙ...

    ඇත්ත ඇත්ත සහෝ අපට නුපුරුදු ක්ෂේත්‍රයන්හි භාවිත වෙන වදන් නිතර යෙදෙන ඒවා කරන එක හරිම කෙළියක් තමයි. වෙනත් ඒවාට වගේ දෙගුණයක කාලයක් යනවා! හේතුව අපේ උපසිරැසි සගයින් හැමතිස්සෙම නිවැරදිම තේරුම් යෙදීම ගැන බොහොම සැලකිලිමත් සහ පරිස්සම් වෙන නිසා. ඒ වගේද මහන්සිය? ඇයි ඒක නියම වටිනාකමක් ඇතුව නිම කරන්ඩ ලැබීම? නේද?

    බොහොම තුති සහෝ මේකට, දැනගත්තු දා ඉදන් හිතේ කුතුහලයක් ඇති කළ කතාවක්. තව තව ගෙනෙමු සබ් හොදේ... :D

  24. සමීර කරුණාරත්න

    මේක පට්ටම කතාවක්, මේ වසරේ මෙතෙක් නිකුත්වුන අවසාන මොහොම තක්වාම කුතුහලය රැදී තිබෙන හොදම සලරුවක්. ඉතින් බොහොම ස්තුතියි සිංහල උපසිරැසට... බාල තියෙන්න කොපියක් නම් උඩින් පල්ලෙන් බැලුවත් එක්ක....
    ආයෙ හොදට බලන්න පුලුවන් දැන්....

  25. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ...පට්ටම කතාවක් වගේ...
    ගහමරා ගන්න එව්වා නැතිව ඕන එකක් මටනම්...
    අනිවා බලමි...
    දිගටම මේ වගේ එව්වා දෙන්න හොදේ...

  26. Eranga

    thank you!!!

  27. nalaka

    ඔබට මින් ඉදිරියටත් සිංහල උපසිරැසි ලබාදීමට ශක්තිය හා වාසනාව ලැබේව ..ජයෙන් ජයම වේවා..ස්තුතියි.

  28. indika

    ela.. ela... yhnx sub 1ta

  29. #ChalinduDeshan (කිනා)

    මේකනං ආපු දවස් වල ඩවුන්ලෝඩ් කරල ටික ටික යව යව බැලුවා. ඒත් වැඩේ තේරෙන්නෙ නැති හංද අතෑරලා දැම්මා. දැංනං සබ් එක හංද කැත නැතිව බලන්න පුලුවං. නියමයි. ජයවේවා!

  30. shihan kamil

    මචං ඒල ......movie ඒක ..
    සුපිරි...

  31. රොයිලි

    බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. අනිවා බානවා. ජය෴෴ :P :P

  32. shann

    පට්ට පට්ට :)

  33. ganidu

    තෑන්ක්ස් වේවා!

  34. මිහාන්

    hh
    dilan
    sumudu
    bandula
    amila
    chami
    pubudu
    hh
    Siraj priyantha s
    naleen
    isuru
    janaka
    elakiri s
    lahiru
    kanthaDLA
    lk
    bandula
    pathum
    wow
    tharindu
    jana
    චූටී මල්ලි
    uda
    සමීර කරුණාරත්න
    ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
    Eranga
    nalaka
    indika
    #ChalinduDeshan (කිනා)
    shihan kamil
    රොයිලි අයියා
    shann
    ganidu
    .
    .
    .
    .
    .
    ස්තුතියි ඔබේ ප්‍රතිචාර වලට!

  35. දිනුක මධුශාන්

    එල එල පට්ටම ෆිල්ම් එකක්.. බොහොම ස්තුතියි සහෝ උපසිරසියට! ජයවේවා!

  36. dev

    bohoma stuti saho.... ,.

  37. Nilanka

    ගොඩක් මහන්සි වෙලා අපි වෙනුවෙන් උපසිරස හදනවට ස්තූතියි.ජය වේවා!

  38. ශාන් විමුක්ති [වීමා] 〠

    මට මතක හැටියට සමීරයගෙන් ලැබුනු තවත් අතුරු ප්‍රතිපලයක් තමා මිහාන් සහෝ ;)
    පහරක් හොදේ
    මෙන්න බාන්න දැම්මා.
    උපසිරසියට බොහොම තුති සහෝ :D

  39. නලින්

    නියමයි සහෝ..

    ජය වේවා!

  40. hh

    thx

  41. namika

    නියමයි, කොල්ල හොඳටම මහන්සි වෙලානේ.
    උණුසුම් සුභ පැතුම්!

  42. Isuru Mahindarathna

    එල එල. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!!!

  43. NIRA123

    තෑන්ක් යූ .. ඔන්න මන් බාන්න දැම්මා.....

  44. dimuthu තරංග ඉලුක්කුඹුර

    පළමු චිත්‍රපට උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම් ,ජයවේවා.

  45. කැලුම් ගුණසේකර

    ඔන්න මමත් උපසිරැසිය අරගත්තා. පුලුවන් වෙලාවක ‍ෆිල්ම් එකත් ගන්නවා. ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට.

  46. isuraj

    Thanks machan sub dunnata !!! Obata Jaya !!!

  47. sameera

    thanks

  48. kasun

    godak sththi sub dunnata machnnnn..........

  49. දිනිඳු සම්පත්

    මේක හොඳ චිත්‍රපටියක්. අන්තිම වෙනකල් හිතාගන්න බෑ මොකක්ද වෙන්නේ කියලා. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!

  50. Gossip NEWS Lanka

    පට්ට..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.