Killjoys [S01- E01] |අපරාධකරුවන් සොයා විශ්වය වටා..[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් යාලුවනේ මම dark matter අවසානයෙන් පසුව ඉක්මනටම තවත් කතා මාලාවක් අරගෙන එන්නයි මේ සුදානම.. මේ කතාමාලාව තමයි KILLJOYS.මේ කතාමාලාව පළමු කොටස ජූලි මස තමයි විකාශය වුනේ .IMDB අගය 7.0ක් අරගෙන තියෙනවා..ඉතින් මම මේක කරන්න කියලා හිටියේ නැහැ .නමුත් බලන්න කියලා හැදුවම තමයි මතක් වුනේ අපේ අඩවියේ මේකට උපසිරසි දුන්නේ නැහැ නේද කියලා.ඉතින් මම ඒ නිසා ඒ වගකීම බාරගත්තා..සිංහල උපසිරසි නැතිව නොබලා හිටපු අයටත් ඉංග්‍රීසි උපසිරසි සමග බලපු අයටත් ආරාධනා කරනවා මෙය නරඹන ලෙස.
හොදයි අපි කතාව ගැන පොඩ්ඩක් බලමු killjoys කියන්නේ අපරාධකරුවන් අල්ලලා තෑගී මුදල් ලබාගන්න කණ්ඩායමක්.කණ්ඩායමක් කිව්වට මේකේ ඉන්නේ දෙන්නයි .ඒ තමයි ඩච් සහ ජොනි.ඉතින් මේ ජොනිට මරණ වරෙන්තුවක් ලැබෙනවා අපරාධකරුවෙකුගේ . ඒ වෙන කවුරුත් නෙවෙයි ඔහුගේ සහෝදරයා ..ඉතින් ඔහු තීරණය කරනවා එම වරෙන්තුව ඔහු බාර අරගෙන තමන්ගේ සහෝදරයව බේරගන්න.හැබැයි මේක කරන්නේ ඩච්ට හොරෙන්.
ඉතින් මේ ගත්ත තීරණය නිසා මේ අයට ගොඩක් කරදරවලට මුහුණ දෙන්න වෙනවා..ඔව් ,,කෙනෙකුව මරන්න කියලා වරෙන්තුවක් නිකුත් කරන්නේ නැහැනේ බරපතල වරදක් නැතුව ..ඉතින් ජොනිගේ සහෝදරයා කරපු වරද මොකක් වෙන්න ඇතිද? මේ වරෙන්තුවෙන් ජොනි ඔහුව බේරාගන්නේ කොහොමද ? වගේ දේවල් ඉතින් ඔයාලා බලලම දැනගන්න .. ..හොදයි කියලා හිතුනොත් ඔයාලගේ අදහස්උදහස් එහෙම ඔය පහලින් කොටාගෙන යන්නකෝ.
[button link=”https://goo.gl/JezVXd” type=”icon” “center” newwindow=”yes”] 373 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4680 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanx
Episodes aluth tika site eka aluth wunain passe ganna be saho
නියමයි සහෝ. . .
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි මධුක සහො!
thnx saho sub 1te 😀
ස්තුතියි මධුක සහො!
ජය වේවා!
tnx saho. digatama karan yamu
පට්ට වගේ ….
ජය වේවා….
niayamai…thawath supiri 1k….meka digatama denn…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnx bro
නියමයි සහෝ. සබට තුති.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
තෑන්ක්ස් සහෝ!
ජය!
patta tv series 1k wge….niyamai ahhhhhhh…meka digatama denn macho…thanks MADUKA saho..sub ekata…jaya wewa……
thanks saho!!!
Dark matter series එක වගේ්ම දාපන් බොක්ක.
ජය වේවා.
තෑන්ක්ස් සහෝ!
ජය!
Supiri ban. Meka witharak mko natte kiyala bala bala unne. Onna ehenm ape set ekath meka balanna gannawa. Danata okkoma wage awith neda??
Series එකනං සුපිරි වගේ මචන්. අනිවා definitely download කරනවා මචෝ.
Dark matter series එකේ torrent ආපු ගමන්ම වගේ sinhala subtitles දීලා තිබ්බා. ඒක හොඳ වැඩක්. මොකද අපි sub එක දානකන් බලන් ඉන්නේ ඊලඟට මොකද වෙන්නෙ කියලා බලන්න 😀
මේකත් ඒ වගේ්ම දාපන් බොක්ක.
ජය වේවා.
තවත් කතාමාලාවක් ඇරඹුවා නේද?
දිගටම සබ් දෙමු!
ජය…