Killjoys [S01- E03] |ජෝන් වීරයෙක්ද, මෝඩයෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]
හොදයි ඔන්න පුළුවන් ඉක්මනට තුන්වන කොටසත් අරගෙන ආවා.. කලින් කොටස ගැන මතක කිරීමක් නැතුවම මම මේ කොටස ගැන කියන්නම්. ජෝන්ගේ සහෝදරයා ජෝන්ට වඩා ඉහල මට්ටමකට පත්වෙන නිසා ජෝන්ට අවශ්‍ය වෙනවා ඔහුගේ වැඩකිඩ පෙන්වන්න මෙහෙයුමක් කරන්න.ඉතින් ඒක නිසා ඔහු ගොවිපලකට යනවා නැතිවුණා පුද්ගලයෙක් සොයන්න..නමුත් ඇත්තටම මේ පුද්ගලයා නැතිවෙලා නෙවෙයි ඔහු සැගවිලා ඉන්නේ කැලයක යම්කිසි ව්‍යාපාරයක් කරමින්.
ඉතින් ජෝන් තනියම කැලය ඇතුලට යන්න තීරණය කරනවා වගේම මෝඩ වැඩකුත් කරනවා කියමුකෝ.ඉතින් ඔහුට හැකිවෙයිද මේ මෙහෙයුම සපුරන්න ? ඒවගේම ඩාවින්ටත් හතරවෙනි මට්ටමට පත්වෙන්න වෛද්‍යවරයකුගේ නිර්දේශයක් අවශ්‍ය වෙනවා..ඒකනම් ලැබෙනවා.. ඉතින් එහෙනම් ඔයාලම කතාව බලලා ඉන්නකෝ.අදනම් ලිපිය අවුල් අවුල් වගේ..එහෙනම් යමින් ගමන් කොමෙන්ටුවක් දාගෙන යන්නෝ.
[button link=”https://goo.gl/83FYIi” type=”icon” “center” newwindow=”yes”] 106 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2409 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
තැන්ක්ස් සබට !!
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Mountain of Diamonds burning shore 1991 sinhala dubbed in rupavahini ginigath weralatha
Mountain of Diamonds burning shore 1991
Mountain of Diamonds
thankx saho
niayamai…denakm unne…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තෑන්ක්ස් සහෝ!
ජය!
ස්තුතියි සහෝ!
thanks
ස්තුතියි සහෝ!!!!!!
ela mchn…………….
ස්තුතියි මධු සහෝ!
ජය වෙවා!
txz