අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනකනාට්‍යමයමධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විතවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Killjoys [S01- E02] |දෙපිරිසකට මැදි වී [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Killjoys TV2

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරගෙන ආවා. හරි කට්ටියට මතක ඇතිනේ කලින් කොටසේ ජොනීගේ සහෝදරයව බේරාගෙන ආවා. දැන් එයා ඉන්නෙත් යානයේම තමයි. ඉතින් ඒකට ඩච් වැඩි කැමැත්තක් නැහැ. ඉතින් අද ඔය අතරේ මෙයාලට ලැබෙනවා කෙනෙක්ව බාරදීලා ප්‍රාණ ඇපයේ ඉන්න තරුණියක් ගලවාගෙන එන මෙහෙයුමක්.

ඒ මෙහෙයුමට යද්දී කට්ටියගේ යානයට එනම් ලුසිට පොඩි අනතුරකට මුහුණ පාන්න වෙනවා. ඉතින් යානය කඩා වැටෙන පෙදෙසේ ඉන්න සතුරෝ එක්ක මේ කට්ටියට සටන් කරන්න වෙනවා. ඒවගේම අර බාරදෙන්න අරන් ගිය හාදය පැනලා යන නිසා ඔහුව අල්ලන්න යන්න ඩච්ට අකමැත්තෙන් වුනත් ඩාවින්ගේ උදව් ගන්න වෙනවා. ඉතින් කොහොමහරි ඒ දෙන්නා එකතු වෙලා ඩාවින්ගේ සැලැස්මකට අනුව වැඩ කරලා අර ගැහැණු ලමයවත් බේරාගෙන වෙන්න ගිය මහා විනාශයකුත් නවත්වනවා. ඒවගේම ඉතින් අර ඩච්ගේ ගුරුවරයා ගැන කට්ටියට මතක ඇතිනේ ..ඔහු කෙනෙක්ව මරන්න බාරදෙන වැඩේ කරන්නත් ඩච් යනවා.ඉතින් මොකක් වෙයිද ??

ම්ම්ම්.. දැනටමත් කතාව කිව්වා වැඩිද මන්දා? හරි එහෙනම් කිල්ජෝයිස්ලා අපරාධකාරයෝ එක්ක සටන් කරන හැටි බලන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. යමින් ගමන් කොමෙන්ටුවක් එහෙම දාගෙන යන එකයි ඇත්තේ. හැකි ඉක්මනින් තුන්වැනි කොටසින් හමුවෙමු.

 Killjoys (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/z7mctF” type=”icon” “center” newwindow=”yes”] 329 MB කොපිය මෙතනින් බාගන්න[/button]

AE7294047201FB32C0D89C0FD75BC366BF6AAD10
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                     Previous  Episode                       All Episodes                     Next Episode>>

11 thoughts on “Killjoys [S01- E02] |දෙපිරිසකට මැදි වී [සිංහල උපසිරැසි සමඟ]

  • මධුකප්‍රිය පෙරේරා

    thanks

    Reply
  • සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.
    ජය වේවා!!!

    Reply
  • රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Praneeth Chinthaka Ranasinghe

    ආ ආ ආ….. අලුත් කතාවක් ගෙනල්ලා.
    මේකත් බලමු එහෙනං.
    මෙන්න බානවා. උපසිරැසියට බොහෝම ස්තුතියි.

    ආයු -බෝ -වේවා !!!

    Reply
  • Chämàrá Sâmpáth

    උපසිරැසියට තුති සහෝ
    මීලග උපසිරැසියෙන් හමු වෙමු,
    ජය..!!

    Reply
  • Kalum Gunasekara

    බොහොම ස්තුතියි උපසිරැසියට.

    Reply
  • Nishan Lahiru

    tnx sahoo .. jaya wewaa |

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *