අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)එළ (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Killjoys [S02- E01] with Sinhala Subtitle | මුදවාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

ඔන්න එහෙනම් අරන් ආවා කිල්ජෝයිස් දෙවැනි කතාමාලාවේ පළමු කොටසත්.දැන් වෙලාව ඉරිදා රාත්‍රී 7.35යි. හොදයි එහෙමනම් කට්ටියට පළවැනි කතාමාලාව විස්තර කරන්න ඕනේ නැතුව ඇති කියලා හිතනවා.ඒත් නොබලපු අය වෙනුවෙන් කෙටි මතක් කිරීමක්ක රන්නම්. KILLJOYS විකාශය වෙන්නේ syfy නාලිකාවේ. IMDB අගය 7.1ක් ලබා තිබෙනවා.

කතාව මෙහෙමයි.තෑගී මුදල් වෙනුවෙන් වැරදිකරුවන් අල්ලා දෙන තිදෙනෙක් ඉන්නවා.ඩච්,ජෝන් සහ ඩාවින්. ඩච් තමා මේගොල්ලන්ගේ ප්‍රධානියා වෙන්නේ.මෙතනින් ඩච්ගේ අදුරු අතීතය ඇය පසුපස හඹා එනවා. ඒ තමා කයිලන්. කයිලන් තමා ඩච්ව හදා වඩාගෙන තියෙන්නේ. නමුත් ඒ හොද  අරමුණකට නෙවේ. ඉතින් කට්ටියට මතක ඇතිනේ පරණ ටවුම විනාශ වෙන්න  බෝම්බ  දාන්න ඔන්න මෙන්න තියෙද්දී කයිලන් ඩාවින්ව අල්ලගත්ත බව,එතනින් තමා අද පටන්ගන්නේ.

ලිපිය ගැන සමාවෙන්න ඕනේ..කාලය මදකම නිසා තමා මෙහෙම ලිව්වේ. එසේනම් හැමෝම බාගෙන බලන ගමන් අදහසක් එහෙම පල කරගෙන  යන්නකෝ.ඔබට අවශ්‍ය ඩිරෙක්ට් ලින්ක් උපසිරසි ගොනුව සමග ලබාදී  ඇත.

 Killjoys (2015– ) on IMDb

 

 

සියලුම HD පිටපත් සඳහා උපසිරැස ආදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 <<Previous  Episode                             All Episodes                          Next Episode>>

15 thoughts on “Killjoys [S02- E01] with Sinhala Subtitle | මුදවාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

  • praneeth madu

    බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Adithya Gimhana

    patta….thanx sub ekata bro…..

    Reply
  • A.H.M.T.Lakshman

    aluth season eka neh ela ela digatama karagena yamu jayen jayama wewaa

    Reply
  • ස්තූතියි මධුක. කිව්වා වගේම ඉක්මනටම දුන්නා නේද. අපි වෙනුවෙන් කරන මෙහෙය අගය කරනවා. මේ නිසා තමන්ගේ වැඩකටයුතු අතපසු කරගන්න එපා. පටන් ගත්තදේ ඉවර කරනවායි කියලා විස්වාසය තියනවා. ඒනිසා පුලුවන් විදීහට කරගෙන යමු. ජයවේවා

    Reply
  • Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • Kasun Chathuranga

    Ela Machan digatama dipan Thanks for the sub (Y) (Y)

    Reply
  • frst cmmnt thanks dude enakan balan idiye 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *