Kim Possible (2019) Sinhala Subtitles | මිත්‍රත්වයේ වටිනාකම [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් කට්ටියම බලාගෙන හිටපු ෆිල්ම් එකකට තමා සබ් එක ගෙනාවෙ. මේකට සබ් එක ගේන්න පරක්කු උනා මොකද කාලය කලමණාකරනය කර ගන්නත් එපෑ. ඒ නිසා, පංති වැඩ ඔක්කොම අස්සෙ කොහොමහරි සබ් එක ඉවර කරගත්තා. ඉක්මනට දෙන්න ඕන නිසා කොහොමහරි ඉවර කරා. ඒ නිසා පොඩි අඩුපාඩු ඇති ඒවට සමාවෙන්න කියන ගමන් අපි බලමු ෆිල්ම් එක ගැන.
Kim possible කිව්ව ගමන් සමහර අය බලලත් ඇති. මොකද මේකෙ Animated series එකක් ඇවිල්ලා තියනවා. මේ Animated series එකේ ජනප්‍රියතාවය නිසාම මේක චිත්‍රපටයකට නිර්මාණය කරලා තියනවා. කැමති අයට මේක බලල ඉවරවෙලා ඒක බලන්නත් පුළුවන්. ඔය පහල තියෙන්නෙ ඇනිමේශන් සීරීස් එකේ පෝස්ටර් එක.
හරි, දැන් බලමු අපි මේකෙ චිත්‍රපටය ගැන. මතකද අපි බැලුවා Spy kids චිත්‍රපට මාලාව. අන්න ඒ වගේම සුපිරි ෆිල්ම් එකක් තමා මේකත්. (හැබැයි ඉතින් ඒකයි මේකයි සසදන්න හදන්න එපා) කතාව ගැන කිව්වොත් කිම් පොසිබල් කියන්නේ කරදර වලින් ලෝකය බේරගන්න ඉන්න කෙනෙක්.හැබැයි මෙයාට බලයන් නම් නෑ. තියෙන්නෙ ගැජට් තමා. මෙයත් එක්කම ඉන්න කෙනෙක් ඉන්නවා Side kick කෙනෙක් මෙහෙයුම් වලට මෙයා side kick වුනාට මෙයා තමයි මෙයාගෙ හොදම යාලුවා. මෙයාගෙ නම තමා Ron. ආතල් එකේ ඉන්න කෙනෙක්. මෙයාල මුල් මෙහෙයුමෙන් පස්සෙ මෙයාලගෙ උසස් පාසලට යනවා. මිඩෙල්ටන් හයි වලට මෙහෙ හැමෝම දන්නවා මෙයාලා කවුද මොනාද කරන්නෙ,කරේ කියලා. ඔය අතරේ තමයි මෙයාලට අලුත් යාලුවෙක් හම්බවෙන්නෙ. මෙතනින් පස්සෙ කිම් ගේ ජීවිතයට ගොඩක් දේවල් සිද්ධ වෙනවා..මම ඒවා කියන්නේ නෑ. කතාවේ රසයට බාධාවක් වෙන නිසා. එහෙනම් කතාව බලල අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න. මේ තව ෆිල්ම් එයි කියලා හිතනවා. එහෙනම් තවත් මේ වගේම උපසිරැසියකින් හම්බවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7306 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිතුම් ඉශාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-05-29
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks sub ekata
thnkz
SUb eka set wenne nane
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Fatta
ස්තුති
ELa
thanks machoo.. vishalge thoranai film eke sub ekath dendakooooo… plzzzzzzzz
උපසිරැසට බොහොම ස්තූතියි …….. තව නිර්මාණය කරන්න ලැබේවා……..!
උපසිරැසට බොහොම ස්තූතියි …….. තව නිර්මාණය ලැබේවා……..!
Thanks bro…
Sub එක වීඩියෝ එකට පස්සෙනෙ ප්ලේ වෙන්නේ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks…
Thanks ……………..good luck ………………….
Niyamai machan.
Thanks for the sub bro! Good luck!
thanks
ela saho thanks
Mchn sub eka hriyn na baiscopedowload eke copy ekta.Speed wadi.
thank uu
නියමයි. තවත් සබ් හදන්න ශක්තිය ලැබේවා.
බොහොම ස්තූතියි සහෝ
Thanks mcn
thank you so much brother
bohoma sthuthi sahooo jaya
sub eka aulll puluwannam hadannaaaa
thanx for sub
Mkkd awla
fast sub eka yanooo
බොහොම ස්තූතියි බයිස්කෝප් එකට ඦයවෙවා
THANKS……………………..
Thank You
Thnx………..
subata thanks
නියමයි…සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් දෙමු…
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට
ela
Ela ela
Thank you bro sub ekata
Thanks broo…
thanks bro
උපසිරැසියට බොහොම ස්තූතියි.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
උපසිරැසියට ගොඩක් ස්තුතියි…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thnx saho
Sub ekata thanks saho, puluwan nan Netflix eke giya “you” tv series ekata sub karannako maru kathawa.,
Thankzz brooo
thanks alot yalu budusaranai
Thenks for sub