MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමය (TV)බලන්නමංජුල රත්නායකසිංහල උපසිරැසි

Kingdom of Plants 3D [S01- E03] | උන්නතිය (Survival) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 3 votes.
Please wait...

Kingdom Of Plants

අද තමයි මේකේ අවසාන කොටස දෙන්නේ.මෙක කොටස් 03 ක් වුනාට ඔබට ඒවාගෙන් විශාල දැනුමක් ලැබෙන්න ඇති කියලා හිතනවා.මේ කොටසත් කලින් ඒවට දෙවෙනි නෑ. අද වනවිට ලෝකයේ තිබෙන ගස් සීමාවක් නැතුව කපනවා.ඒ නිසා අනාගතයේ ලෝකයට දරුණු තත්ව වලට මුහුණ දෙන්න වෙන බව නොඅනුමානයි.

මේ කොටසින් පෙන්වන්නේ එවැනි විනාශකාරි තත්වයකින් ලෝකය සුළුවෙන් හෝ මුදවාගන්න පිරිසක් දරන උත්සහය ගැනයි.නමුත් අප වුවත් එම විනාශයට වක්‍රව හෝ දායක වන නිසා ඔබටත් මේ කරන ක්‍රියාව අගය කල හැකියි.ඉතින් මේ තවත් වැඩසටහනක නිමාව. ඔබට, ලෝකයේ නොදුටු අපූරු දසුන් සමීප කරන්නට මා මෙන්ම මෙවැනි වාර්තා වැඩසටහන් වලට සබ් දෙන අය ගොඩක් මහන්සි වෙනවා.ඒ අයටත් මගේ ස්තුතිය දෙන ගමන්ම තවත් මෙවැනිම වැඩසටහනකින් හමුවනතුරු සමුගන්නම්.

Kingdom of Plants 3D (2012– ) on IMDb

 

 

[button link=”http://i.oc.gs/byala” type=”icon” “center” newwindow=”yes”] 375 MB  (1.16 GB) BR කොපිය මෙතනින් බාගන්න[/button]

fd68fda08d670f23976776c8c17eb2d75c43e630
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2426 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/මංජුල-රත්නායක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “L.මංජුල රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

        << Previous Episode              All Episodes                    

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

22 thoughts on “Kingdom of Plants 3D [S01- E03] | උන්නතිය (Survival) [සිංහල උපසිරැසි සමඟ]

  • Dineth Kanishka

    E01-E03 Thank you

    Reply
  • its near end of 2020 and Still some one downloading my subs. 🙂

    Reply
  • Navanjanaishan

    Thanks for sub!!!

    Reply
  • නියම වාර්තා වැඩසටහනක්… බොහේම ස්තූතියි උපසිරැසියට

    Reply
  • Inoka Perera

    බොහෝ ස්තූති

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Kingdom of Plants 3D [S01- E03] Thanks ,,,,

    Reply
  • Indunil nishan

    Thanks machan sub walata

    Reply
  • Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • kingdom Of Plant 01.02.03 Thanks I like it.

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • බොහොම ස්තූතියි මංජුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන් එල
    සබට තුති
    ඔබට ජය……………….

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • Sisira Hegoda

    Ape lamainta science gena Unandu wena mewage ewa Thawath Hoyala Denna. Thanks

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ ඔන්න මාත් එහෙනම් මේ වැඩසටහන බලනවා .. ජය !!

    Reply
  • ස්තූතියි.
    මම ගොඩක් කැමතියි සොබාදහම ගැන තියන වාර්තා වැඩසටහන් වලට.
    දැන් ඉතින් කොටස් 3 ම එක සැරේ බලන්න පුළුවන්.

    Reply
  • අවසාන කොටසත් ඉක්මනින්ම දුන්නට ගොඩාක ස්තුතිය. නැවතත් මේ වගේම අධ්‍යාපන වැඩසටහන් දෙනන් පුලුවන්නම් හොදයි. පුලුවන්නම් How the Universe Works (http://www.imdb.com/title/tt1832668/?ref_=fn_al_tt_1) දෙන්න. මම බලපු හොදම වැඩසටහනක්.. බුදු සරණයි..

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *