අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Mentalist [S04 : E09] | නොමැරුණු මැරුණු….. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

The-Mentalist-4-2

හැමදාම වගේ එකවිදියේ කතා කෝනයකින් බැහැරව අද The Mentalist කතාවෙන් පෙන්නුම් කරන්නේ අමුතුම විදියේ සිදුවීමක් මූලික කරගත් විමර්ශණයක් දැක්වෙන කතාංගයක්. අද කතාංගය තමයි සිව්වන සමයේ 9 වෙනි කතාංගය. අද කතාවට හේතුව තමයි මාතෘකාවේ තියෙනවා වගේම ව්‍යසකයා, මැරුණු නමුත් නොමැරුණූ කෙනෙක් වීම. ඒකට හේතුව කතාව මුලදීම හොයාගන්න පුළුවන් වේවි.

අද කතාව බොහෝම විනෝද ජනක විදියට තමයි ගලාගෙන යන්නේ. කතාව ආරම්භයේදීම පෙන්වන්නේ ඩොක් ඩූගන් නම් පාපන්දු තාරකාවක්. මොහුගේ කාර්එකේ බෝම්බයක් අටවලා තියෙනවා ඔහු කාර් එක පණගන්වද්දී පුපුරා යන ආකාරයට. මේක නිසාවෙන් ඩොක් ඩූගන් මරණයට පත්වෙනවා. නමුත් CBI ජේන්ගේ උදව්වෙන් විමර්ශණය බොහෝම පහසුවෙන් කරගෙන යනවා. මෙතැනදී ජේන් විසින් නියම විදියේ උප්පරවැට්ටි කතාව පුරාම යොදවනවා, මිනීමරුවාව අල්ලගන්න. පසුව ජේන්ගේ උප්පරවැට්ටියකින්ම තමයි මිනීමරුවා අල්ලගන්නේ.

කතාව ගැන වැඩියමක් කියන්න කියලා නම් නෑ. කතාව බලන එක වගේම හිනාවෙන එකත් ඔයාලගේ වැඩක්. මීලඟ කතාංගයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

[button link=”http://g.oc.gs/vamay” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න[/button]

E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2

[button link=”http://j.oc.gs/recay” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න[/button]

8B4087F9C87899BD73129656381F1EB85E315788

[button link=”http://i.oc.gs/korgo” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න[/button]

28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                      Next Episode >>

16 thoughts on “The Mentalist [S04 : E09] | නොමැරුණු මැරුණු….. [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන් එල
    සබට තුති
    ඔබට ජය……………….

    Reply
  • සබට තුති සහෝ !!!!!!!!!

    Reply
  • ikmanata me tika diyan machan. kelinma 7 baluwoth gathiyak na

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • නියමයි සහෝ.
    😛
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජයවේවා. 😀 😀 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *