අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVකවිශල් රසින්තක්‍රියාදාම (TV)කොරියානු (TV)ත්‍රාසජනක (TV)සිංහල උපසිරැසි

Kingdom [S01 : E06] Sinhala Subtitles | මළවුන්ගේ පරිවර්තනය..!! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 32 votes.
Please wait...

සුභ දවසක් හැමෝටම! ඔන්න එහෙනම් ක්‍රම ක්‍රමයෙන් අවසානයටත් ලගා වුනා. මම කාලෙකින් බලපු සුපරිම සිරීස් එකක් කියන්න පුළුවන් බය නැතුව. ඔය හැමෝටමත් එහෙම ඇති කියලා හිතනවා. සිරීස් එක ඇවිල්ලා මාසෙකට වැඩියි. සමාවෙන්න ඕන මෙච්චර පරක්කු වුනාට. කාර්‍ය බහුලත්වය නිසා ටිකෙන් ටික මේක පස්සට ගියා. විශේෂයෙන් අපේ බයිස්කෝප් පවුලේ හෙළිලි අක්කවත්, මලිත් මදුෂාන් අයියවත් මතක් කරන්න ඕන උදව් කලාට. එහෙනම් මෙතෙක් කතාව ගැන කෙටියෙන් බලමු.

පෙර මතකයන්…

මේ ඔක්කම පටන් ගත්තේ හන්යන්ග්වල රජතුමා මිය ගිහිල්ලා ඔහුට පණ දීම සදහා යොදාගත්ත පුනර්ජීවන එහෙම නැත්තම් මලවුන්ට පණ දෙන්න පුලුවන් ශාකයක් නිසා. ඒ ශාකය ලබාදීලා රජතුමාව නැවත පණ ගන්න උත්සහ කරනවා. නමුත් ඒ ශාකයෙන් නැගිටින්නේ රාක්ෂයෙක්, මෘගයෙක්, මස් ලේ පිපාසිත පිසාචයෙක් කෙලින්ම කිව්වොත් සොම්බියෙක්. ඒ රජතුමා තමයි පල්වෙනි ආසාධිතයා. එතනින් පස්සේ මේ වෛරසය රට පුරා පැතිරෙනවා. දහස් ගානක් මිනිස්සු මේකට ගොදුරු වෙනවා. මේ අතරේ රටේ සිහසුන ගන්න උපක්‍රම කරපු කුමාරයාව රාජ්ද්‍රෝහියෙක් විදිහට සලකලා අත් අඩංගුවට ගන්න ක්‍රියාවලියක් සිද්ද වෙනවා. නමුත් කුමාරයා සහ ආරක්ෂකයා මේවගෙන් බේරිගෙන යනවා. රාජ මාලිගාවේ ප්‍රධාන අමාත්‍යවරයගේ කූට සැලසුම් මේ අතරේ ගලාගෙන යනවා. ඔහුට අවශ්‍ය රටේ පාලනය ඔහු අතට ගන්න සහ කුමාරයාව මරලා දාන්න. මෙහෙම යනකොට ද්‍රෝහීකම්, භීෂණයන්, සටන්, යුද්ධ අතරේ ක්‍රම ක්‍රමයෙන් මේවා ගලාගෙන යනවා. හන්යන්ග් වලට පස්සේ ලොකුම නගරය වෙන සොන්ග්-ජූ වල තමයි ගිය කොටස වෙනකොට කුමාරයා ඇතුළු පිරිස හිටියේ. ඒ වගේම රටේ වැඩබලන රජු විදිහට රැජිණියව පත් කරපු නිසත්, ඇය ඇයගේ පියා එහෙම නැත්තම් ප්‍රධාන ඇමතිගේ රූකඩයක් නිසාත් රටේ සියළු පලාත්වල දොරටු මුද්‍රා තබනවා. එක අතකින් වෛරසය වේගයෙන් පැතිරගෙන යනවා.

අද කොටස ගැන ඉගි කිහිපයක් විතරක් මම දෙන්නම්. අද තමා කතාමාලාවේ හොදම කොටස මට හැගුන විදිහට නම්. අපි කවුරුත් දන්නවා මෙ වෙනකොට සොම්බිලා දවල් කලෙට නිද්‍රා වෙනවා. රෑට විතරයි සක්‍රිය වෙන්නේ කියල. ඒත් ඒක බොරු වෙනවා අද කොටසින් එතකොට ඒ කොහොමද කියලා බලාගන්න පුළුවන් අද. ඒ වගේම රැජිණියගේ ලොකුම ලොකු රහසක් අද අපිට දැකගන්න පුලුවන්. එහෙනම් මේ ඇති කියලා හිතනවා. එහෙනම් අරගෙන බලන්නකෝ. බය වෙන්න එපා දෙවැනි සීසන් එකත් මේ අවුරුද්දේ එනවා කියලා නෙට්ෆ්ලික්ස් සමාගම කන්ෆර්ම් කරලා ඉවරයි. එහෙනම් දෙවැනි කතා සමයෙන් හම්බු වෙමු. අදහසක් දක්වගෙන යන්නකෝ එහෙනම්. ජය වේවා….!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1

42 thoughts on “Kingdom [S01 : E06] Sinhala Subtitles | මළවුන්ගේ පරිවර්තනය..!! [සිංහල උපසිරසි සමඟ]

  • Sub tikata thanks machan. ❤️

    Reply
  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • Isuru Ishara

    Thank you very much

    Reply
  • kathawa eka digatama balla puluwan niyama kathawak..subtitles okkoma labadunnata siyaludenatama sthuthi….

    Reply
  • සචින්ත කල්හාර බෙනට්

    අම්මෝ, පට්ටම කතාවක්. පළවෙනි සීසන් එකම දවසින් බැලුවා. බොහෝම ස්තූතියි සහෝ සබ් කින්ඩම් සබ් කළාට. දෙවෙනි එකත් බලන්නම්. ජය වේවා…!

    Reply
  • Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි.

    Reply
  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • දේව්

    Season 02 එක ඇවිත් .. ඉක්මනින් සබ් එක දෙන්නකෝ…

    Reply
  • Lahiru Shashika

    Thanks brother

    Reply
  • පට්ට බං තෑම්ස්,

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 දෙවනි සීසන් එක ආවම ඒකටත් සබ් ගේන්න..
    ජය වේවා.!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • nilusha707

    HARIMA LASSANA KATHAWAK….SEASON 2 ENAKAL INNAWA…

    Reply
  • 123sachithra123

    elama s2 ekatath aawaama daanndooo

    Reply
  • samithanilaKSH

    The kingdom TV series eka download krnna link ekk denna puluwanda

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Chamodvishwantha

    Thx bro sub ekata.secret garden ekata sub denda puluwanda?

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි.

    Reply
  • උපසිරසට බොහෝම ස්තූතියි….. සුපිරි කොරියන් සීරියස් එකක්…… ජයවේවා……….!!!!!!!!!!

    Reply
  • Sadeeshmanuja

    Thanks for sub.kathawa nm patta igawa season ekt ikmantama dennaa…

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • thanujamilandi

    thank you sub dipu hamotama… dewani kotasa enakam balan innawa… Jaya wewa!! BS!!

    Reply
  • chamil madushanka

    Rampant 2018 movie eke story eke scenes ma thiyenawa neda meke?

    Reply
  • මං බලපු සුපිරිම කොරියන් සීරීස් එක.. මේක ගැන කියන්න වචන මදි.. සබ් දීපු හැමෝටමත් ජයවේවා…

    Reply
  • Niranga.lakshitha

    Thanks ගොඩක් ……

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *