බොහොම කාලෙකට පස්සේ ඔන්න උපසිරසියක් කලා, පොඩ්ඩක් පරක්කු උන එක ගැන සමාවෙන්න ඕන, දුර රටකට වෙලා ජීවිතේ හරි හමන් විදියට උපසිරැසි දාගන්න උත්සහ කරන ගමන් තමා මේක කලේ, ඒක නිසා අඩු පාඩු දැක්කොත් මතක ඇතුව කියන්න හොඳේ, මේ චිත්‍රපටයේ කතාව ගැන කියන්නම්කො පොඩ්ඩක්, එග්සි කියන්නේ අයාලේ යන තරුණයෙක් එයාගේ තාත්තා එයා…

බොහොම කාලෙකට පස්සේ ඔන්න උපසිරසියක් කලා, පොඩ්ඩක් පරක්කු උන එක ගැන සමාවෙන්න ඕන, දුර රටකට වෙලා ජීවිතේ හරි හමන් විදියට උපසිරැසි දාගන්න උත්සහ කරන ගමන් තමා මේක කලේ, ඒක නිසා අඩු පාඩු දැක්කොත් මතක ඇතුව කියන්න හොඳේ, මේ චිත්‍රපටයේ කතාව ගැන කියන්නම්කො පොඩ්ඩක්, එග්සි කියන්නේ අයාලේ යන තරුණයෙක් එයාගේ තාත්තා එයා පොඩි කාලෙම මිය යනවා, ගමේ මැරයෙක් තමා ඊලඟට මෙයාගේ සුළු පියා වෙන්නේ, එයා තමා එග්සිගේ ජීවිතය අවුල් වීමට ප්‍රධාන හේතුව,
එග්සිගේ තාත්තා මැරෙන්නේ කින්ග්ස්මන් කියන රහස් ඔත්තු සේවයෙ වැඩ කර කර ඉන්න අතරතුර, කොහොම හරි මෙයාට අවස්ථාව ලැබෙනවා තාත්තා එක්ක වැඩකරපු මිතුරෙක් හරහා මේ රහස් සංවිධානයට එකතු වෙන්න, ඒත් ඒක ලෙහෙසි කටයුත්තක් නෙමේ, මෙයාට මුහුණ දෙන්න වෙනවා අසීරු පරීක්ෂණ ගණනාවකටම, මේ අතර කෝටිපති ව්‍යාපාරිකයෙක් (සුපිරි පිස්සෙක්) ලෝකය විනාශ වීම වැලක්වීමට ගන්න පුළුවන් හොඳම පියවර මිනිස් ජනගහනය පාලනය කිරීම කියලා තීරණය කරලා, ලෝකේ සල්ලි තියෙන බලවත් මිනිසුන්ව ඉතුරු කරලා අනිත් හැමකෙනෙක්වම මරන්න සැලසුමක් හදනවා.
මේ ෆිල්ම් එක එන්න කලින් විචාරකයෝ අසුබවාදී මත පල කලත් මේ වෙන කොට IMDB රේටින්ග්ස් 8.1 ලබාගෙන ඒ වගේම බොක්ස් ඔෆීස් ලැයිස්තුවෙත් හොඳ තරගයක් දෙන්න සමත් වුනා.
550 MB (720p BR X265 HEVC) කොපිය මෙතනින් බාගන්න
7BF0104DB1E64C2AEDA97DDDE94DE6160A6B0FFD875 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
D60795899F8488E7E489BA642DEFBCE1B23C9DA01.95 MB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
FA8F6D21EEB3948B8497439B4D540294C42653DF ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
23,353 downloadsDownload Kingsman-The-Secret-Service-2014-BR-UPDATE.zip173 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/10678660_314814918690413_1312345923638945093_n1-e1430730121693.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවින්ද්‍ර හසංක
Subtitles
117 comments
janaka kalu
Ludeesha
Thanks bro
Bhathiya
Thanksss....macho sub dunnata..jaya wewa.....!
sulo
thanks kollo...........
Chami.S
Thanks...
ප්‍රදීප් මධුසංඛ
නියමයි
සුපිරි බයිස්කෝප් එකක්
කරලා තියෙන්නේ සහෝ...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.
ජයෙන් ජයම වේවා...
:Dරවිඳු නිපුන්
නියමයිසහෝ..
කාලෙකට පස්සේ සුපිරි එකක් ගෙනත් තියෙන්නේ..
මේක එනකල්මයි බලන් හිටියේ..
තෑන්ක්ස් !!!!!!Dimuthu
Supiri kathawak wage. thank you.
Kulanjana Maduranga
niayamai…thanks RAVINDRA saho..sub ekata..digatama sub demu.jaya wewa......
thusith
Welldone malli ...
melan sriwantha
thanks bro
dev
bohoma stuti sahbo......
page eka alut wela................ :)එල්.සී. දමැල්
නියමයි සහෝ...
මේ වගෙ අපහසු අවස්ථාවක වුණත් අපි ගැන සිතා උපසිරසක් කළාට...
ගොඩක් අගය කරනවා සහෝ...
ජයෙන් ජයම වේවා...kanchana
thu saho...
me
Thanks
දමිත්
ස්තුතියි සහෝ උපසිරැසියට.
රහස් පරීක්ෂක වර්ගයේ ඒවා නම් අනිවා බලනවා..
ජයෙන් ජය...අසිත
පට්ට.bluray එනකම් ඉවසනවා.මතක අත්ව yts කොපියට update කරන්න සහෝ.බොහොම පින්.
Sam
thnkss sahooo...elz...jaya wewa..
sujan wasala
Thank u very much sahodaraya...!!!
නලින්
එනකල් මගබලන් උන්න ෆිලුමක් නොවෑ මේ...
ස්තුතියි රවින්ද්‍ර සහෝ... එලස්ස් වෙවා`
ජය වේවා!
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........
kesh
rajathandiram subs pls
Nandana
Thank U Ravindra.
prabhath
thanks
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
priyankara
Niamai enakan unnu baiskoppayak...thanks bro sub ekata
Shashika
thanx saho. sub denakan balan hitiye
“චූටී මල්ලි”
aniwa balanawa with BR
නියමයි සහෝ
සබට තුති
ඔබට ජය..it
580 mb copya wada nane bn audio witharaine
imasha
සුපිරි බයිස්කෝප් එකක්
කරලා තියෙන්නේ සහෝ…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.
ජයෙන් ජයම වේවා…අදිත ප්‍රවීන්
කිවුවා වගේම ආව ගමන්ම දුන්නානේ .
නියමයි රවීන්ද්‍ර අයියා !
බොහොම ස්තුතියි උපසිරැසියට .
ඉක්මනට තවත් එකක් දෙමු .kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි .
බලන්න බලාපොරොත්තුව සිටී ෆිලුමක්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!Nelson
Good Post Friend, Thanks
යශෝධ හේමාල්
Thx මචං
තව තවත් උපසිරැසිකරණයේ නියලෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා!isuru
thanks bro!
Vira
suppa film eka
Ishara Shehan
Awesome movie, tnx bro (Y)
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි මචං...
බලනකම් ඉවසිල්ලක් නැතිව හිටියේ උඹ කිව්ව වෙලේ ඉඳන්..
එහෙනම් මෙන්න ගන්නවා හොදේ..
සුපිරි සබක් බලන්න හැකි කාලෙකින් ආයේ..
ජය වේවා!!notyharsha
Tks kolla...
indika
thnn Q :)
Tharindu
Thank you very much saho...!!!
Sahan Pasindu
සුපිරිම ෆිල්ම් එක බං. මේ වගේ සුප්පා ඒවා දිගටම දියන් මයේ අම්මා.. :*
සබ් එක ඊට වඩා සුප්පා බං සිරා. වචන එහම ෆට්ටම, අපේ බාශාවේ දෙබස් දාල ගානට අමුනලා තියෙනවා. සබ් එක කියවනකොට හිනහත් යනවා ඈ.. :D සබ් වලින් දැක්ක සුප්පම සබ් එක මචං සිරා.. උබේම සබ් ගන්න මමනම් ඔන්න බලන් ඉන්නවා. ඒ වගේම සුපිරිම ෆිල්ම් දෙයි කියලත් හිතනවා. මහන්සියනම් අපතේ ගිහින් නෑ බං ඈ. පැය 1 හමාරක් හරි අපිව සතුටින් තියන උබලට මේවා පින් හොදේ.. එලම තව එකකින් සෙට් වෙමු.. ජයම..!!Ravindra Hansaka
Bohoma sthuthi yalu
Kps
ela ela thanks...........................
Sapumal
Thanx bro.. good job :)
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !Asela
nice one.keep going.
Chami
Thanks...
chili
ala ...........saho.............. digatama me wage film walata sab danna
Amila Sandy
ela ehh,....
රොයිලි
බොහොම ස්තූතියි රවින්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks machoo.....