Ko (2011) with Sinhala Subtitles | නායකයා… [සිංහල උපසිරසි සමඟ]
මේකෙ කතාව ලියල අධ්‍යක්ෂණය කලේ කේ. වී ආනන්ද් කියන අධ්‍යක්ෂකවරයා..හැබැයි මේක හදන්න සල්ලිනම් දුන්නෙ කුමාර් ජයරාමන්.. මේකෙ චරිතවලට පණපොවන්නෙ Jeeva , Ajmal Ameer, Karthika Nair, Piaa Bajpai වගේ තවත් පට්ට නළු නිළි සෙට් එකක්.. මේක හදන්න ඇමරිකන් ඩෙලර්ම මිලියන 2.99 ක් ගිහින් තියෙනව.. ඔය මොනව මොනව උනත් මේකට සිංහල සබ් දාල තියෙන්නෙනම් Djwathila. ඒකට මිනිහට මාස 3 ක් විතර ගිහින් තියෙනව.. අධික කාර්ය බහුලත්වය නිසා අපි මිනිහට ඒකට සමාව දෙමු….
කතාවෙන් කතාවෙන් කතා තේමාවත් කියන්න බැරිව ගියා.. වෙනස්ම කතා තේමාවක ඇදිල යන මේ කතාව කිසි කම්මැලියක් නැතිව බලන්න පුලුවන්. ඒකට උදාහරණ කමන්ට්ස් වැටෙද්දි බලන්නකො..
තරුණ පත්තර ඡායාරූප ශිල්පියෙක් වටා තමා කතාව ගෙතිල තියෙන්නෙ. මිනිහ හැම ගේමක්ම දෙන්නෙ කැමරාවෙන් තමා… දවසක් මිනිහට බැංකුවක් මංකොල්ල කාල පැනල යන කොල්ල කල්ලියක් අහම්බෙන් දකිනව.. මිනිහ දන්න හැම වැඩ පාරක්ම දාල උන්ගෙ පොටෝ ටික ගන්නව.. ඒකෙන් පොලිසිය උන්ව අල්ල ගන්නව. හැබැයි මේකෙ මහ මොල කාරයා අල්ල ගන්න බැරිවෙනව… මේක මෙහෙයවපු පොර කවුද කියල දැනගන්නනම් කතාව අවසන් වෙනකම් බලන්න වෙනව… අන්තිම මොහොත වෙනකම් ඔයාලට හිතාගන්න බැරිවෙයි…
එහෙනම් බලමු…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
4647 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-11-08
2012 බැලුවෙ sub නැතුව.සුපිරි ෆිලුමක්..තව පාරක් බලන්න ඕනෙ..tnx subට සහෝ..ජයවේවා..
Angel(telugu film) eke sub denkooo
Vikiya.. uba me film ake sub dalaloku udauwak kale.. plz muge aluth film akatat dapanko… patta film aka bn…. NEE THANE EN PONVASANTHAM… sub aka denakam api balan innwa..
pattama patta film 1k. siraa. balannama watina 1k. jaya wewa!
sinhala sub nane meke………
elakiri ban
machan sub eka extrack wenna ban
me sub eka wadakaran nahane ane
supiri film ekak machan.
songs tika mara lassanayi ban.
sinhala sub dammata thanks.
thawa me wage hoda film walata sub dapan machan.ALL THE BEST…..
plzzzzz help karanna,…meke English sub.ne tiyenne Sinhala sub weda karanne ne ne ,mata terenne ne ay kiyala…
එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
mamath download wenna demma den,,,,,,,,,
oyalage wede nam super thawa thawath movie danna good luck bro……
ithuru tika balalama kiyannam
එහෙනම් ඔන්න බානවා
achchita hena gahanna maaru film akak meaaka balali comments kale, beaawata comments danna beri una hadissiyata maru mare maru… song tikath maru.. thnx sahooo sub walata…. jaya weaawa tawa maru wedakata….
සබ් හොඳයි. ඒත් ‘ඇඩ්’ වැඩියි.
තෑන්ක්ස් සහෝ…
අළුත් සබ් එක පට්ටට වැඩ…
aluth tamil film walata thawa thawath sub danna lebewa
thanks machan
mama mulma sub 1 download karagaththama mata comment karana 1th epa una ban e magula weda kare neeeeeeeeeeeeeeeeeee
dan 1nam elatama weda thanks machan
good works elatama thiyenawa
me film 1 mama kalin balapu 1k eth sub 1kka apahu balanawa
good luck
this is awesome…
thanx a lot…
aniva aluth tamil films onamaiiiiiiiiiiiii
Thanks
elaaaaaaaaaaaaaaaaaaaaaaa
thnx kollo
maxza පාර film එකක් බන්. එලම තමා!
ELZZZZZZZZ….tnx kollo
ath wada nane
saho ma film 1ka sinhala sub1ka waa nane,anith parana thiyena film wala wada mokatha karanna ona,1kaplayer 1kakawath wada na ne
අලුත් උපසිරැසි ගොණුවක් යාවත්කාලීන කලා… දැන් බලන්න සබ් වැඩ කරන්නේ නැති අය ඒක කොහොමද කියලා…
ටොරන්ට් එක ඇතුලෙ නෑ
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න,
කියල තියෙන තැන ක්ලික්කරල බාගන්න
sinhala sub nane meke………
english sub thamai thiyenne
sinhala sub nethooooooo
Media player 1 නන් වැඩ කරනව, km 1 වැඩ කරන්නෙ නැ.
අයියො සල්ලි…..
Thanks macho sinhala sub dunnata me film ekata.habai macho sinhala sub KMplayer eke num wada naha.eth splayer eke num supiriyatama wada.thanks e gana kiwwa sahotath…
machanl SPlayer eka us karapalla patta widihata wada aulak na try karala balapalla
sub wada nathoooooooooooooo
balalama tawa 1 dannam]
සබ් වැඩ නැ සහෝ……!!!!
අයියෝ.. සාටර් අෆ්ෆා..
සබ් වැඩ නෑ හොර වේදෝ.. වෙදකමක් කරපන් ඉක්මනට..
අපි සබ් නැතුවනම් මේක බලන් නෑ.. නෑ.. නෑ…මයි
Classic wada machan… thanks……
kkk machan.. mama balannam
mama baluwe KM player aken ban. akenam wada na
sub wada nathoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
මීඩියා ප්ලේයර් ක්ලැසික්වල දුවල බලන්න
machan sub wada na me film ake …. ikmanata reply karapan..
හෆ්ෆා… අපේ හොර වෙද පප්පාගේ තවත් එළකිරි වැඩක් වගේ……. 😀
මාත් බාන්න දැම්මා …
ස්තූතියි..
Thanks…..
meka balala thiyenawa… patta kathawa…. song tikath maru
Thanks…!
ela film eka bn.hindi,tamil film’s wadi wadiyen denna labewa !!!!!!!!
thnxxxxxx
බොහෝම ස්තුතියි සහෝ. ජයවේවා !!!
thnxxxxxxxx
එල වතිලෝ එල.මං මේක බැලුව.ඒත් දැන් මෙලෝ හසරක් මතක නෑ.ඒ බලද්දි සිංහල තිබුනෙත් නෑනෙ.ඒ නිසා අනිවාර්යයෙන් ආයෙත් බලනව සිංහල එක්කම.3 ෆිල්ම් එකටත් ඔයාම සබ් දාන්ඩ කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.බොහෝ………….ම ස්තූතියි…!
මරේ මරු වතිලා සහෝ, මේ අලුත් අවුරුද්දේ එක්තරා වෙනසක් එක්කරන්න හැකි විදිහේ කතාවකට ඔයා සිංහල ඉවර කළ බව මම දැනං උන්නේ නෑනේ! එහෙම වුණානම් මං ඉදිරිපත් කරපු කිසියම් අදහසක් තරමක් වෙනස් වෙන්න ඉඩ තිවුණා. ඒ කොහොම වුණත් ඒ ඉදිරිපත් කළ කටයුත්ත සාර්ථක කරගන්න මගෙන් විය යුතු දායකත්වයේ යම් අඩුපාඩුවක් වූ වෙලාවක ඔයාගේ පිහිට ලැබුණු එක ගැන ඉමහත් සතුටුයි.
ඒ වගේම විවිධත්වයට බෙහෙවින් ඉඩකඩක් ලැබිය යුතු වෙලාවක මේලෙස මේ උපසිරැසිය ලබා දෙන්නට හැකිවීම මහත් වූ භාග්‍යයක්! ඒ වගේම විවිධත්වයට ඉඩ සැලසීමට කතු මඩුල්ල ගත් තීරණය ගැන ප්‍රසාදය පල කරනවා.
ජය!
maXXXXXXXXXXXXXXxxxaaaa!!! මෙන්න මේ වගෙ tamil, Hindi ඒවට සබ් දානව නම් පට්ටම තමා….ජය වේවා!!!
sinhala sub weda ne me film eke.. y….?
onna mamath banawooooo
පට්ටා ෆිල්ම් එකක්
menna mewata ne film kiyanne he he
නියමයි සහෝ.
ගොඩාක් ස්තුතියි..
එල එල කාලෙකින් දෙමළ ෆිල්ම් එකක් බලන්න බැරි වුණා.මමත් දැන් බාන්නයි යන්නේ.
ස්තුතියි සහෝ
ජය!!
thank you
thanx
Thank u wewa……….
පිල්ම් එක බලන හැමෝටම ගොඩක් ස්තුතියි
niyamai…thanx macahan sinhala sub ekkama dunnata..tamil,telugu film wadi wadiyen denna labewa…
ගොඩාක් ස්තුතියි
නියමයි සහෝ
ටිකක් කල් ගියත් අවුලක් නැහැ ෆිල්ම් එක මරු නම්…..
ජය…..
පට්ට කතාවක් වගේ…..
තැන්ක්ස් වතිල සහෝදරයා………..
නියමයි සහොදරයා හොද මුවි එකක් සිංහල සබ් එකත් එක්ක දුන්නාට ගොඩාක් ස්තුතියි තව තව සිංහල සබ් දාන්න ශක්තිය දහිරය නිබදවම ලැබේවා…!!! ජය ශ්‍රී………………..
ආහ්.. හොර වෙදා Creations… අනිවා බලන්නම වෙනවා..
ජය ශ්‍රී වතිලෝ.. 😀
නියම බයිස්කෝප් එකක්! සබ් වලට ගොඩාක් ස්තූතියි සහෝ…
meke english subtitles thiyenawada?
සුපිරිම Film එකක්. මම නම් DVD බැලුවා ආයිත් බලන්න ඕනේ බොහොම ස්තුතියි
Superb machan ! Keep going….
thanks very much sinhala subwalata….
thawa honda film ekakata sub danna,,
jayaweawa….
මේක මන් බලපු සුපිරි බයිස්කෝප් එකක්…අන්තිම වෙනකම් කිවුවත් වගේ හිතා ගන්නම බෑ …
බොහොම තුති සහෝ…
ජයෙන් ජය~!
balama balmu hoda naraka
thamil films walata kamathi na balanna
hithenawa kohoma wunath thanks ada mama 3 weniyata comment 1 time nisha tikak withara
happy …………….
guru gola ha wathila saholata
goak thanks
ඔය මොනව මොනව උනත් මේකට සිංහල සබ් දාල තියෙන්නෙනම් Djwathila. ඒකට මිනිහට මාස 3 ක් විතර ගිහින් තියෙනව.. අධික කාර්ය බහුලත්වය නිසා අපි මිනිහට ඒකට සමාව දෙමු….
හික් හික් පට්ට කතාව…කොහොම වුනත් ගොඩක් ස්තුතියි.මේක බාගෙන හිටියේ සබ් එක්ක බලන්න..
ELAMA TAMA…….TAWATAWATH “KOLLYWOOD”,”BOLLYWOOD” AND “TELEGU”FILMS DENNA LABEWA…….PATTA!!!
ගොඩක් ස්තුතියි මචෝ…