ඔන්න එහෙනම් කලෙකට පස්සෙ ආයෙත් ආවා සුපිරි තෙලිගු පිලුමක් අරගෙන.මේ වන විට තෙලිගු පිල්ම් වලට මාර ඉල්ලුමක් සහ තරගයක් ඇති වෙලා තියෙනවා.මොකද මේ වන විට තෙලිගු සිනමාව සුපිරි නළු නිලි පිරිසක් සහ සුපිරි තේමා පදක කර ගනිමින් නිර්මණය වී තිබිමයි. අද මම ඔයාලට ගෙනවේ සුපිරි තෙලිගූ නළු නානී ඉන්න සිනමා පටයක්. මේක අධ්…

ඔන්න එහෙනම් කලෙකට පස්සෙ ආයෙත් ආවා සුපිරි තෙලිගු පිලුමක් අරගෙන.මේ වන විට තෙලිගු පිල්ම් වලට මාර ඉල්ලුමක් සහ තරගයක් ඇති වෙලා තියෙනවා.මොකද මේ වන විට තෙලිගු සිනමාව සුපිරි නළු නිලි පිරිසක් සහ සුපිරි තේමා පදක කර ගනිමින් නිර්මණය වී තිබිමයි. අද මම ඔයාලට ගෙනවේ සුපිරි තෙලිගූ නළු නානී ඉන්න සිනමා පටයක්. මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Merlapaka Gandhi විසිනී.මෙයාම තමා තිර රචනේ කලෙත්. මේ පිලුමේ නානීට අමතරව Anupama Parameshwaran, Rukhsar Dhillon යන නිලියෝ දෙපලත් රන්ගනයෙන් දායක වෙනවා. 2018 අප්‍රියල් 13 ඇමරිකවෙන් තම ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ.මේ පිලුමේ IMDB අගය 5.7 කට කැරිකිලා තියෙනවා.මේ කතාව විහිළු සහ සටන් වලින් පිරිච්ච පිලුමක්. හරි අපි දැන් කතාව පැත්තට හැරෙමූ.
කතාවේ හැටියට නානී ද්විත්ව චරිතයක් සිදු කරන්නේ. ඒ තමා ක්‍රිශ්ණා සහ අර්ජුන් කියන චරිත දෙක. මේ චරිත දෙක එකකට එකක් අනිත් පැත්ත. ක්‍රිශ්ණා කියන්නේ ගමක හැදිච්ච චන්ඩිකමට බර කොල්ලෙක්. මෙයාගෙ රස්සාව තමා ගමේ කුඹුරු බලා ගන්න එක. මෙයට කෙල්ලෙක් නෑ. දා ගන්න උත්සහ කරත් එකක්වත් සෙට් වෙන්නෙත් නෑ. අර්ජුන් කියන්නේ යූරෝපේ ඉන්න රොක් ගායකයෙක්. අර්ජුන්ට නම් කෙල්ලො වැහි වැහැලා. එ වගේම තමා සල්ලිත්….. මේ දෙන්නම අහම්බෙන් ගෑණු ලමයි දෙන්නෙක් දකිනවා. දෙන්නම ඉතින් කෙල්ලො දෙන්නට පණ ඇරලා ආදරෙයි. ක්‍රිශ්ණා ආදරේ කරන්නේ ගමේ ආරච්චිගේ මිනිබිරීට. අර්ජුන ආදරේ කරන්නේ කුරුල්ලන්ගේ පොටෝ ගන්න කැමතී සරල චාම් කෙල්ලෙක්ට.. මේ දෙන්නම උත්සහ කරනවා මේ ගෑණු ළමයි දෙන්නව යාළු කරගන්න.ක්‍රිෂ්ණා නම් ටිකක් ගේමක් දීලා වැඩේ කර ගත්තත්, අර්ජුන්ට නම් පොඩ්ඩක්වත් ලේසී නෑ වැඩේ. මොකද කෙල්ල පට්ටා අහංකාරයි. කෝම හරි ක්‍රිෂ්ණගේ හුටපටය ගමේ ආරච්චිට මාට්ටු වෙලා කෙල්ලව යවනවා හයිද්‍රාබාද්. අර්ජුන්ගේ කරදරේ හින්දා එයාගේ කෙල්ලත් එනවා හයිද්‍රාබාද්. අන්න එහෙදී මේ ගැණු ලමයි දෙන්නව උස්සනවා හොර ජාවාරම් කරයෝ සෙට් එකක්,බලහත්කාරයෙන් ගණිකා වෘත්තීය සදහා රට පටවන්න.හරි කතාව මම මෙතනින් එහාට කියන්න යන්නේ නැ. දැනටම මම භාගයක් කිවුවා. මේ දෙන්නට ගෑණු ළමයි දෙන්නගේ ආදරේ ලාබා ගන්න පුලුවන් වේවිද? අර හොර ජාවාරම්කරයන්ගෙන් ගෑනු ළමයි දෙන්න බෙරෙයිද???ඒ දේවල් හොයා ගන්න ඔයලටම බාරයී. අදට මම සමු ගන්නවා.
ජය වෙවා!!

මෙම ලබා දී ඇති උපසිරසිය HD පිටපත් සඳහා ගැළපේ
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චමල් ලක්ප්‍රිය
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
63 comments
oshanda
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Moksha
Sub ekata thanx.....
Nuwan-milinda
Thanks bro
gihan perera
Thanks bro....good job and well done...keep continue it...god bless you....
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි..
ජය වේවා..kelumchathuranga
thanks
Milinda Sandaruwan
සෑහෙන දවසක් බලාගෙන හිටියේ නානිගේ මේ ෆිලුමෙ සබ් එක දෙනකල්..ස්තුතී සහෝදරයා
ඔබට ජය..PaSindu MaDumal
වැඩේ හොඳයි.
බලන් හිටියේ දෙනකම්.Prabodha Madhusankha Hettiarachchi
Thank broo sub ekata....
TharakaWAS
Subata thanks bro..
subodha
Thanks
Ayesh Prashan
Thank You
malith
Ela ela
Kulanjana Maduranga
niayamai…aniwa bamak thama.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
h222
downlod link plz
flyingpenguin
සිංහල උප සිරැසියට බොහෝම ස්තූතියි සහෝ......
Nilush Angana
Sub ekata thanx
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!nihalpujitha
සිංහල උප සිරැසියට බොහෝම ස්තූතියි..................
herath10
Tanks bro
asitha_cool
nanige ekak enakan maga balan hitiye..
Roshan.abeyweera
ඔබගේ මහන්සිය හා කැප කිරීම වෙනුවෙන් මගේ හද පිරි ගෞරවය හා ස්තුතිය හිමි වෙනවා. Good Work & Good Job.Good Luck. බුදු සරණයි !!!
N_R
Thanks.
GeeLimz
sub download karanna bene. page not found kiyala wetenawa
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
lahiru wkikasitha
supa film aka thanxx for sub
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….
dulan5520
bohoma sthuthi bro !! :D :D
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි චමල් සහෝ උපසිරැසියට..
මේකත් බලන්න ඕන ලිස්ට් එකට දාගත්තා..
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!Kanchaka
Thanks bro
nihalpujitha
සබ් එකට බොහොම ස්තූතියි ........
Gandhaka Indrajith
Thanks for the subtitle
dil_shan
tnz sub ekata
hirusha ekanayake
sub ekta thxx bn.. ado ai bn oya wage chatar cover photo ekak dnne . tikak hit wena ekak dpn bro. film ekak nethuwa weli weli idla blnnama ekak nethuwa idla thma ube artical eka kiywwe. thawa podden miss wenwa ftta film ekak... anyway thanks broo
ඩොක් අයියා
“චමල් ලක්ප්‍රිය” සොහොයුරාට ස්තූතිය
chamilapiumantha
nanige nm aniwa patta bro, nobala kiynna puluwn
M.J
බොහොම ස්තුතීයි සහෝ✌️
supun bro
බොහොම ස්තූතියි සින්හල උපසිරසයට
දිගටම අලුත් ෆිල්ම් වලට සබ් දෙන්න සහෝSarojalakmali
Thanks sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pryantha gallage
thanks to sub jaya wewa
s.m.pshashi
නානී සබ් එකට ගොඩාක් ෂ්තූතියි...
Askumara_ash
Thanks
sublove
me film ekata sub genawata bohoma sthuthi
shanuka.manohara
ස්තූතියි මචෝ
Kavishna
උපරැසියට ස්තූතියි සහෝ
ජය වේවා!kavindu dilsan
Fatta
tharidu sagara
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
ජයවේවා…Sankamaduranga
gpsanjaya
Thanks Bro,patta
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

sub ekata thanx sahoo..digatama karamu..jaya wewe...!!