ඔන්න යාළුවනේ එහෙනම් පොරොන්දු වුණා වගේම කුන්ග්ෆු පැන්ඩා කතා මාලාවේ තුන්වැන්න අරගෙන තමා ආවේ. සමාවෙන්න ඕනේ මදක් ප්‍රමාද වුණාට. හේතුව මේ දවස් වල වැඩ අධික කාල වකවානුවක් වීම. කොහොම වුනත් වැඩේ ගොඩ දාන්න පුළුවන් කමක් ලැබූණා. ඒ අස්සේ මගේ කොම් එකේ ආවා ප්‍රශ්නයක් නිසාත් වැඩේ ටිකක් පස්සට ගියත් ඒක ඉක්මණින්ම නිර…

ඔන්න යාළුවනේ එහෙනම් පොරොන්දු වුණා වගේම කුන්ග්ෆු පැන්ඩා කතා මාලාවේ තුන්වැන්න අරගෙන තමා ආවේ. සමාවෙන්න ඕනේ මදක් ප්‍රමාද වුණාට. හේතුව මේ දවස් වල වැඩ අධික කාල වකවානුවක් වීම. කොහොම වුනත් වැඩේ ගොඩ දාන්න පුළුවන් කමක් ලැබූණා. ඒ අස්සේ මගේ කොම් එකේ ආවා ප්‍රශ්නයක් නිසාත් වැඩේ ටිකක් පස්සට ගියත් ඒක ඉක්මණින්ම නිරාකරණය කර ගන්නට මට හැකියාව ලැබුණා. බයිස්කෝප් එක එලියට ඇවිල්ලා දවස් දෙකකට පස්සේ තමා දැන ගන්න ලැබුණේ ඇවිල්ලා කියලා. හරි හරි කොහොම නමුත් නිදි මරාගෙන උපසිරැසිය කෙසේ හෝ නිම කිරීමට මට හැකියාවක් ලැබුණා. විදුලියෙන් බාදාවක් නොවෙන්නට එය සාර්ථකව නිම කර ගන්න අවස්ථාවක් පෑදුනා.
හරි එහෙනම් මේ බයිස්කෝප් එක ගැන ටිකක් කතා කලොත් අනිමේශන් අතින් ගත්තොත් ඉතා ඉහළ ස්ථානයක තියන්න පුළුවන් ෆිලුමක්. ජාත්‍යන්තර සිනමා වර්ගීකරණය යටතේ 7.7 ඉහල ලකුණු පාරසයකුත් ලබා ගන්නට සමත් වෙලා තියෙනවා. ඒ වගෙම ඇමරිකානූ ඩොලර් මිලියන 256ක විශාල ආදායම් වාර්තාවකුත් තියලා තියෙනවා. ලේසි පහසු වැඩක්නම් නේමේ. සුපුරුදු විදිහට තම හඩ දායකත්වය මුසු කරමින් ඇන්ජලීනා ජෝලි, ජැකි චෑන්, ජැක් බ්ලැක් යන අය ප්‍රධන චරිතවලට තම හද දායකත්වය ලබා දීලා තියෙනවා.
කතාව පැත්තට හැරෙමු එහෙනම් නොකියම යන්න බැරි නිසා, ඔයාලට මතක ඇති දෙවන කතාවෙ අවසානයට පැන්ඩලා ජීවත් වෙන විශාල ගමක් පෙන්වමින් පෝගේ තාත්තාව පෙන්නුම් කරලා තමා අවසන් වෙන්නේ. ඔයාලා තුන්වැන්නේ පූර්ව ප්‍රචාරක පට නැරඹුවනම් ඔයාලට දැක ගන්න ලැබෙන්න ඇති ඒ දෙන්නා එකතු වෙනවා. ඔය ඇති ඒ ටිකෙන්. මෙහි ප්‍රතිවාදියා ගැන ටිකක් කිව්වොත් ප්‍රබල දුෂ්ට පරතිවාදියෙක් කිව්වොත් නිවැරදියි. නොහිතන දේවල් බොහොමයක් සිදු වෙනවා. තව එකක් හිනා වෙවී බලන්න පුළුවන් එකක් නිසා කම්මැලිකමක්නම් දැනෙන එකක් නෑ. මේ ලබා දෙන්නේ වෙබ් පිටපතක් සැකයක් තිබෙ නම් මෙතනින් බලලා සැක දුරු කරගන්න. ඒ වගේම බ්ලු රේ පිටපත් එනකන් ඉන්න අයට ඔහොමම ඉවසන් ඉන්න පිටපත නිකුත් වූ සැනින් යවත්කාලීන කිරීමක් සිදුවෙයි. එහනම් මම ගියා. ජය වේවා හැමෝටම!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
89,317 downloadsDownload Kung-Fu-Panda-3-2016.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/danu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් (ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ධනුෂ ලක්ෂාන්
Subtitles
123 comments
Dimuthu
lakmal
tfpdlco.tk direct lik thanks for sub
ravindu bandara
thnxs සහෝ....
Raveen Fernando
ගොඩක් ස්තුතියි සොහෝ
YASIRU HASARANGA
Godak sthuthi saho . Sub ekata
Maga balagena hitapu movie ekak.
- jaya sri -Gathsara
තන්කූ සබට සහෝ
thisal
tnnxxxxxxxx br awama balamu
Kawshalya Dushyan
meka enakan Balagena Hitiye... Ikmanata Dala Nowe... Upasirasata Thuthi......
Jaya Wewa.....Malinda
සුපිරි... බොහොම ස්තුතියි....
නියම වැඩක්....නිෂූ
එළ ! ජයවේවා !
Sanjaya
උපසිරැසියට ස්තූතියි. :)
ජය වේවා..!! :)asitha arp
thank bro
danushka
ධනුෂ ලක්ෂාන් (ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය
malsha
thank you bm
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!kanthaDLA
Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRGme film dekatath sub denna please....
kanthaDLA
Alvin.And.The.Chipmunks.The.Road.Chip.2015.720p.BRRip.x264.AAC-ETRG
Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRGme film dekatath sub denna please….
ishan
pattaa aaaa
praneeth
Thanks very much
saman
thanks soho
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
ජය වේවා...!!!Charuka
thankoo
upul
ෙබෙහෙවින් ස්තුතිය
Kasthuri Jayasanka
thanks denakan maga balan hitiye
සුරේෂ් ජයතිලක
Maxxa bro
sanka
ගොඩක් ස්තුතිය
mithun
පිස්සු හැදෙනව සිරාවටම ...
ෆිල්ම් එක දිලනෙ යකෝ...
උපසිරැසියට තුති සහො. කොහොම ස්තුති කරන්නද කියල තෙරෙන් නැ බං මෙ වැඩෙට.
මෙච්චර උන්න එකෙ blurry එනකම්ම ඉන්නව
බොහොම ස්තුතියි සබ් එකටHope
Thank you bro!!! BRrip apu gaman gannawa.
Denidu Nimsara
Thanks
jagath
thanks
Kulanjana Maduranga
niayamai…balanna ona eth br copy1ka enakm innawa...thanks DANUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
yeshu
tnx
Geeth
සුපිරි මචන් tnxxxxx
LCP
tankz mchn ptta
me
Thanks
D'O'N
෴ අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා....!
ජයවේවා……
බුදු සරණයි.. !!! ෴lahiru
ජය වේවා.....
TD PS
blueray awith needa? http://yify-movies-torrents.com/kung-fu-panda-3-2016-720p-b…
mithun
මචන් මෙක වැඩ නැ නෙ
Vikum08
ඕක FAKE site එකක් සහෝ..! බොරුනම් ඔයා ඕකේ තියෙන ටොරන්ට් ෆයිල් කීපයක් බාලා u torrent එකෙන් open කරලා බලන්නකෝ..! හැම එකක්ම වගේ එකම file size එක. එහෙම වෙන්න බෑනේ. අනික ඕකේ තියෙන ඒවා play කරද්දී codec pack missing කියලා massage එකක් එනවා. ඒක ගන්න ගියාම සර්වේ එකක් එනවා. සර්වේ එක පුරවලා ගත්තාම ඉන්ටර්නෙට් ඕන කියනවා. ඒක ව්‍යාජ .mp4 file එකක් මිස නියම bluray පිටපත නොවේ..! ජය වේවා..!
anil
Thank you
Lahiru Amarathunga
hamme tanxxxxxxxxx bnn enakan balan hitiye bn :)
Ayesh Nadeeshan
thankx...bro
Isuru
elazzz
සහන්
පට්ට ෆිලුම.. මේ වගෙ ලෝක ප්‍රසිද්ධ ෆිලුමක සබ්එක දුන්න කියන්නෙ කියල වැඩක් නෑ... සුපිරි..
tilan
thanxxxxxx
Darshana
sub ekata thanks saho.. Br eka enakn innwawa thanks..
kaveen
wow patta. thnx .. jaya
Sanjaya
Thanxxxx Yaluwa....
sandun
thax bro... eth podi aulak bn download wenna dammata download wenna ne bn... seeding nadda koheda bn.. ekata mokada karanna bn
Udara Damith B\K
thanks
Nipun
Supiriiiiiii......thankx
JM Mahinda
Thanks bro
Roshan
Wada Karannee Nahaneee
Gathsara Umesh Kumara
නියමයි සහෝ......සුපිරි.දිගටම දෙමු......
dilshan
thankz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Kiyala wedak ne. Thank you!