Kyaa Kool Hain Hum 3 (2016) with Sinhala Subtitle | විනෝද සාගරයේ තුන්වන වරටත් කිමිදෙමු… [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් හැමෝටම ආයෙත් ආවා ඔන්න ටික දවසකට පස්සේ උපසිරසියක් අරගෙන ඔයාලා ලඟට මම. ඇත්තටම මේ චිත්‍රපටිය ඇවිල්ලා නම් දැන් ගොඩාක් දවසක් වෙනවා ඒත් මට මේක කරගන්න හොඳටම පරක්කු උනා. ඉතින් ප්‍රමාදය ගැන සමාව ඉල්ලන ගමන් චිත්‍රපටියේ කතාව දෙසට අපි යොමු වෙමු.
මේ චිත්‍රපටියේ පළමු වැන්න සහ දෙවැන්න ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ආතල් ලෝකයක් තමයි ඒකත්.
මේකේ ප්‍රධාන චරිත දෙක ගැන කතා කරොත් ඒ දෙන්නා තමයි කන්නයියා සහ රොකී. මේ දෙන්නා හොඳම යාළුවො දෙන්නෙක්.කලින් ඒවගේ වගේම මුන් දෙන්නා ඉතින් මාර ෆන් එකේ ඉන්න ඩයල් දෙකක් තමයි. ඉතින් කන්නයියාට මේ අතරේ කසාදයක් කරගන්න ඕන වෙනවා ඒත් ඉතින් කන්නයියා ආදරය කරන කෙල්ලට එයා කියල තියෙන්නේ තමන් හුඟක් පොහොසත් පවුලක කෙනෙක් කියලා ඉතින් ඒ කසාදෙ ගොඩ දාගන්න මුන් දෙන්නා ගහන ගේම තමයි මේ චිත්‍රපටිය පුරාම දිවෙන්නේ. ඉතින් ඒක මුන් දෙන්නා කොහොම කරගනීවිද කියලා ඔයාලට බලාගන්න නම් චිත්‍රපටිය අරගෙන බලන්නම වෙනවා. ඉතින් හිනාවෙන්න කැමති හැමෝම මේක අරගෙන බලන්න කියලා ඉල්ලා සිටිනවා.
යන්නට පෙර බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ සැවොමත්. ඇඩ්මින් මඩුල්ලත් මතක් කරන්න ඕන. එවුන් ලොකු ගේමක් දෙනවා සයිට් එක ගොඩ දාගෙන උපසිරැසි ටිකත් දාගෙන මේක පවත්වාගෙන යන්න. ඉතින් ඒ හැමෝටම ඒ බාධක සියල්ලට නොසැලී මුහුණ දෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කර සිටිනවා. එහෙනම් ඔන්න ආයෙත් දවසක හමුවන බලාපොරොත්තුවෙන් මා සමුගන්නවා.
බයිස්කෝප් යන එන සැමට ජයෙන් ජය…!
[button link=”https://goo.gl/OFzqWA” type=”icon” “center” newwindow=”yes”] 964 MB (720p DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/Pw8fQ5″ type=”icon” “center” newwindow=”yes”] 1.32 GB (720p DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 16079 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/01/තාරක-නුවන්-දිල්හාර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
godak sthuthi mcn…tawat sub karanna shakthiya labenna ona,,,adarei godak
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
අයියා මේ සබ වැඩ කරන්නෙ නෑ?
ඇයි මේ sub එක open වෙන්නේනැත්තේ.මේ sub එකේ මුකුත් නැහැනේ.
kya super kool hain hum movie ekatath subtitle dennako
සබට තුති සහෝ ඉස්සරහටත් මේ වගේ ෆිලුම් වලට සබ දෙමු ජයෙන් ජය
එල.. සබට ස්තූතියි සහෝ..
Laaga Chunari Mein Daag meka sub dennko
Kyaa Super Kool Hain Hum 2012 mekatath sub dennako
machan sub eka yanne passene bn. mokada karanne.
කලින් ෆිල්ම් තරම් මේක වැඩක් නෑ
සබට තෑන්ක්ස්
thank you..!!!
onna mamath bagaththa
balamu balamu ela ela
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks Bro
උප සිරැසට ස්තුතියි.. තාරක සහෝ…
niyama bwadak machcna digatam karagea yamu
niyama wadak
#Hail_Hydra
තෑන්ක්ස් මචන්.පටිට ෆිලුම.සබි එක පටිටයි. තව තව සබි කරන්න හැකියාව ලැබෙිවා කියා පතනවා…!!!!!!!
කලින් බැලුවා.. ඒත් ඉතින් තාරක සහෝදරයගෙ උපසිරැසියත් එක්ක ආයෙ බලන්නම එපැයි…
mama mekaa kalin baluwa thank you sub ekata
නියමයි නියමයි තාරක සහෝ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
එල ෆිලුමක් වගේ.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!
thanx mchn
me film ekanam melo wadak naha,anith eka meka pawle kattiyath ekka balannath baha.
tnx
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරසියට