La teta y la luna (1994) aka The Tit and the Moon Sinhala Subtitles | එසේ මෙසේ කොල්ලෙක් නෙමේ..[සිංහල උපසිරැසි සමඟ]
හැමදාම බයිස්කෝප් එකෙන් චිත්‍රපටි බාගෙන ගියාට කවදාවත් උපසිරැසි හදලා නැහැනෙ.වීකි අයියා තමයි මට චිත්‍රපට වලට උපසිරස යොදන ආකාරය ගැන දැනුවත් කරේ .ඔහුට මගේ ස්තුතිය පුද කරන්න ඕනේ. ඔහු මට කාලෙකට පෙර කිව්වා චිත්‍රපටයකට උපසිරැස යොදන්න කියලා .ඊට පස්සේ තමා හිතුනේ මගේ මහන්සියත් මේ සයිට් එකට දැක්වුවොත් හොදයි කියලා. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. මේක ස්පාඤ්ඤ චිත්‍රපටයක් .හදලා තියෙන්නේ 1994දි. මේක IMDB හි ප්‍රතිචාර 6.5 ක් ලැබිලා තියනවා. රේටින් නම් නරක නෑ නේද? දැන් එහෙනම් චිත්‍රපටිය ගැන ටිකක් කියන්නම්.
ඔයාලා ඔක්කොම Malena බලලා තියෙනවනේ… ඒකට හැමෝම කැමති නේ. එහෙනම් මෙන්න ඒ වගේ තවත් එකක්.18+ තමයි මෙම චිත්‍රපටියත්. මේකත් Malena වගේම පොඩි ළමයෙක් වටා ගෙතුන කතාවක්. මේ පොඩි ළමයට වයස අවුරුදු 9යි. නම Tete. හැබැයි මෙයා එසේ මෙසේ කොල්ලෙක් නෙමේ. මෙයාට තියෙන්නේ පියයුරු පිස්සුව…(female breasts). හැබැයි ඒක කොහොමටවත් ලිංගිකත්වය මත පදනම උන එකක් නෙමේ.පොඩ්ඩාගේ අම්මට තව පිරිමි දරුවෙක් ලැබෙන එකෙන් තමා ප්‍රශ්නය පටන් ගන්නේ.
Malena film එකේ පොඩි එකා කරන වගේම වල් වැඩ මේකෙත් ගොඩක් තියෙනවා. හැබැයි ඒකෙන් copy කරපුවා නෙමේ. මොකද මේක ආවේ 1994දි නේ..පොඩ්ඩා හිතන්නේ පොඩ්ඩාගේ අම්මට කිරි ලැබෙන්නේ තාත්තා රෑට රෑට අම්මව තාත්තගේ කිරි වලින් පුරවන නිසා කියලා . මම කියනේ දේ තේරෙනවා නේ .ඔය එක දෙයක් තව තියනවා හිනා යන දේවල් .
පොඩි එකා කරන සමහර වැඩ වලට, එයා හිතන දේවල් වලට, එයාට මැවිලා පේන සමහර දේවල් වලට නම් හිනා කාලා පණ යනවා.සමහර තැන් වලදී දුකත් හිතෙනවා. මොනවා උනත් බලන්න වටින film එකක් . ඔක්කොම පටන් ගන්නේ නගරයට අලුතින් එන විදේශ පවුලෙන්.ඉතිරි ටික මම කියලා වැඩක නෑ නේ ඔයාලම බලන්න .පොඩි එකාගේ තාත්තා, miguel, අර නගරයට අලුතින් එන ගැහැණිය ,ගැහැනිගේ සැමියා සහ ඒ ගැහැණි ගේ සිතුම් පැතුම් ගැන, ඔවුන්ගේ ක්‍රියාකාරකම් හැමදෙයක් ගැනම මේකේ තියෙනවා. කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුළුවන්.
මෙම චිත්‍රපටය ලබා දුන්නු හා මෙම ලිපිය සම්බන්දව උදවුකල actinide@EK සහෝදරයට මගේ විශේෂ ස්තුතිය හිමිවිය යුතුයි . උපසිරැසි වල මොනා හරි අඩුපාඩුවක් තියෙනවා නම් පොඩි අදහසක් දාල යන්න. මොකද මේ මගේ පළවෙනි නිර්මාණය . මම හිතනවා බයිස්කොප් එකේ senior members ලා මාවත් සාදරයෙන් පිළිගනි කියලා. වැරදි අඩුපාඩු තියනවා නම් පෙන්වලා දේවි කියලා. එහෙනම් තවත් අලුත් නිර්මාණයකින් හමුවෙමු..
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
9744 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/07/02
thank you bro..
onna mamath banawa.
digatama me wage film walata sub denna.
nathnam kawadawath me wage film walata sinhala sub ena ekak na.
jaya wewa macho..!!!
meke link weda karanne nehene…. sab download wenne nehe please re upload subtitile
thank you
Malena Sinhala Subtitles nadda??? pls
ඔන්න මමත් ගන්නයි යන්නේ
ohhhh what a sycoo movie…………… marvelous
ස්තුති මචෝ,
වෙනස් ආරක ෆිල්ම් එකක්, හැම කොල්ලම තමන් පොඩි කාලේ හිතපු දේවල් මතක් කරොත් මේ වගේ සීන් ගොඩක් මතක් වෙය්. මේකේ තියෙන්නේ කුණුහරප ගොඩක් කියනවනම් එක වැරදි.
තවත් මේ වගේ එල ෆිල්ම්ස් දෙන්න ශක්තිය දහිරිය ලැබේවා.
ජයම වේවා!
Machan film eke link eka weda karanne ne. Qatar wala oya site eka block karala kiyanawa.. wena link ekak denna puluwanda..
Download wenna demma…!!!
Film aka mama baluwa. maru!
fatta machann.. ela film ekak..
digatama sub daamu..
බලන්න වටින ෆිල්ම් එක….. උපරිමයි…. පොඩි එකාට මැවිලා පේන ඒවා දකිද්දි…… 😛
Thanks bro….
සිංහල සබ් එකට බොහෝමත්ම ස්තූති….. 🙂 පට්ට ෆිල්ම් එක….. හිනා වෙලා පණ යනවා…. 😛
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
thanks
හා හා මිනිදුටත් පොඩි ආරාධනාවක් තියනවා …
පුළුවන් නම්[හොඳයි කියලා හිතෙනවනම්] 😉
(500)Days of Summer(2009)
[http://www.imdb.com/title/tt1022603/]
මේ ෆිල්ම් එකේ සිංහල සබ් දෙන්න පුළුවන් ද……..?
8) B| 😀
එළ මචෝ ෆිල්ම් එකේ විස්තරේ අනුව බලන්නමයි හිතෙන්නේ මොක ද මම Malena ෆිල්ම් එකත් බැලුවා ඒකත් නියමයි … ඒකෙත් සිංහල සබ් දෙනවනම් වටිනවා මම හිතන්නේ. 😀 😀
පළමුවැනි උපසිරුසි වෙනුවෙනුවෙන් මගේ ස්තූතිය සහ සුභ පැතුම්..
ඉස්සරහටත් අමුතු අමුතු කතා වලට සබ් දාලා අපට ලබා දෙන්න හැකි වේවා කියලා පතනවා 😀 😉
[මසෙකට ෆිල්ම් 5 – 6කටවත් සබ් දැමීමට අපේ මිනිදු සහෝට හැකි වේවා ! ! !]
😀 😀 😀 😀 😀
ගිනි ගින්දර ෆිල්ම් එක
thanx
danui banna damme,
Balalama kiyannamko 😀
thanks machan,
me wage themawak thiyena film ekak lankawe hadunoth monawayen mona weyida, neda?
samahara vita me film ekata maxxa kiyala kiyana ape ayama, ehema hadana film ekakata, menna ape sanskruthiya kanawo kiyala ka gahanna thiyaganna bari naha, mokada kattiya hithanne ea ganath
Thanks
පළමු නිර්මාණයට සුබ පැතුම්!
onna mamath banna demma …. sub walata thanks
Thank u so much
keep it up
බොහොම ස්තූතියි………
ඔන්න මාත් බාන්න දැම්මා මචං
@dhanu catania වැඩ බන් අවුලක් නෑ…
බොහොම ඉස්තුති මේ වගේ නියමම ෆිල්ම් එකක් දුන්න එකට මචං.
download wenne naa machan..link 1 google 1ke search karanna kiyanawa..
සිංහල sub 1ට ගොඩාක් පිං….. ඔයගේ මහන්සිය ගොඩාක් අගය කරනවා…තව තවත් සිංහල sub දෙන්න ශක්තිය ලැබේවා… ඒත් එක්කම කියන්න ඕනේ මචං මේ දීලා තියෙන torrent 1 seeds ගොඩාක් අඩුයි.. මම බැලුවා බැලුවා හොඳ seeds තියෙන torrent 1ක් හොයාගන්නම නෑ.. you tube1 තියෙන film1 බාගෙන බලනකොට sub1 සිරාවට වැඩ… torrent1 බාගන්න බැරිකෙනෙක් ඉන්නවනම් මෙන්න you tube link 1… ආයෙමත් කියන්නේ…. sub 1දුන්න අපේ සහෝදරයට ගොඩාක් ස්තූතියි…. ජයෙන් ජය…
http://youtu.be/gTCYcOq7DPw
දකින්න ලැබෙන්නේ නැති විරල නිර්මාණයක්..
ඇත්තටම විවිධ කාල වලදී අපිටත් විවිධ කුතුහලයන් ඇතිවෙනවා මේකෙන් මොනාද වෙන්නේ මෙහෙම උනොත් මොකද වෙන්නේ කියලා..
ඇත්තටම ළමයෙක්ගේ මනසින් මේ දේවල් උකහාගෙන කරපු මේ බයිස්කෝප් එක නම් සුපිරිය කියලා කියන්න පුළුවන්..
මම බයිස්කෝප් එක බලලම මේ කමෙන්ට් එක දැම්මේ.
පට්ට සහෝ නියමම ෆිල්ම් එකක්
අයෙ අනිවා හැමොම බලන්න ඔන්න.මේක මිස් කර ගන්න එපා..
පළමු උප්සිරසට බොහොම තුති. දෙවැනි එකත් දෙනකම් බලාගෙන සිටිමි
බයිස්කෝප් ජය වේවා
බොහොම ස්තූතියි
..සුපිරි ආ ……
මේ වගේ තව තවත් දේවල් කරන්න ශක්තිය ,ධෛරීය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා !!!!!!
ඒ වගේම මේ පුංචි දේ ගැනත් හිතල බලන්න..
පුළුවන් නම් හොඳ පොතක් ලියන්න උත්සහ කරන්න ..
ඔයාට පුළුවන් ..
මගේ සුභ පැතුම් !!!!!!!!!!!
බොහොම ස්තුතියි සහෝ…
පලවෙනි සබ් එකට සුබ පැතුම් සහෝ. බාලම බලමු.ජයවේවා!!!
බොහොමත්ම තුති සහෝ වෙනස්ම ආරක් ගත්ත බයිස්කෝප් එකක් සිංහල උපසිරසත් එක්කම ගෙනාව එක ගැන..
පළමු උපසිරසට බොහොමත්ම ඉස්තූතී
ජයෙන් ජය ~!
නියමම නියමයි
විස්තරේ හැටියට නම් බලන්න තරම් වටින චිත්‍රපටයක් වගෙයි……
බොහොම ස්තූතියි සහෝ….
පළමු වැඩේට සුබ පැතුම්.
දිගටම මේ වැඩේ කරමු…..
supirima ekak thava denna
ADO NIYAMAI BAN…….KOHENDA MEKA HOYAGATHTHE…ISTHUTHI WEWAAAAAAA
පළමු වන උපසිරැසියට සුබ පැතුම්. දෙවෙනි එකත් ඉක්මනින්ම ගෙනේවි කියලා හිතනවා 😀
සබ් එකට බොහොම ස්තුත්යි..Torrebt එක නම් පට්ට slow මචන්.. පරන නිසා වෙන්න ඇති.. කොහොමහරි තැන්ක්ස් මචෝ//…………
එළනේ. 🙂 🙂 🙂
මරු බයිස්කෝප් එකක්.පළමු එකම සුපිරි පහරක් නේ
ජය වේවා
තවත් අලුත් කෙනෙක් ඔන්න බයිස්කෝප් එකට සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා අපි
නියම ෆිල්ම් එකක් නේද දීලා තියෙන්නේ
අර කිවුවා වගේ දෙවැනි එකත් දෙනකම් බලාගෙන ඉන්නේ ඕන්..
සුපිරි කොල්ලෝ වැඩේ මෙන්න මෙව්වා පස්ට ඒවා..නේ
උබ නම් දෙයියෙක්
පළමු උපසිරසට බොහොම ඉස්තූතී
ඔන්න දෙවෙනි එක දෙනකම් අපි ඉන්නවා බලාගෙන
ජය
හහ් දැන් දැක්කේ මනියා නෙමේ නේ 🙁 මිනියා නේ 🙂
sith thula sega wila thiyana adahas katha kirimata lakwana sinama patayak deema sambandawa sthuthi wenawa…
අලුතෙන් නිපදවෙන ෆිල්ම්ස් වගේ නෙමේ ඉස්සර ඒවා ඒවා අමුතුම කතා දැන් ඔය අලුතෙන් හදන ෆිල්ම්ස් හුගක් ඒවායේ නැවත නිෂ්පාදන.. ඒ නිසා අලුතෙන් එන ෆිල්ම්ස් කිහිපයක් හැරුන කොට අනික්වා ගන්න දෙයක් නෑ.
බයිස්කෝප් එකෙන් මේ වගේ පරණ ෆිල්ම්ස් දෙන එක නම් හුගාක් වටිනවා…
ඉතින් මේ වගේ අහබු කට්ටියගේ නෙත ගැටෙන්නේ නැති බයිස්කෝප් එකක් දීපු එකට ගොඩාක් ඉස්තුති මනියා සහෝ
2 වෙනි උපසිරස නිර්මානයත් දෙනකම් බලාගෙන ඉන්නවා 🙂
බොහොම ස්තුතියි සහෝ. බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. පළමු නිර්මාණයට සුබ පැතුම්.
Thanks… Thanks….Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
(yify-torrents. com wala honda aluth films thyanawa.
720p english sub ekka.niyama BRay Qty.)
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.sub danna una mahansiya mama
ethamath agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
ela macho
ela kiri machan supiri akak wagey.
aniwa kawuruth deney nathi mey wagey film dena aka maxxxa machan 😉
අනිවා බාගන්න එපායැ. ලිපියත් සුපිරි. සාදරයෙන් පිළිගන්නව වගේම ස්තූතියි. ජය!
මචංලා මේක කොමඩියක් නේද.ලිපිය කියෙව්වමත් හිනා ගියානෙ බං.මිනියා සුපිරි වැඩක් කරල තියෙන්නෙ.පරණ වුනාට රත්තරං වගේ.ඔන්න බානවෝ.පළමු උපසිරැසි වැඩේට අපෙන් සුභ පැතුම්.තව තව ඉස්සරහට සබ් දෙන්න ධෛර්ය ලැබේවා.ජයවේවා.බොහෝ………….ම ස්තූතියි…!
maxxxa loku deyak mwy film aka sub akka duna aka nam.
ආ දැන් වැඩ මචාන්….කලින් 404 not found කියලා වැටුනේ..දැන් බානවා…ty
බොහොම ස්තුතියි මෙ වගෙ සුපිරි ෆිල්ම් එකකට සබ් ඩෑම්මට…………………
1st sub akata thnxx machan.
palamu akama supiri akak deela thiyenne..
onna 2 weni sub akath denakam balagena inney api.
jaya wewa! .
🙂
patta saho palamu sub akata thnxz lot..
issarahatath mey wagey maxxa awa sub akkama denna..baiscop akata jaya
pattai machan….
congratz
පට්ට film එකක් වගේ.තාම බැලුවෙ නම් නෑ.ඔන්න download වෙන්න දැම්ම.මේ වගේ film නම් එල තමා.
ස්තූතියි යාලුවෙ film එකට…
ඔබට සදා ජය….
🙂
ෂා. නියමයි. ඔයාගේ ලිපිය කියෙව්වම මේක නොබල ඉන්න හිතන අයත් මේක අරන් බලනවා. පළමු උපිසිරැසි නිර්මාණයට මගෙන් උණුසුම් සුබපැතුම්. දෙවනි එකත් ඉක්මණින් ම දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
නියමයි යාලුවා…. ගොඩක් හොද ෆිල්ම් එකක් වගේ.. එහෙනම් මාත් බානවා..
ඔයාට ගොඩාක් ස්තුතියි..!
balalanam neeonna bewenna demma balamu hondaida kiyala.naraka wennanam be
thanks
ela ela
@lasitha
මොන ලින්ක් එකද මචන් වැඩ නැත්තේ ?
ස්තුති විකී අයියා මේක දැම්මට .ඇත්තෙන්ම ගොඩක් සතුටුයි සහෝදරවරුනි ඔයාලගේ අදහස් වලට. තවත් උපසිරැස දාන්න දිරිය ලැබෙන්නේ ඔබලාගේ අසහස් වලින් .
ඔයා වෙනස් රටක හැදුණු කතාවක් ගෙනා එක ඉතා අගෙයි. හැකි හැම වතාවකම මේ වගේ ඒවා තවත් අපට දෙන්න කියලාත් ඔයාගෙන් ඉල්ලනවා.ඒ වගේම මේ විදිහේ අමුතු කතා, මොන තේමාවක් මත හැදිලා තිබුණත් ඒවා ගැන අපට කියන්න පසුබට වෙන්න එපා. කොච්චර සුළු වුණත් බුද්ධිමත්ව ලෝකය දකින, ලෝකයේ හැබෑ ස්වරූපය දැනගන්නට කැමති අය ඉන්න නිසා ඒ සුළු පිරිස විතරක් වුණත් ඔයාට දිරිය දේවි. මොන දේ වුණත් මේ කටයුත්ත අත්හරින්න එපා කියන එක ඉල්ලන්න තියෙන්නේ….
පලමු වැන්නට සුබ පැතුම්…
දෙවැන්නටත් ජය පතනවා…
සාදරයෙන් පිළිගන්නවා…
නැරඹූ පසු තව අදහස් දෙන්නම්!
ජය!
pattaa kollon supiri waak
පට්ට ඔන්න නියමම ඒවා දෙන්නේ බයිස්කෝප් එකෙන් …
බයිස්කෝප් එකට ජය වේවා
1 සබ් එකට බොහොම පින්
aparade meka sathiykata vitara kalin baluwe…
maxxaxa tnx lot
මචෝ ලින්ක් එක වැඩ නැහැනෙ
maxxxa thnx saho
thanks you are giving us really good films. you doing great job.we enjoyed lot from baisecpoe thanks
එළකිරි මචං
කවදාවත් බලපු නැති ජාතියේ එකක්
එලම එල
පළමු උපසිරසට පට්ට තෑ…න්…ක්…ස් 🙂
සුපිරි එකක් වාගේ බලලා කියන්නම් වැඩි විස්තර
නියමා…යි මචං පට්ට
සුබ පැතුම් සහෝ පලමුවන සබ් එකට ..දිගින් දිගටම මේවගේ ලස්සන චිත්‍රපටි වලට සබ් කරන්න
ශක්තිය ලැබේවා
ඇත්ත ඇටි සැටියෙන් පෙන්වන මෙබදු නිර්මාණ වල් හිතකින් නොව නියමාකාරයෙන් බැලූ විට ඔබට යතාර්ථය අවබෝද කර ගත හැක..
අද හුගක් මෙවැනි නිර්මාණ බිහිවෙනවා අඩු.. ඔබ කර ඇත්තේ ඉතාම සුවිශේෂී උපසිරස ගැන්වීමක්
ජය
thanks machanzzz
පට්ට මචං…මේවා වගේ පැති කතා කරනවා අඩු..විවිද මානසික මට්ටම්වල කට්ටිය ඉන්නවා..ඔවුන් ලෝකය දකින අයුරු විවිදාකාරයි..
බොහොම තුති
maxxxa machn mey wagey wiwidathwayen yuthu awa dena aka niyamai