MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධආද‍ර කතාඑළකැළුම් ගුණසේකරචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසංගීතමයසිංහල උපසිරැසිහින්දි

Lafangey Parindey (2010) with Sinhala Subtitles | කැළෑ කුරුල්ලෝ… [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

කොහොමද යාලුවනේ? මේක තමයි මගේ පළවෙනි පෝසට් එක. මමත් හැමදාම වගේ බයිස්කෝප් අඩවියට ඇවිත් ප්‍රයෝජන ගත්තට කවදාවත්ම පෝස්ට් එකක් දාලා නැහැ. ඉතින් පළවෙනිම පොස්ට් එක විදියට මම බලපු තවත් ලස්සන හිංදි ආදර කතාවක් සිංහල උපසිරැසි එක්ක ඔයාලට දෙන්න හිතුවා.

මේ චිත්‍රපටිය ගැන කියනවා නම් IMDB දර්ශකයේ 5.3/10ක් ලබාගෙන තියනවා. Crime, Drama, Romance යටතේ තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. මෙහිදී නෙලී නිතින් මුකේෂ් “නන්දූ” ලෙසත් දීපිකා පදුකෝනී “පිංකී පාකර්” ලෙසත් චරිත වලට පණ පොවනවා.

කතාව ගැන කියනවා නම් නන්දූ කියන්නේ ෆයිටර් කෙනෙක්. මෙයාගේ විශේෂත්වය තමයි මෙයා ෆයිට් කරන්නේ ඇස්දෙක බැදගෙන. පිංකී, ඩාන්සර් කෙනෙක්. ඒත් මෙයාලාගේ ජිවිත මේ විදියට ම ගෙවෙන්නේ නැහැ. එක්තරා සිදුවීමකින් ඒ හැමදේම උඩුයටිකුරු වෙනවා. මොකද්ද මේ සිදුවීම? ඒ පිංකී අන්ධ වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? දැන ගන්න නම් ෆිල්ම් එක ඔයාලට බලන්නම වෙනවා.

2010 අගෝස්තු 20 නිකුත් කරපු මේ චිත්‍රපටිය ඔයාල හැමෝටම එකට ඉඳන් බලන්න පුලුවන් ෆිල්ම් එකක්. අන්තිම ම හරියේ චුටි සිදුවීමක් ඇරෙන්න වෙන කිසිම දෙයක් නැහැ.:D ලේ දකින්න අකමැති අය ඉන්නවා නම් නොබැලුවට කමක් නැහැ. පෝස්ට් එකේ, සබ් එකේ පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒවට සමාව ඉල්ලන ගමන් කොමෙන්ට්ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා කියලා ඉල්ලනවා.

බයිස්කෝප් අඩවියට ජයවේවා …….

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4332 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012-02-29

79 thoughts on “Lafangey Parindey (2010) with Sinhala Subtitles | කැළෑ කුරුල්ලෝ… [සිංහල උපසිරසි සමඟ]

  • Kelum, oya me tharam lassana, wenas, apuru film ekakata subs deela awurudu 5 kata passei mama meka beluwe. honda Cheese parana wena tharamata rasai kiyanawane, me film eke agayath ee wagei. parana wunath rasa adu wena ekak nehe! namuth oya subs kala thawa films dekak denatama balala iwarai! thanks, thawa me wage wenas kathawak thiyena filmswalata subs deela site eka lassana karannata diriya, weeriya, shakthiya obata lebewa!

    Reply
  • dian chathuranga

    super film aka aaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • nelum nethanjana

    upa sirasa dunnatata sthuthi…

    Reply
  • pls movie akata wena link akak dannakoooooooooo

    Reply
  • බාගතකිරිම ක්ලික් කල විට Stop – there might be a problem with the requested link ලෙස දක්වනවා. එසේ වන්නේ ඇයි?

    Reply
  • siraa movie 1k. ela.

    Reply
  • aiyo download karanna bane e site weda karanne nane….

    Reply
  • Nivarthana

    woow….. maxxa movie ekak….

    Reply
  • නිල නේත්‍ර

    බොහොම ස්තූතියි යාලුවා…..දිගටම කරගෙන යන්න

    Reply
  • sandun nilanka

    hari ekath balamuko

    Reply
  • kalum gunasekara

    Media player classic eken try karanna.

    Reply
  • sandun nilanka

    meke sub km player 1ke weda neeeeeeeeeeeee

    mokada karanneeeee….

    Reply
  • machooo sub wada nahe………..
    KM 1n wada karana widhihata sub diyan machan

    Reply
  • එළනේ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
    ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]

    Reply
  • sinhala sub ekka demmata thanks machan…

    Reply
  • mamath download wenna demma thanx machan.

    Reply
  • yakada yaja

    apita me torrents deela thiyena site eka block . puluwannam wena site ekakin torrents dennakooooooooooooo.

    UAE

    Reply
    • @yakada yaja,
      හැකිනම් කියනවද සහෝ මොන සයිට්ද ඔහේ බ්ලොක් නැත්තේ කියලා.. එතකොට අපට ඒ සයිට් වලින් දෙන්න පුලුවන් දිගටම…

      Reply
  • සිංහල sub තියාගෙන බලන්නෙ නැතිව බැහැනෙ.. ස්තුති වෙවා….!! ජය..

    Reply
  • සාරංග ලියනගම

    මේක කලින් බැලුවා.. දැන් සිංහල සබ් එක්කම ආයේ බලන්න පුළුවන්. ගොඩාක් ස්තූතියි සහෝ…

    Reply
  • ලස්සන ෆිල්ම් එකක් දුන්නාට ස්තුතියි…

    සුභ පැතුම්…

    Reply
  • අයියා මාර වැඩකාරයා නේ? හොදා හොදා. ඒත් මේක බලලා කවුරුවත් කමෙන්ට කරලා නෑ නේද?

    Reply
  • ඔයාගේ උත්සාහය ගොඩක් හොඳයි.ඉදිරියේදීත් මීට වඩා හොඳින් සිංහල ෆිල්ම් දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා!**************

    Reply
  • ස්තුති කරන්න වචන නැත ගොඩක් පින්

    Reply
  • ys madhusanka

    deepika witharai balanna dekata thiyenne.wena molo deyak ne.hebey ithin deepika hitiyama loweth ethi

    Reply
  • ys madhusanka

    meka mage machine eketh thiyanawa

    Reply
  • sinhala upasirasi thiyena nisa aniva bagannava digatama karagena yamu magen suba pathum…

    Reply
  • kalum gunasekara

    @Djwathila, media player classic වලට තමා සබ් වැඩ කරන්නේ. හැමතැනම සබ් හොරු නිසා වෙන්න ඇති එහෙම කරලා තියෙන්නේ. K light codec pack එකට media player classic install වෙනවා.

    Reply
  • රාම් රාජ්

    හිංදි නිසා බලන්න හි‍තෙන්නෙත් නෑ. නමුත් දීපිකා ඉන්න නිසා නොබලත් බෑ.

    Reply
  • සබ් වැඩ නැතෝ….

    Reply
  • Meka Baiscope eke meeta kalin dunnane. Kalin demma film aye danna epa. aluth ewa denna. anyway thx

    Reply
  • මේ සබ් එක හරියට වැඩ කරන්නේ නැ‍හැනේ..

    Reply
  • ginda lokka.ayeth ikkmanatama sub ekak aran enna

    Reply
  • ස්තූතියි කැලුම් සහෝ..ඔයාගෙ පලමු උත්සාහයට සුභ පැතුම්…

    Reply
  • Hindi thawa oniiiii………

    Reply
  • ජයවේවා ! දිගටම සිංහල උපසිරැසි දීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!

    Reply
  • ඔයත් පින් එකතු කරන්න පටන් ගත්තට බොහොම ස්තුති..තවත් සිංහලෙන් ෆිල්ම් දෙන්න

    Reply
  • ස්තූතියි කැලුම් සහෝ..ඔයාගෙ පලමු උත්සාහයට සුභ පැතුම්…තවදුරටත් උපසිරිසි යෙදීමට ශක්තිය ලැබේවා කියලා පතනවා…෴෴෴

    Reply
  • ela kiri machan……..

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    ආ එල එල සහෝ කාලෙකින් හින්දි ෆිල්ම් එකක් බැලුවේ නෑ.සිංහලත් තියන එකේ බලන්නම එපැයි.පළවෙනි වැඩේට මගේ සුභ පැතුම්.දිගටම හොද ෆිල්ම් වලට සබ් දෙන්න.
    ජය වේවා!!

    Reply
  • man meka balala thiyenawa wagei…..kohoma unath ayeth sub ekka balana eka hondaine……..thanks sub walata….

    Reply
  • upul hewagamage

    mamath asawen hitiye mea film aka balanna.. sub akkam abalanna lebunama tawath watinawa.. thanx saho godaariyakma…….

    Reply
  • kalum gunasekara

    කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි යාලුවනේ. මහන්සියේ නියමම වටිනාකම තේරෙන්නේ ඔයාලගේ අදහස් දැක්කම. ස්තූතියි හැමෝටම.

    Reply
  • Elayii ahhh…pastayii..jaya wewa kiwa 1st post1ta \m/

    Reply
  • ස්තුති සහෝ ………………

    Reply
  • Madushanka Gamage

    Thanks machan……!!

    Reply
  • එල එල පට්ට වැඩක් සිංහල සබ් දුන්නට පිං…….thanks for sub….

    Reply
  • Thanxx Broo… Sub ekata subapathanawa thawa hoda movies walata sub karanna kiyala…

    Reply
  • Jayan Chamal

    suba pathum macahan balalama kiyanamko

    Reply
  • සුරංග වන්නිආරච්චි

    Thanks

    Reply
  • mata meke cam copiyak habuna habai film 1ka allala giye nathi nisa delete karala aparade btw damma thankz sub 1kata

    Reply
  • THAKS LALUM OYAGE SUB NISA FILM EKA GODAAAAAK LASSANAI.MAMA BALUWA OYALATH BALANNA.

    MAGEN UNUSUM SUBAPATHUM KALUM.

    Reply
  • යකඩෝ මේකනම් අවුරුදු හතරකට සැරයක් එන උපසි‍රැසියක්!
    අද පෙබරවාරි 29 නේ…
    තව අවුරුදු 4කින් ආයි අද හම්බෙමු.

    පළවෙනි එක පුරුදු විදිහේ ආදර කතාවක් වුණාට. ඒක දීල තියෙන්නේ නුපුරුදු විදිහේ දවසක. සිංහලනම් ගන්න එපැයි. විශේෂයෙන් අද වගේ දවසක.

    Reply
  • වා.මු. නිලන්ත පියසිරි

    සිංහල උප සිරැසි එක්ක දුන්නහම හින්දි වුනත් නොබාල කොහොමද නේද? වැඩි වැඩියෙන් සිංහල උප සිරැසි දැමීමට දිරිය විරිය ලැබේවා.

    Reply
  • සිංහල සබ් දුන්නට කැලුම් සහෝදරයාට ගොඩක් ස්තුතියි

    Reply
  • Wooowww…thank u….

    Reply
  • කථාව හොඳයි වගේ… අනිවාර්යයෙන් බානවා.. කැලුම් ගුණසේකර සොයුරාට ගොඩක් ස්තූතියි!

    Reply
  • නියමයි මචං සිංහල සබ්නම් ඉතින් නොබලා කොහොමද?මමත් බාන්න දැම්මා.තැන්ක්ස් සබ්වලට.

    Reply
  • මං මේ ෆිල්ම් එක බැළුවෝ………………

    menna balanawanam film…..
    lassana love story eka.

    Reply
  • මේක නම් ලස්සනම ලස්සන බයිස්කෝප් එකක්…
    හැමෝම බලන්න අනිවා..
    පළමු උපසිරස නිර්මානයට මගෙන් උණුසුම් සුබ පැතුම්!

    ජයෙන් ජය~!

    Reply
  • balapu akak but thanks…..

    Reply
  • neyami yaluwa balanama ona ,depeka ,enawane

    Reply
  • කේ. යූ. ජී. උදාර

    පළමු වැඩේට මගෙන් සුබ පැතුම්….
    දිගටම මේ වැඩේ කරගෙන යමු සහෝ.

    Reply
  • චන්ද්‍රයා

    එල එල පට්ට වැඩක් සිංහල සබ් දුන්නට පිං…….

    Reply
  • Mekanam balala thiyanawa.. hoda film akak balapu nathi aya aniwa balanda thanks.. sub walata jayen jaya

    Reply
  • thanx sinhala sub dunna nisa thawath hodai.

    Reply
  • බලමු පලවෙනි පෝස්ට් එකටම සිංහල සබ් දැම්මට ගොඩක් ස්තුතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *