Watch Trailer

Tinker Tailor Soldier Spy (2011) with Sinhala Subtitles | උපාය දන්නෝ … [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ ඔන්න මම ආව සිංහල උප සිරැසියකුත් අරගෙන මේ පැත්තේ. මේ දවස් වල ඉතිං බයිස්කෝප් උප සිරැසි යුද්ධයක් නොවැ තියෙන්නේ. හොරකම් කරන්නේ නැති විදිහයට උප සිරැසි දෙන්නේ කොහොමද? සිංහල යුනිකේත හැමෝම අතර පතල කරන්න නොවැ මේ මහන්සිය. ඒ නිසා මම අනුවර්තනය කරනු ලබන මේ උප සිරැසි නම් ඕනෑ කෙනෙක් අරගෙන තමන්ගේ නමත්…

කාලෙකට පස්සේ ඔන්න මම ආව සිංහල උප සිරැසියකුත් අරගෙන මේ පැත්තේ. මේ දවස් වල ඉතිං බයිස්කෝප් උප සිරැසි යුද්ධයක් නොවැ තියෙන්නේ. හොරකම් කරන්නේ නැති විදිහයට උප සිරැසි දෙන්නේ කොහොමද? සිංහල යුනිකේත හැමෝම අතර පතල කරන්න නොවැ මේ මහන්සිය. ඒ නිසා මම අනුවර්තනය කරනු ලබන මේ උප සිරැසි නම් ඕනෑ කෙනෙක් අරගෙන තමන්ගේ නමත් දාගෙන ඕනෑ විදිහට පාවිච්චි කරපු දෙන්. මේ නිසා කවුරුන් හරි සතුටු වෙනවා නම් එච්චරයි. ඒක හැම දෙනාටම එහෙම වෙන්න ඕනෑත් නැහැ. කෙනෙකුට තමන් මහන්සියෙන් කරපු දෙයි අගයක් තියෙන්නත් පුළුවන් නොවැ. කෙසේ නමුත් අනුවර්තක ගේ අයිතිය උප සිරැසියේ දක්වනවා නම් තමයි හොඳ. හරි අපි ඒවා සේරම පැත්තකට දාමු.

අද උප සිරැසි දැම්මේ ඇමරිකාව, රුසියාව ආදී රටවල් අතර සීතල යුද්දය පැවති කාලයේ බිරිතානියේ රහස් ඔත්තු සේවය වන MI 16 යේ සිදු වෙන සන්තෑසියකටයි. MI 16 රහස් ඔත්තු සේවයේ උපරිම මට්ටමේ පිහිටවන ලද කුමන්ත්‍රණ කරුවන් සෙවීම උදෙසා අඩ වශයෙන් සේවයෙන් ඉවත් කරන ලද ඔවුන්ගේම දක්ෂ ඔත්තුකරුවෙකු යොදා ගන්නා යුරු මේ බයිස්කෝපයේ දිස්වේ. පාලක ගේ අවසානයත් සමඟ පාලක විසින් සැක කරනු ලබන රුසියාවට ඔත්තු සපයන එජන්තයින් හතර දෙනාගෙන් අතුරින් සෙවීම සඳහා අඩ ලෙස සේවයෙන් ඉවත් වු පාලකගේ සැකයට බඳුන් වූ ජොර්ජ් ස්මයීලි ව රාජ්‍ය නිළධාරීන් විසින් යෙදවේ. ඒ ගැන කතන්දරය බලන්න එහෙනම් බයිස්කෝප් එක බලන්න. හැමෝටම හොඳ රස වින්දනයක් ඇති වේවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

7,076 downloadsDownload Tinker.Tailer.Solider.Spy_.2011.Sinhala.Sub_.zip92 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28

Subtitles

7,076 downloadsDownload Subtitles92 KB

61 comments

  1. මාටිං

    ඇති යන්තම්, මම අද එක. දිගටම සිංහල සබ් දෙන්න සහෝ, ජය වේවා!

  2. නිෂූ

    කාලෙකට පස්සේ ඉතාම වටින කතාවක් කියලා තියනවා ! ෆිල්ම් එක ගැන නෙමෙයි උපසිරැසි හොරැ ගැන !

    හුගාක්ම සතුටක් ලැබුවා ඒ කතාව කියවලා !

    හොරැ හොරැම තමයි ! උන් උන්ට පුලුවන් දේ කරයි ! අපි අපිටපුලුවන් දේ කරමු !

    ආත්මතෘප්තිය කවදාවත් කාටවත්ම හොරකම්කරන්න බෑ !
    ජයවේවා !

  3. විකියා

    මේක නම් සුපිරි නිර්මාණයක්..ඔස්කාර වලට පවා නිර්දේශ වුන..
    කට්ටියම බලන්න අනිවා..බොහොමත්ම තුති නිලන්ත සහෝ..

    ජයෙන් ජය~!

  4. ys madhusanka

    eththatama hondai wage

  5. ys madhusanka

    elakiri film ekak wage thanks wa.mu nilantha piyasiri saho

  6. ys madhusanka

    anith aya meti film danakota,kollo gena hithala kollanta balanna puluwan film dana ekata bohomath sthuthiy bro.oyala wage aya thama apita wedi wediyen ona karanne

  7. chamila

    thanks...

  8. uda

    ස්තුතියි වා. මු. මේක එන දවසක් ගැන ඇහැ තියාගෙන උන්නේ මමත්. සිංහල උපසි‍රැසි දුන්නාට පිං. බලන්න නම් තව සතියක් විතර කල් ගත වෙන නිසා දු‍ටු ගමන් කමෙන්ටියක් දැම්මා. තව හොඳ එකක් අරන් ඒවි කියලා බලාපොරොත්තු වෙනවා.
    ජය!

  9. Alaya

    Jaaya wewaaa lokkaa !

  10. rk

    ela ela jaya wewa

  11. Maduka

    ela niyama film ekak
    thanks

  12. [DiN3sH]

    ela. ela. tnx!

  13. sameera

    aha..dan nam baiscop neyami digata haraha s.sub denawa hemotama thanks

  14. nuwan

    බයිස්කෝප් වෙබ් අඩවියටත් නිලන්ත සොයුරාටත් මගේ ස්තූතිය. ඊයේ මගේ කඩේ ඉදිරිපිට ඔන්ලයින් 35ට ගියා. ඒකට හෙතුව වුනේ සිංහල උපසිරැසි සමගින් චිත්‍රපටයක් මම දාලා තිබුන නිසා. එකත් බයිස්කෝප් අඩවියෙන් ගත්ත එකක්. ස්තූතියි.

  15. uda

    යහළුවනේ;
    මේක එසේ මෙසේ කතාවක් නෙමේ.

    මේ වසරේ OSCAR "හොඳම තිර රචනය සඳහා නිර්දේශිත" කතාවක්.

    එනිසා ඉතාම ඉහළ ගනයේ කතාවක් බව නොඅනුමානයි.

  16. Pranama

    ela ela...

  17. කේ. යූ. ජී. උදාර

    සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටයක් අරන් ආවට බොහොම ස්තූතියි වා.මු. සහෝ....

  18. M.D.A Pradeep (අමිල මනනදේව)

    කාලෙකට පස්සේ නිලන්ත අයියගේ සබ් එකක්.ඔන්න මමත් බානවා.ගොඩාක් ස්තුතියි...

  19. සංදීප

    අනිවා බලන්න ඕන......

  20. Sameera

    Great work.............

  21. Ishara C

    Gindara paradai.. thanx kiwwa

  22. අනුත්

    බොහොම ස්තුතියි

  23. Nishantha

    thanx specially sinhala sub.

  24. kantha

    thanks very much sinhala subwalata,,, jayaweewa....

  25. හේමාල්

    බොහොම ස්තුතියි සහෝ මේ ෆිම් එක ගැන කිවුවට.සබ් තියෙන නිසා තවත් හොද ඇති.ඔන්න එහෙනම් බාන්න දැම්මා.

  26. mihiran

    sinhala sub ekka dunnata godak thanx.

  27. Sampath & Ishi from uk

    ela ela bro....

  28. අමිල

    සබ් එක බලන්න බැනේ..මොකද time line ටික පිලිවෙලෙකට නෙමේ තියෙන්නේ..මොකද්ද සහෝ මේකට කරන්න ඕනේ..

    1. ඇඩ්මින්

      @අමිල,

      වෙන්න බෑ සහෝ... චෙක් කරලා දීලා තියෙන්නේ... ඔයා මොන ප්ලේයර් එකෙන්ද බලන්නේ..?

  29. වා.මු.නිලන්ත පියසිරි

    වාසල මල්ලී, මේ අමිල ගේ වැඩේ ගැන පොඩ්ඩක් බලනවද?

  30. dinnu

    bohoma stutie wa.mu saho.jayawewa.

  31. අමීර

    බොහොම ස්තූතියි ..........!!!

  32. Dina

    ela ela.. bohoma pin...

  33. චරිත පොල්ගස්දෙණිය

    බොහෝම ස්තුතියි................

  34. D_DASH

    me tike aka digata film dunna ela ela.. thanks..... macho.. film akakisub walatai

  35. sanju

    ela macho

  36. Nimal

    thanks saho....

  37. ys madhusanka

    wa mu uncleth nikan kollek wage weda karanne,niyamai.welldone mame

  38. sujeewa

    දිගටම සිංහල සබ් දෙන්න සහෝ, ජය වේවා!

  39. Jayan Chamal

    ela ela sinahala sub apu nisa gindara aniava bala kiyanava

  40. ys madhusanka

    api wamuta
    wamu apita
    ela mame film eka ela
    elama thamai

  41. ys madhusanka

    niyamaaaaaiiiiiiiiiii
    hondatama karala thiyanawa

  42. San J

    @ අමිල

    ඔයාගෙ සබ්ටයිටල් ටයිමින් වෙනස් කරලද දන්නෙ නෑ

  43. වා.මු. නිලන්ත පියසිරි

    හැමෝගෙම ප්‍රතිචාර වලට බොහොම පිං. නැවත උප සිරැසකින් හමු වෙමු.

  44. අමිල

    @ වාසල සහෝ
    මම GOM Player ඒකෙන බලන්නේ.. හිතාගන්න බැරි මට
    විතරක් ඇඉ වෙනස්වෙලා තියෙන්නේ කියලා..
    උදාහරණයක් විදිහට...
    1line-0:00:15.41,0:00:15.57
    2 -0:00:05.00,0:00:05.06
    3 -0:00:15.57,0:00:15.73
    8line-0:44:11.48,0:44:12.87
    9 -0:30:26.08,0:30:27.06
    මිට පෙර බඉස්කොප් එකෙන් දුන්නු සබ්වලට මේවගේ ප්‍රශ්නයක් වෙලා නැ..
    මොනවා උනත් බඉස්කොප් එකේ සහොදරඉන්ට ගොඩක් පින්
    මේ කරන සේවයට.. ela ohoma yan.

  45. අබා

    ව.මු නිලන්ත සහෝට ගොඩාක් ස්තූතියි..මේ වගෙ සුපිරි බයිස්කෝපයකින් නැවත එක්මනටම ඔබව බලාපොරොත්තු වෙනවා අපි...෴෴෴෴

  46. අමිල

    GOM Player එකෙන් සබ් අවුලක් උනාට මෙන්න බොලේ Media Player Classic එකෙන් එලට වැඩ... යන්තම් ඇති අද ෆිල්ම් එක බලන්න පුළුවන්..

  47. kkg

    ජය වේවා සොයුර ජය වේවා

  48. රාම් රාජ්

    ස්තූතියි.මේවාගේ ෆිලම් සබ් එක්ක දෙනවානම් ඉතිං හැමදාම මගුල් වගේ තමයි.ආය කියන්න වචන නෑ.

  49. me

    Thanks

  50. Lahiru

    thnx machan.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.