MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඑළචානක ඉඳුනිල්චිත්‍රපටිතීරණය ඔබේදමිළනාට්‍යමයපවුලේ සැමටබලන්නසංගීතමයසිංහල උපසිරැසි

Lakshmi (2018) Sinhala Subtitles | කුඩා දැරියකගේ නර්තන සිහිනය [සිංහල උපසිරැසි සමග]

Rating: 7.8/10. From 152 votes.
Please wait...

ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න අද මම ඩාන්සින් පැත්තට බර ෆිල්ම් එකක් අරගෙන ආව. Indian Michael Jackson නමින් හදුන්වන Prabhu Deva ගේ නර්තන රටා වලින් අනූන මේ සිනමාපටය මේ වනවිට IMDb එකේ 7.9 ක අගයක් ලබාගෙන තියෙනව. Drama/Dance ගනයට අයත් වන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නෙ A. L. Vijay විසින්. Prabhu Deva ගැන නම් කියන්න දෙයක් නැහැනෙ ඔයාල දන්නවනෙ එයාගෙ ABCD සහ ABCD 2 ෆිල්ම් වල එයාගෙ වැඩ ගැන.

ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ Ditya Bhande විසින්. ඉන්දියානු Super Dancer රියැලටි වැඩසටහනේ 2016 පැවති තරඟාවලියේ ජයග්‍රහනය හිමිකර ගත්ත වයස අවුරුදු 11 ක් වෙන පොඩ්ඩෙක් මෙයා. මෙයාගෙ වැඩ නම් කියල වැඩක් නෑ. මෙයා වගේම නර්තනයට දක්ෂ තවත් පොඩ්ඩො ගොඩක් මේ ෆිල්ම් එකට රන්ගනයෙන් දායක වෙනව. ෆිල්ම් එකේ අනිත් ප්‍රධාන චරිත ටිකක් කිව්වොත් Aishwarya Rajesh, Salman Yusuff Khan, Karunakaran වගේ නළු නිළියො ගොඩක් මේ ෆිල්ම් එකට රන්ගනයෙන් දායක වෙනව.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ලක්ශ්මි කියන්නෙ පොඩිකාලෙ ඉදන් නර්තනයට බොහොම ඇලුම් කරන නර්තනය තමන්ගෙ ජීවිතේ කරගෙන ඉන්න පොඩි ගැහැනු ලමයෙක්. හැබැයි වැඩේ තියෙන්නෙ මෙයාගෙ අම්ම නම් නර්තනයට පොඩ්ඩක් වත් කැමති නෑ. මේ අතර මෙයාට දවසක් TV එකේ නිව්ස් එකක පෙන්වන රියැලටි වැඩසටහනකට යන්න ආස හිතෙනව. මෙයා කොහොම හරි අම්මට හොරෙන් නර්තනය උගන්වන පන්තියක බැදිල නර්තන තරඟයට යන්න ලෑස්ති වෙනව. ඔය අතරතුර තමයි ලක්ශ්මිට ක්‍රිශ්නව මුන ගැහෙන්නෙ. ක්‍රිශ්න ලක්ශ්මිගෙ මේ නර්තන හීනය හැබෑ කරගන්න උදව් කරනව. මම වැඩිය විස්තර කියන්න යන්නෙ නෑ. ඉතින් මෙයාගෙ මේ හීනය හැබෑ වෙයිද, මෙයාට ඒකට එන බාදක මොනවද කියල ඔයාලම ෆිල්ම් එක බලල ඉතුරු ටික දැන ගන්න. හැමෝටම ෆිල්ම් එක බලන්න කියල ආරධනා කරන ගමන්, තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සියලු දෙනාටම සුබ පැතුම්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-HD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 18646 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

61 thoughts on “Lakshmi (2018) Sinhala Subtitles | කුඩා දැරියකගේ නර්තන සිහිනය [සිංහල උපසිරැසි සමග]

  • Asitha.pramoth

    Thanks Brother

    Reply
  • මේ film එකේ download link එකක් තියනවද?

    Reply
  • Naleensanjeewa

    Elama bro. jaya wewa

    Reply
  • pradeepravindra

    ” බොහොම ස්තූතියි සහෝ සබ් එකට “

    Reply
  • sudharaka Jayanath

    thnkz saho sub ekata

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks…!

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Praneeth_Bandara

    Tnx for sub..

    Reply
  • thnx macho mahanciyata

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි සබ් එකට…..

    Reply
  • chandana84

    sub eka ganna link ekak nane machan

    Reply
  • ලහිරු උදය

    තෑම්ස්

    Reply
  • Buddhika Prasad Rudrigu

    niymy bro

    Reply
  • lighthouse american

    වෙබ් සයිට් එකෙන් කිසිම දෙයක් කොපි කරන්න බෑ.. බයිස්කොප් ඩවුන්ලෝඩ් සයිට් එකෙත් එහෙමයි.. මවුස් එකෙන් සිලෙක්ට් කරල කොපි කරල පේස්ට් කරන්න බෑ.. මේක සයිට් එකේ අවුලක් ද නැත්නම් හිතලම කරපු දෙයක්ද? පිළිතුරක් බලාපොරොත්තු වෙමි… සබට ගොඩක් පිං සහෝදරයා.. ! ජය වේවා..!

    Reply
    • Amila...ushan

      නැහැ මචං සයිටි එක මෙයලා හදලා තියෙන්නේ ම කොපි කරන්න බැරි වෙන්න

      Reply
  • Chamodvishwantha

    Thx bro sub ekata

    Reply
  • chanaka_priyakelum

    Godak ස්තුති.. biscop.. web ekata wagema subtitles hadapu kenatath godak sthuthi

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Gandhaka Indrajith

    thanks for the subtitle

    Reply
  • thanks saho sub ekata………………..

    Reply
  • Thanks brother sub walata…..we done

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චානක සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • Sarojalakmali

    THANKS sub ekata

    Reply
  • Suresh Madhusanka

    Thanks idunil bro fatta……

    Reply
  • kavinuweerakkody

    හම්මට!! පට්ට වේගෙන සබ් දෙනවා එක පේළියටම..බලන් හිටපු ෆිලුමක්.. ජය වේවා සහෝ.. Naked Among Wolves(2015) පුලුවන් නම් මේකටත් සබ් දෙන්න!!

    Reply
  • Niroshani maduka

    Sub ekata thank you..me film eka enakm balagena hitiye..

    Reply
  • PIYUMI WASANA

    Thanks sub දෙනවට

    Reply
  • කැලුම් ගුණසේකර

    බොහොම ස්තූතියි සහේ උපසිරැසියට.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ….
    පුළුවන් නම් prabhu deva ඉන්න mercury (2018)
    ෆිලුමටත් sub දෙන්නකෝ …….

    Reply
    • මර්කරි කියන්නෙ කිසිම ඩයලොග් එකක් නැති ෆිල්ම් එකක්. සබ් ඕන වෙන්නෙ නෑ

      Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Ashanlakshitha98

    patta machn

    Reply
  • mee para mama first. niyamai machan, thawa thawa sab karanna wasanawa labewaaa 😀

    Reply

Leave a Reply to Milind@ Cancel reply

Your email address will not be published. Required fields are marked *