MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඑළචිත්‍රපටිජපන්තීරණය ඔබේනාට්‍යමයරුවන් ලක්ෂාන්සිංහල උපසිරැසිහොල්මන්ෆැන්ටසි

Legend of the Demon Cat (2017) AKA Kûkai Sinhala Subtitles | බළල් වේශයෙන් ආ පළිගැනීමේ යක්ෂයා [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 32 votes.
Please wait...

ආයුබෝවන් ! කිවුවා බයිස්කෝප් වාසි සියලුම දෙනාටම. ඔන්න ඉතිං, කාලෙකට පස්සේ පුරුදු විදියටම චීන ෆැන්ටසි චිත්‍රපටකට උපසිරැසකුත් අරගෙන ආවා….. ම්.. ටිකක් විතර මේ උපසිරැස කරන්න කල් ගියා තිබුණු පෞද්ගලික වැඩ රාජකාරි මැද ඉඩක් හදා ගන්න අමාරු වුණා. කොහොමින් කොහොම හරි ඔන්න ඉතිං මං සබ් එක ඉවර කළා….

මේක කලින් ලිවුව විදියට Drama, Fantasy, Mystery ගණයට වැටෙන ෆිල්ම් එකක්.මේක මුලින්ම තිරගත වෙලා තියෙන්නේ, 2017 දෙසැම්බර් 22 දා චීනයේදි. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chen Kaige විසින්. මේ ෆිල්ම් එක ආසියානු චිත්‍රපට සම්මාන උළේලේ දි හා තවත් සම්මාන උළලවල් වලදි හොඳම සහය නිළිය, හොඳම ඇදුම් නිර්මාණය, හොඳම දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණය ඇතුළු සම්මාන 6 ක් දිනාගෙන තියෙනවා.

මේක චීන යුවාන් මිලියන 530 ක ආදායම් වාර්තා තියලා තියෙනවා. මේකේ ප්‍රධාන චරිත දෙක වෙන බායි ලිටියන් ලියන්නා හා කු කයි භික්ෂුවගේ චරිත වලට Xuan Huang හා Shota Sometani පණ පොවනවා. ඒ වගේම අනෙකුත් චරිත වලට Yuqi Zhang, Hao Qin, Mason Lee, Haoran Liu, Nan Xia, Luyi Zhang ඇතුළු නළු නිළියන් රංගනයෙන් දායකත්වය සපයනවා.

හොදයි එහෙනම් දැන් මම කතාව ගැන කියන්නම්. මේකේ කතාව ගෙතිලා තියෙන්නේ බළලෙක් වටා…. ඒකා නිකංම නිකම් බළලෙක් නෙමෙයි. බළලෙක්ගේ ඇග ඇතුළේ හිර වුණ මිනිහෙක්ගේ ආත්මයක්. ඒකත් යක්ෂ ආත්මයක්. ඉතිං, ඒ යක්ෂ බළලගේ පළිගැනීම් එක්ක තමයි මේ කතාව ගලා ගෙන යන්නේ.

ඒත් මේකේන් පිළිඹිබු වෙන මූලික හරය නම් බුදුදහමේ සදහන් වෙන, ලෝක අනිත්‍ය ස්වභාවය, හරියට තේරුම් නොගෙන හැමදේම නිත්‍ය කර ගැනීමට යාමේ අනිටු ප්‍රතිඵල‍යි. ඒත් ඒ කොහොමද ඇයි එහෙම වෙන්නේ, කාගෙන්ද පළිගන්නේ, කුකයි සහ බායි ලිටියන් ඒවා නතර කරනවාද, ඒ කොහොමද ඒවා ඔක්කොටම පිළිතුරු ප්‍රේක්ෂක ඔබලාටම භාර කරලා මම සමු ගන්නවා.

එහෙනම් මේකේ තියෙන ගුණ දොස්, ගැන ඔයාලා පොඩි අදහසක් දලා යන්න. ආයේ සබ් එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම,

තෙරුවන් සරණයි !

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5199 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් ලක්ෂාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-27
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

29 thoughts on “Legend of the Demon Cat (2017) AKA Kûkai Sinhala Subtitles | බළල් වේශයෙන් ආ පළිගැනීමේ යක්ෂයා [සිංහල උපසිරසි සමඟ]

  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • bohoma sthuthi sahooo jaya …..

    Reply
  • dsdkavishka

    Thenks for sub bro

    Reply
  • RuwanLakshan93

    මං බැලුවා සහෝ එහම ප්‍රශ්නයක් නෑනේ….

    Reply
  • isurudenagamage

    mchn sub eka wada nane :/

    Reply
    • RuwanLakshan93

      මොකක්ද සහෝ පාවිච්චි කරන ප්ලෙයර් එක….

      Reply
      • isurudenagamage

        km player eka :'(

        Reply
        • isurudenagamage

          Unable to parse the subtitle file. Syntax error at line 552:””

          onna oka enne

          Reply
  • SUb eka play wenne na eror ekak enawa

    Reply
    • RuwanLakshan93

      ආයේ සයිට් එකෙන් download කරගෙන බලන්න… play වෙන්න ඕන.

      Reply
  • lasantha gomes

    thanx for the sub

    Reply
  • Ishan Madusha

    ස්තූතියි සබ් එකට සහෝ

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට…
    ජය වේවා.!!

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply

Leave a Reply to sashindramax Cancel reply

Your email address will not be published. Required fields are marked *