Legend of the Seeker [S01 : E11] | පාපොච්චාරණය [සිංහල උපසිරැසි සමඟ]
අද ඔයාලා එකතුවෙන්නෙ ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතා මාලාවෙ එකළොස් වෙනි කොටසත් එක්ක. මායාවන් පිරි ලෝකයක දුෂ්ට පාලනයෙන් පීඩාවට පත්වෙලා අසරණ වෙලා ඉන්න මිනිස්සු වෙනුවෙන් නැගී සිටින සීකර්ගෙ කතාවෙ තවත් වික්‍රමාන්විත රසබර කොටසක් අදත් ඔයාලට රස විඳින්න පුළුවනි.
පසු ගිය කොටසෙදි ඔයලට මතකනෙ මියගියා කියලා හිතාගෙන හිටිය කෙයිලාන්ගෙ සොයුරිය ඩෙනී ඩාර්කන් රහ්ල්ගෙ සිර ගෙදරකින් බේරගන්න සීකර් ඇතුළු පිරිස සමත් වෙනවා. ගැබිණියක් වෙලා ඉන්න ඩෙනී ප්‍රසූත කරන්නෙ පිරිමි දරුවෙක්. පාපොච්චාරණය කරන්නියන්ගෙ පැරණි සිරිත තමා පිරිමි දරුවන් විනාශ කරන එක.මොකද එයාලට බලය පාලනය කරගන්න බැරි වෙන නිසා.ඒත් සීකර් ප්‍රධාන පාපොච්චාරණය කරන්නියගෙන් මේ දරුව බේරගන්න උත්සහ කරනවා.අන්තිමේදි සීකර් සාර්ථක වෙනවා.දරුවා,ඩෙනී සහ දරුවගේ පියා ෆින් සමඟ වැලේරියා කියන මායාවි දූපතට පිටත් කර හරිනවා එයාලගෙ ආරක්ෂාවට. ඒ වගේම ප්‍රධාන පාපොච්චාරණය කරන්නිය මිය යාම නිසා ප්‍රධාන පාපොච්චාරණය කරන්නිය ලෙස කෙයිලාන්ව නම් කරනවා.ඔන්න ඔයා විදිහටයි සිද්ධවෙන්නෙ.
ඉතින් අද කොටසෙදි රිචඩ්(සීකර්),සෙඩ් සහ කෙයිලාන් ඔර්ඩන් පෙට්ටිය සුරක්ෂිතව තියන්න තැනක් හොයාන්නයි හදන්නෙ.මෙයාලා ඒකට තෝරගන්නෙ පුරාතන සීකර්ලගෙ පූජනීය ටැවොල්රැන්ග් ලෙන. මේ ලෙනට ඇතුල්වෙන්න වුවමනා යතුර ආරක්ෂා කරන්න බාර වෙලා තියෙන්නෙ සෙඩ්ගෙ පවුලට.මේ අතරේ නැගෙනහිර මාර්වෙන් වලින් කෙයිලාන්ට පණිවුඩයක් එනවා උදව් ඉල්ලලා.ඉතින් සෙඩ් තනියම යතුර ගෙනෙන්න තමන්ගෙ නිවසට යන අතරෙ කෙයිලාන් සහ රිචඩ් යනවා නැගෙනහිර මාර්වෙන් වලට.ඒත් යද්දි කෙයිලාන්ට පණිවුඩය එවපු කෝනර් මියගිහින්.ඒ කියන්නෙ මරා දමලා. කෙයිලාන් සහ රිචඩ් මිනීමරුවා හොයන්න සූඳානම් වෙන්නෙ යුක්තිය ඉටුකරන්න.
යුක්තිය පහසුවෙන් ලැබෙන්නෙ නෑ..ඉතින් බලමු අපි කෙයිලාන් සහ රිචඩ්ට යුක්තිය ඉටු කරන්න යාමේදි මොනවටද මුහුණ දෙන්න වෙන්නෙ කියලා.ඒක ඉතින් ඔන්න ඔයාලට බාරයි.. ඉතින් දොලොස්වන කොටසත් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් මම ඔබෙන් සමුගන්නම්.
ඔබට ජය…!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 12456 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
thanq bro
Tnx broh..
Thanks bro sub aka supiri
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
godak thanx sub valata.season 2 out vela ivara nisa meta vada ikmanata sub denna puluvannam maxxa mc..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks anakan bala gena hitiye
Elaz , ikmanata sub tika denna 🙂
අපරාදේ මේක Season 02 නැවැත්තුවේ.
සබ් වලට ස්තුතියි
denakam iwasillak netuwa hitiye…………
Thnx……
ආ… ආ… මේ තියෙන්නේ,
මේ දවස් වල මම කැමතිම කතාව,
සබට බොහොම ස්තූතියි!
12ත් දෙන්න.
thanks
දෙයියනේ කියල කොටස් ටික නම් ඔක්කොම බාගෙන තියෙන්නෙ.දැන් ඉතිං වෙලාව ලැබෙන විදිහට බලනවා.දිගටම දෙන්න ඕනි කැලුම් සහෝ.ඔය අස්සෙ ෆිල්ම් එහෙම දුන්නට අපේ අමනාපයකුත් නෑ ඕං.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
බොහොම ස්තුතියි කැලුම් සහෝ…
බොහොම ස්තුතී…!!! ^_^
thanks machan,,,,jaya wewa!!!
bohoma stuti saho…… .
thank you saho.
Thanks
එළ එළ
කැලුම් රණවක thanks macho sub ekata..E12th ikmanata denna ITN ekata kalin oya sub denna lebewa kiyala pathanawa
එල කොල්ලො…
thanks
maga balana hitiye danakam thanx…
niyamai.
එල සහෝ
සබට තුති
ඔබට ජය…..
අැත්තටම ස්තූතියි !
ඉක්මනටම අනෙත් සබ් ටිකත් ෙදනවනම් ෙගාඩාක් ෙහාදයි 🙂
මෙන්න මේක දීළෝ.කවද දෙයිද කියල බලන් හිටියේ බොහොම ස්තුතියි
එලකිරි සහො ජය
Moko me sare parakku une.awlak na.ela.digatama one.gd lk
thanx broooooooooo……..
ela kalum saho mage elama tv series eka meka thama kalum saho puluwannam apita poddak ikmanata sinhala sub adenna ko
එළකිරි !
thxxxxxxxxxxxxxxxxx
digatama subs denna
maxxa saho
Thanks
එළකිරි සහෝ
නියමයි සහෝ මේක මරු කතාව 🙂
thanx macho……………………………………………………….
sub akata thxxxxxxxxxxx lot
තැන්ක්ස් වේවා!!!
එල මචං
bohoma pin saho digatama demu
thanks
maxxa denakm hitiye