අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කැලුම් රණවකනාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Legend of the Seeker [S01 : E11] | පාපොච්චාරණය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 7 votes.
Please wait...

Legend of the Seekerඅද ඔයාලා එකතුවෙන්නෙ ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතා මාලාවෙ එකළොස් වෙනි කොටසත් එක්ක. මායාවන් පිරි ලෝකයක දුෂ්ට පාලනයෙන් පීඩාවට පත්වෙලා අසරණ වෙලා ඉන්න මිනිස්සු වෙනුවෙන් නැගී සිටින සීකර්ගෙ කතාවෙ තවත් වික්‍රමාන්විත රසබර කොටසක් අදත් ඔයාලට රස විඳින්න පුළුවනි.

පසු ගිය කොටසෙදි ඔයලට මතකනෙ මියගියා කියලා හිතාගෙන හිටිය කෙයිලාන්ගෙ සොයුරිය ඩෙනී ඩාර්කන් රහ්ල්ගෙ සිර ගෙදරකින් බේරගන්න සීකර් ඇතුළු පිරිස සමත් වෙනවා. ගැබිණියක් වෙලා ඉන්න ඩෙනී ප්‍රසූත කරන්නෙ පිරිමි දරුවෙක්. පාපොච්චාරණය කරන්නියන්ගෙ පැරණි සිරිත තමා පිරිමි දරුවන් විනාශ කරන එක.මොකද එයාලට බලය පාලනය කරගන්න බැරි වෙන නිසා.ඒත් සීකර් ප්‍රධාන පාපොච්චාරණය කරන්නියගෙන් මේ දරුව බේරගන්න උත්සහ කරනවා.අන්තිමේදි සීකර් සාර්ථක වෙනවා.දරුවා,ඩෙනී සහ දරුවගේ පියා ෆින් සමඟ වැලේරියා කියන මායාවි දූපතට පිටත් කර හරිනවා එයාලගෙ ආරක්ෂාවට. ඒ වගේම ප්‍රධාන පාපොච්චාරණය කරන්නිය මිය යාම නිසා ප්‍රධාන පාපොච්චාරණය කරන්නිය ලෙස කෙයිලාන්ව නම් කරනවා.ඔන්න ඔයා විදිහටයි සිද්ධවෙන්නෙ.

ඉතින් අද කොටසෙදි රිචඩ්(සීකර්),සෙඩ් සහ කෙයිලාන් ඔර්ඩන් පෙට්ටිය සුරක්ෂිතව තියන්න තැනක් හොයාන්නයි හදන්නෙ.මෙයාලා ඒකට තෝරගන්නෙ පුරාතන සීකර්ලගෙ පූජනීය ටැවොල්රැන්ග් ලෙන. මේ ලෙනට ඇතුල්වෙන්න වුවමනා යතුර ආරක්ෂා කරන්න බාර වෙලා තියෙන්නෙ සෙඩ්ගෙ පවුලට.මේ අතරේ නැගෙනහිර මාර්වෙන් වලින් කෙයිලාන්ට පණිවුඩයක් එනවා උදව් ඉල්ලලා.ඉතින් සෙඩ් තනියම යතුර ගෙනෙන්න තමන්ගෙ නිවසට යන අතරෙ කෙයිලාන් සහ රිචඩ් යනවා නැගෙනහිර මාර්වෙන් වලට.ඒත් යද්දි කෙයිලාන්ට පණිවුඩය එවපු කෝනර් මියගිහින්.ඒ කියන්නෙ මරා දමලා. කෙයිලාන් සහ රිචඩ් මිනීමරුවා හොයන්න සූඳානම් වෙන්නෙ යුක්තිය ඉටුකරන්න.

යුක්තිය පහසුවෙන් ලැබෙන්නෙ නෑ..ඉතින් බලමු අපි කෙයිලාන් සහ රිචඩ්ට යුක්තිය ඉටු කරන්න යාමේදි මොනවටද මුහුණ දෙන්න වෙන්නෙ කියලා.ඒක ඉතින් ඔන්න ඔයාලට බාරයි.. ඉතින් දොලොස්වන කොටසත් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් මම ඔබෙන් සමුගන්නම්.
ඔබට ජය…!!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/9p7Hw” type=”icon” “center” newwindow=”yes”] 180 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
fb26fe508f9e680e33394642920bfbac5de931c1
[button link=”http://goo.gl/keayg” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

49 thoughts on “Legend of the Seeker [S01 : E11] | පාපොච්චාරණය [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • Thanks bro sub aka supiri

    Reply
  • godak thanx sub valata.season 2 out vela ivara nisa meta vada ikmanata sub denna puluvannam maxxa mc..

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks anakan bala gena hitiye

    Reply
  • Elaz , ikmanata sub tika denna 🙂

    Reply
  • Hasitha Helappriya

    අපරාදේ මේක Season 02 නැවැත්තුවේ.
    සබ් වලට ස්තුතියි

    Reply
  • denakam iwasillak netuwa hitiye…………
    Thnx……

    Reply
  • චා‍මර කසුන‍් මධුශංඛ

    ආ… ආ… මේ තියෙන්නේ,
    මේ දවස් වල මම කැමතිම කතාව,
    සබට බොහොම ස්තූතියි!
    12ත් ‍දෙන්න.

    Reply
  • mudiya / මුදියා

    දෙයියනේ කියල කොටස් ටික නම් ඔක්කොම බාගෙන තියෙන්නෙ.දැන් ඉතිං වෙලාව ලැබෙන විදිහට බලනවා.දිගටම දෙන්න ඕනි කැලුම් සහෝ.ඔය අස්සෙ ෆිල්ම් එහෙම දුන්නට අපේ අමනාපයකුත් නෑ ඕං.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • සoජය

    බොහොම ස්තුතියි කැලුම් සහෝ…

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • thanks machan,,,,jaya wewa!!!

    Reply
  • bohoma stuti saho…… .

    Reply
  • Achintha sameera

    කැලුම් රණවක thanks macho sub ekata..E12th ikmanata denna ITN ekata kalin oya sub denna lebewa kiyala pathanawa

    Reply
  • එල කොල්ලො…

    Reply
  • maga balana hitiye danakam thanx…

    Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • Sanath Indika

    අැත්තටම ස්තූතියි !

    ඉක්මනටම අනෙත් සබ් ටිකත් ෙදනවනම් ෙගාඩාක් ෙහාදයි 🙂

    Reply
  • මෙන්න මේක දීළෝ.කවද දෙයිද කියල බලන් හිටියේ බොහොම ස්තුතියි

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි සහො ජය

    Reply
  • Moko me sare parakku une.awlak na.ela.digatama one.gd lk

    Reply
  • thanx broooooooooo……..

    Reply
  • dimuthu123

    ela kalum saho mage elama tv series eka meka thama kalum saho puluwannam apita poddak ikmanata sinhala sub adenna ko

    Reply
  • chamath cafe

    එළකිරි සහෝ

    Reply
  • නියමයි සහෝ මේක මරු කතාව 🙂

    Reply
  • hashan sampath

    thanx macho……………………………………………………….

    Reply
  • sub akata thxxxxxxxxxxx lot

    Reply
  • තැන්ක්ස් වේවා!!!

    Reply
  • උදාර

    එල මචං

    Reply
  • bohoma pin saho digatama demu

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *