Legend of the Seeker [S01 : E17] | මායාව [සිංහල උපසිරැසි සමඟ]
ලෙජන්ඩ් ඔෆ් ද සීකර් (සොයන්නාගෙ පුරාවෘත්තය) පසු ගිය කොටසින්..
තෙවැනි ඕර්ඩන් පෙට්ටිය සඟවන්න සෙඩ් තෝරගන්නෙ ඩහරා වල රහ්ල්ගෙ මාළිඟාවට නුදුරු ස්ථානයක් වන මෝරොන් තැනිතලාව. එතන තියෙන මියගිය පැරණි මායාකාරයන්ගෙ බලය ප්‍රයෝජනයට අරගෙන පෙට්ටියට ආරක්ෂාව සලසනවා. රහ්ල් පෙට්ටිය ලබාගන්න එවන්නෙ ඩෙන්නාව. මේ පෙට්ටිය ලබාගන්න පාවිච්චි කරන්නෙ ජෙන්සන් කියලා ගෑණු ළමයෙක්.එයාට මායාවන් බලපාන්නෙ නෑ. මේ ජෙන්සන් රිචඩ්ගෙ නංගි. ඉතින් රිචඩ්ට තමන්ගෙ අම්මයි නංගියි මුණ ගැහුණත් අන්තිම මොහොතෙ රිචඩ්ගෙ මව මියයනවා. රිචඩ් නංගි එක්ක එකතු රහ්ල්ගෙ මැදුරෙන් ඕර්ඩන් පෙට්ටි දෙක ලබාගෙන ඕර්ඩන් පෙට්ටි තුන එකතු කරලා ඕර්ඩන් බලය ලබාගන්නවා. ඒත් රිචඩ්ට බලය පාලනය කරගන්න බැරිවෙනවා. හේතුව ඕර්ඩන් බලය විසින් ලබාගන්නා පුද්ගලයව පාලනය කිරීමයි. අවසානයෙ මායාවන් බල නොපාන නිසා ජෙන්සන් විසින් රිචඩ්ව ඕර්ඩන් බලයෙන් මුදාගන්නවා. රිචඩ් සහ ජෙන්සන් දැනගන්නවා සෙඩ් කියන්නෙ තමන්ගෙ සීයා බවත්. ඒ අතරෙ රහ්ල් නිවේදනයක් නිකුත් කරනවා සීකර්ට උදව් කරන හැම ගමකට දඬුවම් ලැබෙන බවට.
ඉතින් අද කොටසින් රිචඩ් සහ කෙයිලාන්ට සමුලඝාතනය වුන නගරයක් හමුවෙනවා.කාන්තාවන් හා දරුවන්පවා මියගිහින්. සටනක කිසිම සළකුණක් නෑ. එතන තිබිලා හමුවන්නෙ කුඩා සිලින්ඩරයක් වැනි දෙයක් හා පත්‍රිකාවක් විතරයි. මේ පත්‍රිකාවෙ තියෙන්නෙ,
“සීකර්ට රැකවරණය සහ සැපපහසුව ලබාදෙන
අයගෙ ඉරණම මෙයයි. “
මොකක්ද මේ වෙන්නෙ? කොහොමද විශාල පිරිසක් කිසිම සළකුණක් නැතිව මියයන්නෙ? සීකර් සහ කෙයිලාන්ට හමුවෙන මේ සිලින්ඩරාකාර වස්තුව මොකක්ද? සීකර් සහ කෙයිලාන් මෙවැනි ප්‍රශ්ණ ගොඩක මැදිවෙද්දි ඩහාරාන් සොල්දාදුවො පිරිසක් මුණගැහෙනවා ඔවුන්ට. ඒ වගේම රහ්ල්ට විරුද්ධව සටන් වදින විරුද්ධවාදින් පිරිසකුත්. ඉතින් ඔන්න ඔයාලට ඉතුරුයි මොකද වෙන්නෙ කියලා දැකගන්න.
එහෙනම් 18 වන කොටසින් හමුවෙන තුරු අදට සමුගන්නම්. ඔබට ජය..!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 11982 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි කැළුම් සහෝ…
KELUM SAHO MEKE SUB TIKA IKMANATA DAMUDA , THAWA ALUTH EWA ENAWA SUB DANNA 🙂
ela ela .. ithuru tikath ikmanatama demu.. thanks bro..
දිගටම දෙමු කැලුමො.නියමයි වැඩේනම්.ජයවේවා.බොහෝ………………………………………………………………ම ස්තූතියි…!
ela ela thanks saho
thanks saho… ithuru tikath ikmanata denna plzzz
බොහොම ස්තුතී…!!! ^_^
thanks
තෑන්ක්ස් කැලුම් සහෝ සබ එකට
bohoma stuti saho…. .
godak asawen balana tawat katawak…. .
thanks machan,,,
Thanks
අහ්හ්…එහනම් 17ත් ආවා.ඒකත් බලමුකෝ.
තෑන්ක්ස් සහෝ.
අනිත් ඒවත් ඉක්මනට දෙමු එහෙනම්.
thanx brooooooooo
තව දෙමු
සබට තුති
ඔබට ජය……
නියමයි කලුම් සහො ජය
කැලුම් රණවක thanks macho sab ekata
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tx lot
Thx sahoo 🙂
තැන්ක්ස් වේවා!!!
ජය වේවා!!
sub walata bohoma pin thawath issarhata digatama denna
එළකිරි කතාවක් සහෝ 🙂
Thanks
bohoma thuthi
එල කතාව ඉක්මනට දෙමු
thanks lot macho
jaya wewa sub akata gatththa ahenam
thanks
meyeke mey epi aka danakam hitiye machan