අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)තාමර දෙනුවන්නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The Adventures of Sherlock Holmes [S03:E03] | විස්මයජනක චාරිත්‍රය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 4 votes.
Please wait...

Adventures of Sherlock Holmes

ඔන්න තුන්වෙනි සීසන් එකේ තුන්වෙනි කතාංගයත් එක්ක මම ආපහු ආවා. එන්න එන්න උපසිරැසි දෙන වේගය අඩුවෙනවා වගේ නේද? ඒ ඉතින් මගේ අධ්‍යාපන වැඩකටයුතු වලට කාලය යොදවන්න ඕන නිසයි. කොහොමහරි ඔන්න මේක මම අද ගෙනැල්ලා තියෙනවා.

පොතේ තියෙන විදියටනම් මේක හෝම්ස් වොට්සන්ට කියන්නේ ඔහුව හමුවීමට පෙර හෝම්ස් විසින් කරපු පරීක්ෂණයක් විදියට. ඒත් මේකෙදී වොට්සන් එක්ක හෝම්ස් යන්නේ මස්ග්‍රේව් මන්දිරය නැත්නම් හර්ල්ස්ටන් වල නිවාඩුවක් ගත කරන්න. මේකදි හමුවෙන පවුලේ චාරිත්‍රයක් හා අමුතු පුද්ගලයෙකු වූ හර්ස්ටන් වල ප්‍රධාන මෙහෙකරු බ්‍රන්ටන් යන කාරණා දෙක වටා තමයි මේක ගොඩනැගිලා තියෙන්නේ. අවසානයේ ඔවුන් කවදාවත් නොහිතපු දෙයක් හොයාගන්න ලැබෙනවා. ඒ මොකක්ද කියලා කතාව බලලම දැනගන්න. මේ කතාමාලාවේ ඊළඟ කොටස එක්ක මුණගැහෙමු.

 

The Adventures of Sherlock Holmes (1984) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/B54wY” type=”icon” “center” newwindow=”yes”] 375 MB (15.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

9d3943972a296a3c8e53b17209efe876bec002d4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                         All Episodes                           Next Episode >>

28 thoughts on “The Adventures of Sherlock Holmes [S03:E03] | විස්මයජනක චාරිත්‍රය. [සිංහල උපසිරැසි සමඟ]

  • ela mchn. pluwnnm anith ewath diyn
    thnx kollo

    Reply
  • නියමයි බ්‍රෝ..ජය වේවා

    Reply
  • සබ්” එකට ගොඩාක්..ස්තුතියි…මචෝ……
    අනික් ඒවා…ටිකත් තිබුනානම් සුපිරි…..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Tharindu Dananjaya

    Well done bro keep it up. please give S2 E4 we are waiting…

    Reply
  • chinthaka

    ko bn moko uneee..ko anith ewa..thawath nam balan inna be bn…

    Reply
    • thamara denuwan

      ape vara vibage thibuna saho. Ekata padam karapu nisai denna bari wune. Sorry bro.

      Reply
      • chinthaka

        malloo dan exam iwarai neda kolloooo
        kohomada exam ekaaaa ….
        ane malla kollo ….
        aye sub den neddoooooo

        Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Malli puluwannam x files series ekata sub denna me subata thanka

    Reply
  • ජයනන්දන

    ගොඩක් ස්තුතියි මචන්, මෙව්වා දෙනකන් තමයි අපි බලන් ඉන්නේ , ජය වේවා

    Reply
  • thank u.. anikwat ikmanta demu 😀

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

    Reply
  • thank you mallo… ikmanata anithwath dannaaaaaa…

    Reply
  • thamara malli … oyata godak isthutiy..

    oya ikmantama meka dila… api hari asawen oyage sub ekka me kathawa rasa widinawa…

    Reply
  • ශාමල් මනෝජන්

    බොහොම ස්තූතියි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *